⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    කුලසේකර හොදයි බන් අපේ අනිත් උන්ට වඩා ඌට දෙකම පුලුවන් හොදට
    :):):):)

    pora anika 100% k denawa bn team ekata field karaddi unath egen hari nawaththaganna :)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කපුගෙදරට වැඩ පෙන්නන වෙලාව..දැන් කපුවා 8 එව්වා කියලා බැනපු උන්ට සැහෙන්න රිදෙයි

    Game on Baby :D
     
    උඹ ඇත්තටම ඔය හොයන තරම් දක්ෂ උන් නෑ බන් දැන් ටීම් එකේ
    අනිවා උඹට 45ක් වත් ඇති වයස
    අන්තිමට මැච් බැලුවේ ජයසූරියලා අරවින්දලා ගහන කාලෙද

    :dull::dull::dull:

    මචන් බලපන් අර හොද බෝලස් ලා ගන් නෑ ටීම් එකට උන් රට දාල යනවා

    ඔන තරම් හොද ප්ලේයස් ලා ඉන්නවා සිරිවර්දන වගේ උන්ට චාන්ස් දෙන් නැතුව අර පරන ගෝත පොරවල් දාගෙන කනවා :lol::lol:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    වෙලාවට මම office ඉන්නේ තාත්තත් එක්ක මැච් බැලුවා නම් කුණුහරුප විමානයයි
    :rofl::rofl::rofl::rofl:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කුචු කුචු ලොක්කා;19535988 said:

    මචන් බලපන් අර හොද බෝලස් ලා ගන් නෑ ටීම් එකට උන් රට දාල යනවා

    ඔන තරම් හොද ප්ලේයස් ලා ඉන්නවා සිරිවර්දන වගේ උන්ට චාන්ස් දෙන් නැතුව අර පරන ගෝත පොරවල් දාගෙන කනවා :lol::lol:

    :yes::yes::yes::yes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කුලසේකර හොදයි බන් අපේ අනිත් උන්ට වඩා ඌට දෙකම පුලුවන් හොදට
    :):):):)

    මේකේ ගොඩක් උණ කුලයට බනිද්දි මන් උ වෙනුවෙන් හිටියා :rofl::rofl:

    උගේ fast එක අඩු වෙලයි,දැන් වෙනදා වගේ බෝල් කැපෙන්නේ නැති නිසයි එළවන් කියලා කි දෙනෙක් බැන්නද
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේකේ ගොඩක් උණ කුලයට බනිද්දි මන් උ වෙනුවෙන් හිටියා :rofl::rofl:

    උගේ fast එක අඩු වෙලයි,දැන් වෙනදා වගේ බෝල් කැපෙන්නේ නැති නිසයි එළවන් කියලා කි දෙනෙක් බැන්නද

    කුලේගේ වැඩ මරු අපි නම් බැන්නේ නෑ කවදාවත්
    :):):)