⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
මෝඩ කැප්ටන්..

කුලයා 16 ඕවර එක හොදට දාලා තියෙද්දී 18 ඕවර එක දෙන්නේ නැහැ..කුලයා ඔය ඕවර එක හොදට බෝල් කරා නම් අරුන් ගහන්න ගිහින් අවුට් වෙනවා..


ඕන එකෙක්ට තේරෙනවා අරුන් නෙලන්න යන්නේ කියලා,එහෙම තියෙද්දී ලක්මාල් දානවා
 

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
කුචු කුචු ලොක්කා;19535208 said:
අන්න කුලේ ගේ වැඩ :):)

තෙඩ් එක ස්ලෝ නිසා වෙලා යනවා පොස්ට් කරන්න..බලපන් කලින් reply එක :dull::dull:

කුලයා 18 ඔවරේ දැම්මා නම් විකට් එකක් යනවා කිව්වා..ඔය 18 ඔවර එකේ ගියේ :growl: