කුචු කුචු ලොක්කා;19537589 said:වෙන උන් ඉන්නවා ඩොමෙස්ටික් ටී 20 ඇවරෙජ් බලන්න චන්දිමාල්ට වඩා හොද ඇවරේජ් තියන අය ඉන්නවා![]()

Dinesh chandimal T20 වලට ගැලපෙන්නේ නැ බන්.ඌ එක්කෝ තව මහන්සි වෙන්න ඕනේ මොකද උගේ වයසේ අනෙක් රටවල උන් එක්ක ඌව compare කරපුවහම ඌ ඉන්නේ ගොඩක් පහලින්(Virat kholi,Joe Root,Steve Smith,kane williamson).අපි හැමදාම එකම එකාට විතරයි chance දෙන්නේ.ඉන්දියාවේ Virender Sehwagල gautam gambhirල form එකේ ඉන්න කාලෙමයි උන්ව අයින් කරලා shikhar dhawanලව rohith sharma වලව team එකට දැම්මේ අපේ උන් ඉතින් එකා මත්තෙම නැහෙනවා හැමදාම![]()


කපුගෙදර කීයට අවත් එකයි. බැරි එකාට කොහෙත් බැහැ .එක දවසක් කනාවට වැදුනම අපේ ක්රිකට් බලන ගොබ්බයො හිතන් ඉන්නේ ඌ තමයි වැඩ කාරය කියල.




සිරා කතාව බන්.මටත් කපුගෙදර දැක්කම මතක් වෙන්නේ ඉන්දියාවේ යුසෆ් පතාන්.කපුවා ඌව ඉමිටේට් කරන්න හැදුවට කරන්න බෑ.පකිස්තාන් මැච් එකේදී හයේ දෙකක් වැදුනට පස්සේ ඔක්කොම එකතු වෙලා මේකව උඩ තිබ්බා.නොදකින් ඔය කාලකන්නියා.ගහපන්කෝ අත දිග ඇරලා පාරක්.කෑවා මැච් එකම.ශික්![]()
හැබැයි බන් hong kong sixes එකේ ලංකාවේ team එකේ හොඳටම ගැහුවේ Kapugedara.Kapugedaraව අයින් කරනවානම් එතනට එන්නේ කවුද කියලත් බලන්න වෙනවා.match එක පැරදුනානම් එකට chandimalට mathewsට Ashanට Dilshanට ඔක්කොටම බනින්න වෙනවා.winning runs ගහන එකාම නෙමේ බන් පොර වෙන්න ඕනේ.full toss වලට Guptill නුත් ගැහුවේ නැ.Chandimalල mathewsල 7 down අවනම් උන් ගහන්නෙත් නැ.Kapugedaraට MS Dhoni ගේ role එක play කරන්න බැ ඌ එච්චර පොරක් කියල හිතන එක අපේ වැරැද්ද.එක්කෝ Kapugedaraව අයින් කරන්න ඕනේ නැත්තම් Ashan ගහන තැනට ගස්සන්න ඕනේ.Batsman කෙනෙක් බෝල 17ක් 18ක් ගහන්න ගන්නවා කියන එක අපරාදේ.



හැබැයි බන් hong kong sixes එකේ ලංකාවේ team එකේ හොඳටම ගැහුවේ Kapugedara.Kapugedaraව අයින් කරනවානම් එතනට එන්නේ කවුද කියලත් බලන්න වෙනවා.match එක පැරදුනානම් එකට chandimalට mathewsට Ashanට Dilshanට ඔක්කොටම බනින්න වෙනවා.winning runs ගහන එකාම නෙමේ බන් පොර වෙන්න ඕනේ.full toss වලට Guptill නුත් ගැහුවේ නැ.Chandimalල mathewsල 7 down අවනම් උන් ගහන්නෙත් නැ.Kapugedaraට MS Dhoni ගේ role එක play කරන්න බැ ඌ එච්චර පොරක් කියල හිතන එක අපේ වැරැද්ද.එක්කෝ Kapugedaraව අයින් කරන්න ඕනේ නැත්තම් Ashan ගහන තැනට ගස්සන්න ඕනේ.Batsman කෙනෙක් බෝල 17ක් 18ක් ගහන්න ගන්නවා කියන එක අපරාදේ.




(වල්ඩ් කප් ඉන්දියා නිසා ස්පින් 02ක් අනිවාර්යයි,පිච් එක අනුව තිසර කපලා 03ක් ගැහුවත් කමක් නැහැ)
එහෙම උනොත් ගුණතිලක 3 වෙනියට එනවා..මැතිස් අනිවාර්යෙන්ම පස්සට යන්න ඕන,මිලින්ද කලින් එවන්න ඕන )


hong kong sixes එකේ වෙන උනුත් ගැහුවා මතකයි
කපුවා,ෂෙහාන් කපලා හොද බැටලා දෙන්නෙක් ගන්න ඕන..පොල් අඩිකාරයෝම වෙන්න ඕන නැහැ..
ඩිබිලියස් පොල් අඩි ගහන්නේ නැහැ..
කොහිලි පොල් අඩි ගහන්නේ නැහැ
රෙහෙනේ පොල් අඩි ගහන්නේ නැහැ
විලියම්සම් පොල් අඩු ගහන්නේ නැහැ
ජෝයි රූට් පොල් අඩි ගහන්නේ නැහැ
අපි මේ දෙන්න වෙනුවට හොද technique තියෙන,ෂොට් පරාසයක් තියෙන දෙන්නෙක් අනිවර්යේම ඕන..
නැත්නම් යලට මහට මැච් දිනන්න වෙන්නේ..මොකද පොල් අඩි කාරයෝ හැම දාම ගහන්නේ නැහැ
චන්දිමාල් T20 වලින් අයින් කරලා ODI,Test හදන්න ඕන.. ඒ තැනට තිසර හොදයි.උගේ බොලින් හදන්න ඕන..ෆුල් ටොස් දානවා වැඩි
අකිල දනන්ජය,තරිඳු කුසල්,සචිත්ර,Vandersay හදලා ගන්න ඕන..ෆාස්ට් පිච් උනත් ස්පින් දෙන්නෙක් ගහන්න ඕන(වල්ඩ් කප් ඉන්දියා නිසා ස්පින් 02ක් අනිවාර්යයි,පිච් එක අනුව තිසර කපලා 03ක් ගැහුවත් කමක් නැහැ)
මාලිංග,කුලසේකර,තිසර,මැතිස් හිටියා නම් ෆාස්ට් බොලින්ග් shape
T20 Wolrd CupTeam
Dilshan,Gunathilaka,හොද බැටේක් 1,හොද බැටේක් 2,Siriwardana(Spin All rounder),Mathews,NLTC Perera (2 bolling All rounder),Kulasekara,malinga,Sachithra senayaka,අකිල දනන්ජය/තරිඳු කුසල්/Vandersay
(හොද බැටේක් 1=> කුසල් ජනිත් අවොත්එහෙම උනොත් ගුණතිලක 3 වෙනියට එනවා..මැතිස් අනිවාර්යෙන්ම පස්සට යන්න ඕන,මිලින්ද කලින් එවන්න ඕන )
බෝල් කරන්න
Kulasekara =>බොලින්ග් තව ටිකක් හදා ගන්න ඕන,Swing වෙනවා හොරයි,ෆස්ට් එකත් බැහැලා
malinga => බඩ අඩු කරගෙන ෆිට්නස් හදා ගන්න ඕන
Sachithra senayaka =>වෙනවා වගේ ස්පින් වෙනවා හොරයි,ඇත කැඩුන සින් එක නිසා..පොඩ්ඩක් බය නැතුව දැම්මා නම් හරි යාවී
අකිල දනන්ජය/තරිඳු කුසල්/Vandersay =>අකිල දනන්ජය මොකද උනේ,මිනිහා හොදයි මේ දෙන්නට වඩා
NLTC Perera =>ෆුල් ටොස් දාන එක හදා ගන්න ඕන
Mathews
Dilshan
ඉන්දියා උන් අනිවාර්යෙන්ම ස්පින් 03ක් දාලා ගහන්නේ.ජජෙදා,අස්වින්,මිශ්රා බොහෝ දුරට ගහවි.
අනේ මන්ද බන් මටනම් හිතෙන්නේ මෙහෙම
TM Dilshan
Danushka Gunathilaka
Chamara Kapugedara(මෙතනට මුව match එකක් දල බැලුවනම් හරි.නැත්තම් වෙන එකෙක් නමක් මතක නැ)
Dinesh Chandimal (Dilshan Munaweera)
Milinda Siriwardana
Angelo Mathews
Kitruwan Vithanage(මෙතනටත් ඕනේ Dhoni වගේ එකෙක්)
Thisara Perera
Nuwan Kulasekara (Dhammika Prasad,Suranga Lakmal,Shaminda Eranga,Dushmantha chameera)
Lasith Maliga(C)
Rangana Herath
Sachitra Senanayake (Jeffrey Vandersay,Akila Dhananjaya)

owata reply watenneth na 
කුචු කුචු ලොක්කා;19539018 said:ඇයි කපුගෙදර![]()



shhhhhhhhhhhh kapugedarata mukuth kiyanna epa machan uta baniddi ridena aya innnawa meke![]()

නිකම් අපේ ටීම් එකේ නම කැතවෙන එක විතරයි වෙන්නේ 
Chamara Kapugedara is a pure top order batsman.Not a slogger, not a finisher..
First they did this to Chandimal, then to Thirimanne, can't find a position where Thirimanne didn't bat.
Now they doing the same thing to this man
Really, what the hell is wrong with you guys???
![]()
Yes either give him the right place or drop him thats so much better!



