⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
No 1 place ekatath Sikuna ehenm... kmk ne.. aye nethiwenna deyak nene ethakota :lol::lol::lol: All Is Well..

යන විදියට Afg,BAN team දෙක එනවා ඉස්සරහට,අපි,WI යනවා පහලට (ODI)
T20=> අපි විතරක් පහලට යනවා :lol:
 

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    NZ උනුත් මහා ක* මිනිස්සු බන් අඩුම ගානේ ඕවර 15-18කින් ගහපන්කෝ,අපේ හිත හැදෙන්න..මුන් එන්නෙම ඕවර 10-12ක් වගේ ඉවර කරන්නනේ බන් :(:(:sorry::sorry:

    Aniwa ape wage ratawal walata ohoma gahanawada
     

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    තරගය අවසානයේ අපේ අයගේ අදහස් දැක්වීම.. :( අපිට පන්දු රැකීම ඉතාම පහසු උනා එලියෙ හිටපු ප්‍රේක්ශකයො රැකලා දුන්නනෙ.. මට ගහද්දි බෝලෙ ටිකක් ලොකු මදි උනා වොලි බෝලයක් උනානම් තවටිකක් ගහන්න තිබුනා..
    :(