kulewath kapuwa mata haminenwane dan![]()
කුලයා කපලා බන්,කොහෙවත් නැහැ ඉන්ජරි කියලා





kulewath kapuwa mata haminenwane dan![]()





කුලයා කපලා බන්,කොහෙවත් නැහැ ඉන්ජරි කියලා![]()
![]()
Guptil uth ghnne apita witarai bn.. Aamir karaya ehema ball kroth oka abarenawa... sirawata Aamir vihin kelwa gaththe neththan. u sirama bowler bn... patta bowling
අමීර් හැබැයි ආපහු එනවලු නේද ඌට ඒ කාලේ වගේ වැඩ පෙන්නන බැරි වෙයි දැන් ගොඩක් වෙලාවට.ගප්ටිල් විතරක් නෙමේ බං නිව්සිලන්ඩ් එවුන් සෙට් එකම විලියන්සන් ඇර වැඩ දාන්නේ උන්ගේ රටේ විතරයි
මුන් වර්ඩ් කප් එකට පස්සේ ගිය ඔක්කොම සිරිස් ටික පැරදුනා එංගලන්තෙනුයි දකුණු අප්රිකාවේනුයි ඔස්ට්රේලියාවෙනුත් කෑවා මුන් තවම ආසියාවට ආවේ නෑ වර්ඩ් කප් එකෙන් පස්සේ T20 කප් එකේදී බලාගන්න පුළුවන් වෙයි හැබැයි වැඩ මුන්ගේ 
wardi icon ekak awilla eka ain kramata nm owun gena athi reddak ne. salli gewanawane ..match dinwala deepalla..
![]()



All Sri Lanka fans must understand that They selected I Udana and Kithruwan romoving Kula and Kapu only because they must be given chances before the world cup. It is not bad captaincy, it is not bad selection. Fans are thinking about only winning of today match but players and selectors are planing for the World cup.




අඩෝ මේ වැන්දසේ හොදයිනේ බං උඩින් එවන්න අර සේහාන්ට වඩා විශ්වාසෙන් ගහනවා මූ![]()





කියලා හරි යන්නේ නැහැ 
ගොබ්බ Fan Logic
අපි එක මැච් එකක් දිනා ගන්න බැරුව ඉන්නවා මුන් WC cup එකක් ගැන කියවනවා![]()
