thisarata ada karima chance ekak thiyena gahanna
ubai ui pora talks dena dena gaanata eka eka out wenawa 
දිල්ෂාන් ගහගෙන යද්දී,ජයසුරිය,චන්දිමාල් ගහන්න ගිහින් ගෙදර ගියා..
මැතිස් ගහද්දි දිල්ෂාන්,මිලින්ද,කිත්රුවන් ගහන්න ගිහින් ගියා..
පුදුම හදිස්යක්නේ තියෙන්නේ
ටීම් එකක් ගැන හිතලා ගහන්නේ වගේ බන්..තාම තමන්ගේ වැඩ පෙන්නන්න හදන්නේ..
හරියට WI team එක වගේ,එත් එකේ නම් ඉන්නවා individual හොද වැඩ්ඩො සෙට් එකක්

onna Kiththath giyadanna un dnnawa ban u gana. uwath kapapan kiyala ada ka gahanawa.. wadak na oi me utte lankawe cricket
![]()
wi wala last mantath 6k gahana eka easy![]()

uba sirawata Arnold ge malli da ban?![]()
ubai ui pora talks dena dena gaanata eka eka out wenawa
![]()


Guptil uth ghnne apita witarai bn.. Aamir karaya ehema ball kroth oka abarenawa... sirawata Aamir vihin kelwa gaththe neththan. u sirama bowler bn... patta bowlingඅර ගප්ටිලයා මේ ලකුණු ගාන ඕවර් 5 කින් විතර ගහයි බං![]()
ඔව් බන්,එත් උන්ගේත් ටීම් හැගීමක් නැහැ..එක හොදට පේනවා.එත් උණ දිනන්නේ ඇගේ හයියෙන්..කෙලින්න ගත්තම එකෙක් ගැහුවා ගමන් ඉවරනේ![]()

ow owGuptil uth ghnne apita witarai bn.. Aamir karaya ehema ball kroth oka abarenawa... sirawata Aamir vihin kelwa gaththe neththan. u sirama bowler bn... patta bowling






ඔව් එහෙනම් මුල් 05 දෙනාගෙන් එකෙක්
මේ ඉන්දියා ටුවර් එක යන්න එපා කියලා පෙත්සමක් අත්සන් කරමුද
ගියත් වැඩක් නැනේ![]()

ඔව් එහෙනම් මුල් 05 දෙනාගෙන් එකෙක්
මේ ඉන්දියා ටුවර් එක යන්න එපා කියලා පෙත්සමක් අත්සන් කරමුද
ගියත් වැඩක් නැනේ![]()
ඔව් එහෙනම් මුල් 05 දෙනාගෙන් එකෙක්
මේ ඉන්දියා ටුවර් එක යන්න එපා කියලා පෙත්සමක් අත්සන් කරමුද
ගියත් වැඩක් නැනේ
KMC උබ නම් ඉන්දියා ත්රෙඩ් එක දාන්න එපා,තේරුමක් නැහැ,අපරාදේ මේකේ උන්ගේ කාලේ![]()
bada kata pura lassanata kaala ei ehenam ape ayyala 