⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    4qazP6b.jpg
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    meka nikan jokeekak wage weida danne ne ;) aath machan meka mama tika dekapu deyak hariya. ara commentators curse wage ekak hode ;) :lol:

    ara TV eke match ekata kalin katha karanna enne Sena Nandiweera mahatha. pora weradilawath match ekak dawasata eka karanna avith hitiyoth hari SLBC Jathika Kreeda vikashaye commentary karanna awoth hari dinanna giyath aniwa paradinawa oooi. :lol: joke nemei mama sirawata dekapu deyak.... adu gane 90% wath matches paradinawa ;)

    Monawa unath ape Kule ODI & T20 series eke sehenna wedak kala kiyala hithe sathuta tiyenawa(duka ne apeiskola wala nam radio eke wath kiyanne ne unge vistara vichara wala. wena ewa nam ona 1815 idanma kiyanawa). kapugedarayawa tikak Test team ekatawath dala balanna ei. adu gane dawasa gatha karannawath puluwanda kiyala balanna. Thisarage bowling hadanna wenawa. Milinda medata awa nisa den tikak middle order eka gena loku bayak ne, pora tharamak sense eken gahanawa. harihaman spinner kenek ne den. ai rangana nette, mama siddiya danne ne. Lakmaalta wada Chameera sellam kala nam adu gane pradeep wath hitiya nam hodai.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අපේ උන්ගේ බෝලෙට තියෙන බය නැති උනා නම් ඔක්කොම හරි. දනුෂ්ක ගුණතිලක අද ලස්සනට ගැහුවේ. අද බයේ ගැහුවේ නැහැනේ.
     
    :lol::lol:

    යකෝ මේ නාකි අරන් මොනවා කරන්නද :lol:
    හෙට අනිද්දා රිටය වෙන්න ඉන්න උන් අරගෙන මොකක් කරන්න ද
    :lol::lol:
    අර සචිත් පතිරනලා එහෙම ඉන්නව උන්ට තව චාන්ස් දෙන්න ඔනේ

    හැමදාම වගේ නාකි හමස් ටික පෙන්නලා ඉන්නවා ඔතන ඉන්න උන්ගේන් කවුරුත් වැඩක් නෑ උපුලා කියල මොකෝ ගහනව කියල යැ ටිපක් දීල එනවා එකෙන් ම
     
    මුගේ ඇවරේජ් එක චන්දිමාල් ටත් වැඩ්යි ඩොමෙස්ටික් වල නම් එ උනාට මේ වගේ අය ගන්නේ නෑ ටීම් එකට අර නාකි ලොන්තයෝ ටික දාගන්න තමා බලන්නේ :lol::lol::lol:
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha

    Thilina Kandamby මේ යකා ODI match එකක 6 පාරක් ගහල නැ
    Jehan Mubarak මේ යකා ODI match 40k ගහල average 22
    Chamara Silva ට අවුරුදු 36ක්
    Dimuth Karunaratne :no::no: බෝල 120යි match එකටම තියෙන්නෙ මුව sure කරන්න බැ tale-ender කෙනෙක් විදිහට
    Upul Tharanga මුගේ foot movement නැ කොහොමටවත් ගහන්න බැ හැමදාම හැන්ද දාල out වෙනවා :)
    team එකට අලුතින් ගන්නවානම් Dilshan munaweera තමයි ගන්න තියෙන්නෙ.මේ යකා සල්ලි පස්සේ යන නිසා අන්තර් පළාත් ගහන්නේ නැතුව වෙන රටවලට සෙල්ලම් කරනවා ඒක නිසා team එකට එන්න විදිහක් නැ.Akila Dananjaya නුත් හොඳයි කියල හිතෙනවා :)
     
    :):)
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara

    Dilshan munaweera hariyanne na bn !! u 140kmph+ ball walata bayen gahanne,pace lata face karanna bayai u
     
    දසුන් ශානක
    සචිත් පතිරන

    Dilshan munaweera
    Akila Dananjaya
    Isuru Udana

    මේ අයගෙන් කෙනෙක් ගන් නැතුව මේ නාකි 60 පැනපු ලෝස් පොරවලුයි ටෙස්ට් වගේ ෆෝමැට් එකකට ගැලපන ප්ලේයස්ලයි ටී 20 ගහන්න හරියන් නෑ කොහෙත් ම ලොවෙත් මුන් ගත්තයි කියමු නාකි කම සලකලා ආයේ මේ කපේට ගහනව බොරු ඉතින් :lol::lol:
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    Dilshan munaweera hariyanne na bn !! u 140kmph+ ball walata bayen gahanne,pace lata face karanna bayai u

    ඔව් බන් එත් ඌ තරමටවත් පුළුවන් එකෙක් ලංකාවේ නැ :sorry: :(.හැබැයි ඌව හොඳට හදල ගන්න පුළුවන් වගේ පේනවා ගහන විදිහෙන්.අන්තර් පළාත් වලින් එන උන් international level එකේ හරියට සෙල්ලම් කරන්නේ නැ.ඒක හොඳට පේනවා ICL වලදී අපේ උන් නටන පිස්සු දැක්කහම :no: .සමහරවිට ඇති munaweeraලට වඩා හොඳ උන් :yes:.