⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
thisara perera aapu welawe kapugedera awanam hari :(

:lol::lol::lol:

තොට පිස්සුද කපුවා :lol::lol::lol:

Useless cricketer i ever so :D

T20 ගහන ඉන්නේ නැතුව ODI ගහන්න එනවා :lol::lol:

මුගේ Avg එක බලන ඕන පොඩි එකෙක්ට තේරෙනවා මු වැඩක් නැහැ කියලා
 
SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    na ban kule ewanna tibbe ethanata.
    Mathews 100 gahanna try kala wage.

    :(:(:(

    :lol::lol::lol:

    තොට පිස්සුද කපුවා :lol::lol::lol:

    Useless cricketer i ever so :D

    T20 ගහන ඉන්නේ නැතුව ODI ගහන්න එනවා :lol::lol:

    මුගේ Avg එක බලන ඕන පොඩි එකෙක්ට තේරෙනවා මු වැඩක් නැහැ කියලා

    ow t20 gahana ekek tama meya..eth meyawa hadanna lesi anith un wage nemai,bat eka kelin genne harahata gahanne na..api ewun mugen wada gatte na hariyata..:(:(

    maththews tama kaawe...uge 100th antimata naa.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ow t20 gahana ekek tama meya..eth meyawa hadanna lesi anith un wage nemai,bat eka kelin genne harahata gahanne na..api ewun mugen wada gatte na hariyata..:(:(

    maththews tama kaawe...uge 100th antimata naa.

    පිස්සුද අපිට මිලින්ද,කුලසේකර,තිසර ඉන්නවා නම් ඒ ටීම් එකේ කැපුවට Place එකක් නැහැ :lol::lol:

    Pure Batman කෙනෙක් ගන්න ඕන..මු water boy ට නම් හොදයි ;)
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    පිස්සුද අපිට මිලින්ද,කුලසේකර,තිසර ඉන්නවා නම් ඒ ටීම් එකේ කැපුවට Place එකක් නැහැ :lol::lol:

    Pure Batman කෙනෙක් ගන්න ඕන..මු water boy ට නම් හොදයි ;)

    :eek::eek::(:no::no::no:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    දුක තමා බන් පොඩ්ඩක් බලපන් මැච් හතරට කුලයාගේ ලකුණු වැඩි කපුවට වඩා :dull:

    Sad hidden truth :baffled:

    අපිට හොද බැටෙක් ඕන..

    මොකද බෝල් 60කට 79ක් විකට් 05ක් තියෙද්දී ගහන්න බැහැ කියන්නේ හරිම අවුලක්.. :(

    තව හොද බැට්මන් කෙනෙක් හිටියා නම් 30 ට 49 ගෙනාවත් අපිට දිනන්න තිබ්බා..

    කපුවට මොලයක් නැහැ :dull::nerd:
     
    Last edited:

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    2lt36kp.jpg

    168565.1.jpg

    bhnajr.jpg

    මූට පොල් ගැහුව මදි යකුනේ .... :growl::growl::growl:

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    දුක තමා බන් පොඩ්ඩක් බලපන් මැච් හතරට කුලයාගේ ලකුණු වැඩි කපුවට වඩා :dull:

    Sad hidden truth :baffled:

    අපිට හොද බැටෙක් ඕන..

    මොකද බෝල් 60කට 79ක් විකට් 05ක් තියෙද්දී ගහන්න බැහැ කියලා හරිම අවුලක්.. :(

    තව හොද බැට්මන් කෙනෙක් හිටියා නම් 30 ට 49 ගෙනාවත් අපිට දිනන්න තිබ්බා..

    කපුවත මොලයක් නැහැ :dull::nerd:

    monawa unath kapuwata chance denna ona...thawa matches 3k deela balanna ona kapanna kalin.kusal nati eke open keloth narakada?:nerd:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ජොසී;19524386 said:
    මේ tournament එකේ උගෙ average එක 10යි. බැටෙක්ද කියහංකො. බෝල් දාන්න වත් පුළුවන් වුනා නම් තව කමක් නෑ. වෙන එවුං නෑ වගේ නෙ බං මුංව ෆෝම් කරන්න ටීම් එකට දාන්නෙ!

    :dull:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    monawa unath kapuwata chance denna ona...thawa matches 3k deela balanna ona kapanna kalin.kusal nati eke open keloth narakada?:nerd:

    :shocked::shocked::shocked:

    ඕපන් ඇවිත් හැරිලා යන්න පුළුවන් :lol::lol:

    දැනට තියෙන හොද option එකක් උපුල් තරංග චන්දිමාල්ගෙන් පස්සේ ගහන එක

    මොකද ඒ වෙලාවට සිප්ලා නැති නිසා සුවර් තරංග ගහනවා :)

    Last Aus tour එකේදී තරංග ඔය place එකේ ගැහුවා,මැච් එක දිනවන්න බැරි උනත් ලගට හරි ගේනවා දෙකේම ලකුණු ගහලා ;)

    තරංග ඕපන් එවෙන්නේ නැතුව මැදින් එවනවා නම් හොද බැටෙක් වෙනවා සුවර්
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    :shocked::shocked::shocked:

    ඕපන් ඇවිත් හැරිලා යන්න පුළුවන් :lol::lol:

    දැනට තියෙන හොද option එකක් උපුල් තරංග චන්දිමාල්ගෙන් පස්සේ ගහන එක

    මොකද ඒ වෙලාවට සිප්ලා නැති නිසා සුවර් තරංග ගහනවා :)

    Last Aus tour එකේදී තරංග ඔය place එකේ ගැහුවා,මැච් එක දිනවන්න බැරි උනත් ලගට හරි ගේනවා දෙකේම ලකුණු ගහලා ;)

    තරංග ඕපන් එවෙන්නේ නැතුව මැදින් එවනවා නම් හොද බැටෙක් වෙනවා සුවර්

    monawa kiwwath kapugederata chance denna ona dilshanuth 32 di tama open awilla wada pennuwe..;)
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Api me match dinnath apita stable side ekak wenna ba major weaknesses thiyagena players lage:)

    Tharanga team eke nathi unath off eke ohe slash karana eka risinig balls walata

    Kusal leg eke idan harata body eka lagin slip la pathata yana boleta

    Thirimanne stance eka anuwa tikak bounce wela leg eke idan off eka harahata yana ewata . Gap ekata bole noda ohe dot ball dana eka

    Chandi ge off eke eliye awula dan tikak adui ath tama oka penawa

    Mathews issara full comfortable short boleta 79 not out gahpu Melbourne miracle eke johnson ta podi ekekta wage pull gahuwe ganan gannewat natuwa ath dan uge stance n foot movement nisa uth short ball ekata awul

    Thisara nam wadak na uge past record or short ball danna bari ewun innakam withrai nathnam u awul. U batek kiyanna ba hama ekama dannawa uwa out karanna. Name eka withrai

    Kapuwa u nam kala balai 6 4 ma tama try eka

    Bowling nam tawa sahennama awul

    Captaincy eke nam eda idan dakina dewal ehemma mai . Mona magulata thisarawa gahuwada daytime Sunney weather match eheka anika slow wicket . Vandersay eda awul giyelegek ta wasse ball deela team eka select kare wassenuth passe:dull: ath uwa gatha:dull: