කුලසේකර හොදයි බන් අපේ අනිත් උන්ට වඩා ඌට දෙකම පුලුවන් හොදට
pora anika 100% k denawa bn team ekata field karaddi unath egen hari nawaththaganna

කුලසේකර හොදයි බන් අපේ අනිත් උන්ට වඩා ඌට දෙකම පුලුවන් හොදට

pora anika 100% k denawa bn team ekata field karaddi unath egen hari nawaththaganna![]()


උඹ ඇත්තටම ඔය හොයන තරම් දක්ෂ උන් නෑ බන් දැන් ටීම් එකේ
අනිවා උඹට 45ක් වත් ඇති වයස
අන්තිමට මැච් බැලුවේ ජයසූරියලා අරවින්දලා ගහන කාලෙද


කුචු කුචු ලොක්කා;19535988 said:
මචන් බලපන් අර හොද බෝලස් ලා ගන් නෑ ටීම් එකට උන් රට දාල යනවා
ඔන තරම් හොද ප්ලේයස් ලා ඉන්නවා සිරිවර්දන වගේ උන්ට චාන්ස් දෙන් නැතුව අර පරන ගෝත පොරවල් දාගෙන කනවා



කුලසේකර හොදයි බන් අපේ අනිත් උන්ට වඩා ඌට දෙකම පුලුවන් හොදට


මේකේ ගොඩක් උණ කුලයට බනිද්දි මන් උ වෙනුවෙන් හිටියා
උගේ fast එක අඩු වෙලයි,දැන් වෙනදා වගේ බෝල් කැපෙන්නේ නැති නිසයි එළවන් කියලා කි දෙනෙක් බැන්නද

