⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
දිල්ෂාන් ගහගෙන යද්දී,ජයසුරිය,චන්දිමාල් ගහන්න ගිහින් ගෙදර ගියා..

මැතිස් ගහද්දි දිල්ෂාන්,මිලින්ද,කිත්රුවන් ගහන්න ගිහින් ගියා..

පුදුම හදිස්යක්නේ තියෙන්නේ

ටීම් එකක් ගැන හිතලා ගහන්නේ වගේ බන්..තාම තමන්ගේ වැඩ පෙන්නන්න හදන්නේ..

හරියට WI team එක වගේ,එත් එකේ නම් ඉන්නවා individual හොද වැඩ්ඩො සෙට් එකක්

wi wala last mantath 6k gahana eka easy :yes:
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
wi wala last mantath 6k gahana eka easy :yes:

ඔව් බන්,එත් උන්ගේත් ටීම් හැගීමක් නැහැ..එක හොදට පේනවා.එත් උණ දිනන්නේ ඇගේ හයියෙන්..කෙලින්න ගත්තම එකෙක් ගැහුවා ගමන් ඉවරනේ :rofl:
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
uba sirawata Arnold ge malli da ban? :P :rofl: ubai ui pora talks dena dena gaanata eka eka out wenawa :rofl:

avatar267406_274.gif

podi meewa ekak thiyenwa :P:P
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ඔව් බන්,එත් උන්ගේත් ටීම් හැගීමක් නැහැ..එක හොදට පේනවා.එත් උණ දිනන්නේ ඇගේ හයියෙන්..කෙලින්න ගත්තම එකෙක් ගැහුවා ගමන් ඉවරනේ :rofl:

:yes::yes: ow ow
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
Guptil uth ghnne apita witarai bn.. Aamir karaya ehema ball kroth oka abarenawa... sirawata Aamir vihin kelwa gaththe neththan. u sirama bowler bn... patta bowling

ඔව් එහෙනම් මුල් 05 දෙනාගෙන් එකෙක් :baffled:

මේ ඉන්දියා ටුවර් එක යන්න එපා කියලා පෙත්සමක් අත්සන් කරමුද :rofl::rofl::rofl:

ගියත් වැඩක් නැනේ :D

KMC උබ නම් ඉන්දියා ත්‍රෙඩ් එක දාන්න එපා,තේරුමක් නැහැ,අපරාදේ මේකේ උන්ගේ කාලේ ;)
 
Last edited:

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ඔව් එහෙනම් මුල් 05 දෙනාගෙන් එකෙක් :baffled:

මේ ඉන්දියා ටුවර් එක යන්න එපා කියලා පෙත්සමක් අත්සන් කරමුද :rofl::rofl::rofl:

ගියත් වැඩක් නැනේ :D

eka kawdda thiyenne :sorry:
 
ඔව් එහෙනම් මුල් 05 දෙනාගෙන් එකෙක් :baffled:

මේ ඉන්දියා ටුවර් එක යන්න එපා කියලා පෙත්සමක් අත්සන් කරමුද :rofl::rofl::rofl:

ගියත් වැඩක් නැනේ :D

indian tour ekak thiyenwada? mn wediya hoyanne ne bn owa? duka hithena eka witharane bn wenne... yako eye peredane bn indiawen kawee?? aye mona reddakatada un ekka sellan krnne? wena ratakata yanna kiyapnko..
 
Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඔව් එහෙනම් මුල් 05 දෙනාගෙන් එකෙක් :baffled:

    මේ ඉන්දියා ටුවර් එක යන්න එපා කියලා පෙත්සමක් අත්සන් කරමුද :rofl::rofl::rofl:

    ගියත් වැඩක් නැනේ :D

    KMC උබ නම් ඉන්දියා ත්‍රෙඩ් එක දාන්න එපා,තේරුමක් නැහැ,අපරාදේ මේකේ උන්ගේ කාලේ ;)

    Affa indian tour ekakuth have da langadi :shocked: bada kata pura lassanata kaala ei ehenam ape ayyala :rolleyes: