Oya hukanna hena walaththeya bn. Carribian ewun ohommamay. Owun oya joke newe sirama kiyanne.
Chris Gayle ගේ කතාව දැක්කද?

hoda welawata gappiya giya
thawa 6k geheuwa nam recoard ekak
(most sixers in a series)


ජොසී;19523612 said:Oya hukanna hena walaththeya bn. Carribian ewun ohommamay. Owun oya joke newe sirama kiyanne.![]()
Ow bn Australiaweth innawa lankawe wage kantha ayithin wenuwen ka gahana set ekak. Un kiyanawa visa cancel karanna kiyala muge.hmmm
muta kachal eka adinawaa neda okata?

Chris Gayle ගේ කතාව දැක්කද?

ජොසී;19523612 said:Oya hukanna hena walaththeya bn. Carribian ewun ohommamay. Owun oya joke newe sirama kiyanne.![]()

ලංකාවේ T20 world cup එක යන කාලේ මුගේ කාමරේ ඇතුලට British girls දෙන්නෙක් ඇවිල්ලා සීන් එකක් ගියේ![]()


Girls දෙන්නෙක් නෙවේ බං, බඩු දෙකක්.ලංකාවේ T20 world cup එක යන කාලේ මුගේ කාමරේ ඇතුලට British girls දෙන්නෙක් ඇවිල්ලා සීන් එකක් ගියේ![]()
ඔවුන්ට බඩු ගහන ඒවා සාමාන්යයි බං. කෝච් කෙනෙකුත් එක පාරක් බැනලා තිබ්බා, ෆිට්නස් ගැන හිතන්නෙ නැතුව බඩු ගහනවා කියලා.

ජොසී;19523627 said:මුංගෙ දැං බුග් බුග් ගාලා විකට් ටික වැටුනා නම්, 300 ගහගන්නත් බැරි වෙන සීන් එකක් තියෙන්නෙ.![]()
thiriya meka gahata haki eda wage gahuwoth

thawa tikakin ape ewun wela form wechcha gaman ithin![]()
