ක්‍රිකඩ් ක්‍රීඩාවේ සිදුවූ අමරණීයම සිදුවීමක් අද සිදු වුනා....(හැම කෙනෙක්ම කියවන්න)
අද බ.ඉන්.කොදෙව් හා ඕස්ට්‍රේලියා ටෙස්ට් මැච් එකේ අන්තිම දවස. මුල් දවස් දෙකටම වැස්සෙන් බාධා උනා. ඊලඟ දවස් දෙක වැස්සෙන් සේදී ගියා. 05 වෙනි දිනය ආරම්බ කරනවිට කොදෙව්වන් පලමු ඉනිම 330ක් ලබා ගෙන තිබුනා.
මේ වෙලාවේ කවුරුත් නොසිතු දෙයක් සිදු උනා. ස්ටිව් ස්මිත් ඕස්ට්‍රෙලියා පලමු ඉනිම ලකුණු නොගහම 0/0 තියලා අත් හිටුවන්න තීරණය කලා.. ඔහු කොදෙව් නායක සමඟ ඩීල් එකකට ගියා මේ විදියට
"අපි 0/0 විදිය අත්හිටුවනවා ඉනිම, ඔයලා දැන් 330ක් ඉස්සරයින් ඉන්නේ..ඔයාලා අයේ ගහලා 370 වෙනකන් ඕවර 20ක් අරගෙන අපිට 370ක් හඹායන්න දෙන්න ඕවර් 70කදි අන්තිම දවසේ"
ස්මිත් මේ ඔෆර් එක දුන්නේ මැච් එකේ තීරණයක් ලබා ගන්න හා ෆෑන්ස්ලට වින්දනයක් ලබා දෙන්න. ඒත් කැමති උනේ නෑ හෝල්ඩර් මේ ඩීල් එකට..
ඔහු එය ප්‍රතික්ශේප කලා...
මොනව උනත් ස්මිත් කියන්නේ මාරම කැපෙක් බන්!
![]()
smith loka andayekne bn

anthimata arun 70 Overs walin match eka gahuwa nm anathai....
welawata holder reject kale....










2016 SLPL එකක්වත් තිබ්බනම් හරි නැත්තම් ඊළඟ WC එකේදී 2007දී ඉන්දියාවට උන වගේ 1st round එකෙන්ම ගෙදර එන්නයි වෙන්නේ 

uge kohomath loku scene thiyenawa eka Aus captain una ona ekek ehema thama even Ponting