⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කුලයා කපලා බන්,කොහෙවත් නැහැ ඉන්ජරි කියලා :angry::angry::angry: :rofl::rofl::rofl:

    wc eka kittu hinda eka eka combinations try karala balanawa wenna puluwan. udana aith gatta eka nam eh tharam therumak nah wage.
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Guptil uth ghnne apita witarai bn.. Aamir karaya ehema ball kroth oka abarenawa... sirawata Aamir vihin kelwa gaththe neththan. u sirama bowler bn... patta bowling

    ඔව් බං :yes: අමීර් හැබැයි ආපහු එනවලු නේද ඌට ඒ කාලේ වගේ වැඩ පෙන්නන බැරි වෙයි දැන් ගොඩක් වෙලාවට.ගප්ටිල් විතරක් නෙමේ බං නිව්සිලන්ඩ් එවුන් සෙට් එකම විලියන්සන් ඇර වැඩ දාන්නේ උන්ගේ රටේ විතරයි :rolleyes: මුන් වර්ඩ් කප් එකට පස්සේ ගිය ඔක්කොම සිරිස් ටික පැරදුනා එංගලන්තෙනුයි දකුණු අප්‍රිකාවේනුයි ඔස්ට්‍රේලියාවෙනුත් කෑවා මුන් තවම ආසියාවට ආවේ නෑ වර්ඩ් කප් එකෙන් පස්සේ T20 කප් එකේදී බලාගන්න පුළුවන් වෙයි හැබැයි වැඩ මුන්ගේ :baffled:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ගොබ්බ Fan Logic
    All Sri Lanka fans must understand that They selected I Udana and Kithruwan romoving Kula and Kapu only because they must be given chances before the world cup. It is not bad captaincy, it is not bad selection. Fans are thinking about only winning of today match but players and selectors are planing for the World cup.

    අපි එක මැච් එකක් දිනා ගන්න බැරුව ඉන්නවා මුන් WC cup එකක් ගැන කියවනවා :rofl::rofl::P:P
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අඩෝ මේ වැන්දසේ හොදයිනේ බං උඩින් එවන්න අර සේහාන්ට වඩා විශ්වාසෙන් ගහනවා මූ :yes::yes:

    සිරාවටම.මන් ෂෙහාන් ආවේ පන්දමෙන් කිව්වම මේකේ එකෙක් දුන්න ටෝක් දැන් මතක් වෙනවා..

    කෝ මේ රැඩිකල්

    හොයා ගන්නත් බැරි වෙන්න චුත වෙලා වගේ :rofl::rofl:

    ලංකාවේ ක්‍රිකට් හදන්න නම් මුලින් මුල හදලා ඉන්න ඕන...මුලින් සුදුස්සාට තැන දෙන්න ඕන..එහෙම නැතුව

    සංගා,මහේල ගැහුවා නම් අනිත් උන්ට බැරි මොකද :rofl::rofl::rofl::rofl: කියලා හරි යන්නේ නැහැ

    හික්ස් හික්ස් කෝ බන් රැඩිකල් පොන්ස් :D
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ගොබ්බ Fan Logic


    අපි එක මැච් එකක් දිනා ගන්න බැරුව ඉන්නවා මුන් WC cup එකක් ගැන කියවනවා :rofl::rofl::P:P

    oya eka match eka paradunata kamak nah eken wc eka dinanna wasiyak wenawa nam.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    T/20 වර්ල්ඩ් කප් එකත් කට ළඟ. මෙදා සැරේ පළවෙනි රවුන්ඩ් එකෙන්ම අයින් වෙයි වගේ මෙහෙම සෙල්ලන් කරොත්. :baffled: