⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
ammata siri catch koheda shehan ethana

ශේෂන් ගහනවා නම් ගහන්න ඕන ටෙස්ට්..හිතා ගන්න බැහැ ඇයි මු T20 ගන්නේ කියලා :(:dull::rolleyes:

උගේ T20 average බලපන්කො..

First class නම් 39ක් තියෙන නිසා මුට ටෙස්ට් මැච් දෙන්න ඕන :P
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ශේෂන් ගහනවා නම් ගහන්න ඕන ටෙස්ට්..හිතා ගන්න බැහැ ඇයි මු T20 ගන්නේ කියලා :(:dull::rolleyes:

උගේ T20 average බලපන්කො..

First class නම් 39ක් තියෙන නිසා මුට ටෙස්ට් මැච් දෙන්න ඕන :P

ane mnda bn ape ewunta luck eka nah bn balapn 4 ewa 3i pita pita :dull:
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
ado shehanta mak welda bn :dull:

බනින්න එපා යකෝ රදිකල්ට රිදෙයි,උ කියන විදියට ඔය ලංකාවේ හොදම players කෙනෙක්..

මන් මේ බලන් ඉන්නේ උගේ හොදම player එනකන් ලංකා ටීම් එකට (නමත් මතක නැහැ බන් :( )
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
බනින්න එපා යකෝ රදිකල්ට රිදෙයි,උ කියන විදියට ඔය ලංකාවේ හොදම players කෙනෙක්..

මන් මේ බලන් ඉන්නේ උගේ හොදම player එනකන් ලංකා ටීම් එකට (නමත් මතක නැහැ බන් :( )

mekai wade mchn ape selection ewun thmai ape team eka kanne :sorry: meh kollo paw