⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Why they kept Sachithra Senanayake on the bench?
    He should have play today for Vandasey :yes:
    What happened to Herath??? I can remember how herath helped the SL team to reach to the finals in 2014 by beating NZ in the Semis, it was a low scoring match like todays match but our bawlers did really well on that day , especially Herath.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    සක්කරයා ඇවිත් බෝල් කෙරුවත් උන් ගහනවා. දැන් අඩන්නේ නැතිව ඉදපල්ලා. අපේ උන්ට ක්‍රිකට් බැහැ . කොච් කෙනෙක් නැති ටීම් එකක් කොහේ දිනන්නද මැච්.
     
    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    මේ ඉන්නෙ මාටින්, මාටින් ගප්ටිල්...
    මෙයා දන්නෙ ගහන්න විතරයි... දිගටද හරහටද වැඩක් නෑ ගහන්නමයි හදන්නෙ.
    මෙයා හරිම මෝඩය, පොඩි බොරුවටත් රැවටෙනව. ටීම් එකේ උන් මූව ගොනාට අන්දල තමයි මුලින්ම එවන්නෙ.
    ටෙස්ට් මැච් වලට එනකොට ඕවර් විස්සයි කියල එවනව, වන්ඩේ වලට ඕවර් පහළවයි කියල එවනව, ටුවෙන්ටි වලට ඕවර් පහයි කියල එවනව...
    අනේ පව් අසරණය හොඳටම රැවටිලා එන එන බෝලෙට ගහන්න යනව...
    ‪#‎OTHERS_DON‬'T_BE_LIKE_GUPTIL
    අනික් උනුත් මෙහෙම උනොත් අපි නන්නත්තාරයි..
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අපේ උන් පොල්අඩි වලින් 6 ,4 ඒවා ගහන්න ගිහින් out උනාට නවසීලන්තේ උන් හැම 6,4 එකම වගේ ගැහුවෙ technically correct පොතේ ෂොට් වලින්. දුකයි රංජනී
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    12400610_1675770296033360_8921113307071438216_n.jpg

    meka methana inna godak un dakinna one :yes::yes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කපුවගේ ගොන් බල්ලෝ ටිකක් කැ ගහනවා උට 03 වෙනි place ගහන්නේ දෙන්නේ නැහැ කියලා..එහෙන් චන්දිමාල් ෆෑන්ස් කැ ගහනවා උට 3 වෙනි place ඕන කියලා..

    දෙන්නෙකුට එකම මැච් එකේ දෙන්න බැහැ යකුනේ..ලබන එකේ චන්දිමාල් කපලා කපුවා දාන්නම්..නාඩ ඉඩහල්ලා..පොඩි අවුලකට තියෙන්නේ චන්දිමාල් වෙනුවට කපුවා දැම්මත් වෙනසක් නැහැ :P
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    fb එකේ බච්චෝ දාන ගොන් පොස්ට් මෙතන දාන්න එපා යකෝ :growl::growl::growl:

    Colin Munro

    දාන්න කලින් කපුවගෙයි,චන්දිමල්ගෙයි,තිරිමන්නගෙයි avg බලපන් මුත් එක්ක සසදලා :rofl::rofl:

    ඔය මල පොතේ අකුරක් නොදන්නා ගොබ්බ FB fansලා තමා ලංකාවේ ක්‍රිකට් කාපු එක කොටසක් ;)
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    හැමදාම දිනන්න බෑ බන්. ඊළඟට එන මැච් එකට මීට වඩා හොඳට සෙල්ලන් කරන්න ට්‍රයි කරයි මේක පරාද නිසා.
    මට නෝටිස් වෙච්ච සීන් එකක් තමයි තිසර ටෙනිස් ගහන්න වගේ බෝලෙට ගහන්නේ. ලොකු ෂොට් එකක් ගහද්දි මඟදී එක අතක් අත අරිනවා ගොඩක් වෙලාවට. තනි අතින් ගහලා තමයි පලවෙනි එකේ කැච් එකක් දුන්නේ. එක්කෝ ඌට අත්දෙකෙන්ම බැට් එක අල්ලන් ගහන්න පුරුදු වෙන්න කියන්න ඕනේ. නැත්තන් ක්‍රිකට් වලින් අයින් වෙලා ලංකාවේ ටෙනිස් ටීම් එකට බැඳෙන්න කියන්න ඕනේ.

    අනික කපුගෙදර 6ක් හරි 4ක් හරි ගැහුවම හෙන ලොකුවට හිතන්නේ. 4ක් හරි 6ක් හරි ගැහුවට පස්සේ එන බෝල් දෙක තුන අල්ල අල්ල කෑවට ගානක් නෑ කියලා හිතන්නේ. මං මැච් කීපෙකදිම දැක්කා මේ සීන් එක. කලින් T20 යෙත් 6ක් ද 4ක් ද ගහලා ඊළඟ දාපු බෝල් දෙකම කෑවට පස්සේ මිලින්ද මෙහා පැත්තේ ඉඳන් අල්ලන්න එපා කියද්දී ඌටත් දෙපාරක්ම හෙන ලයින් එකක් දුන්නා අවුලක් නෑ කියලා. අවුලක් නෑ තමයි. ඒ බෝල් දෙක කෑවේ නැත්තන් ඒ දෙකට ලකුණු 3ක් අරන් පලවෙනි T20ය දිනන්න තිබුනා අන්තිමේ.

    amilamadusanka123

    Well-known member
  • May 14, 2015
    1,693
    136
    63
    Kawadada? need sme major soul searching n India is not de place for that

    Asia Cup එක තියෙනවා මචං. Bangladesh වල.
    මේපාර T20 තමයි තියෙන්නේ.
    ICC World T20 2016 (India) එකට පෙරහුරුවක් විදිහට.
    පෙබරවාරි 24 පටන් ගන්නවා.
    :)
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    හැමදාම දිනන්න බෑ බන්. ඊළඟට එන මැච් එකට මීට වඩා හොඳට සෙල්ලන් කරන්න ට්‍රයි කරයි මේක පරාද නිසා.
    මට නෝටිස් වෙච්ච සීන් එකක් තමයි තිසර ටෙනිස් ගහන්න වගේ බෝලෙට ගහන්නේ. ලොකු ෂොට් එකක් ගහද්දි මඟදී එක අතක් අත අරිනවා ගොඩක් වෙලාවට. තනි අතින් ගහලා තමයි පලවෙනි එකේ කැච් එකක් දුන්නේ. එක්කෝ ඌට අත්දෙකෙන්ම බැට් එක අල්ලන් ගහන්න පුරුදු වෙන්න කියන්න ඕනේ. නැත්තන් ක්‍රිකට් වලින් අයින් වෙලා ලංකාවේ ටෙනිස් ටීම් එකට බැඳෙන්න කියන්න ඕනේ.

    අනික කපුගෙදර 6ක් හරි 4ක් හරි ගැහුවම හෙන ලොකුවට හිතන්නේ. 4ක් හරි 6ක් හරි ගැහුවට පස්සේ එන බෝල් දෙක තුන අල්ල අල්ල කෑවට ගානක් නෑ කියලා හිතන්නේ. මං මැච් කීපෙකදිම දැක්කා මේ සීන් එක. කලින් T20 යෙත් 6ක් ද 4ක් ද ගහලා ඊළඟ දාපු බෝල් දෙකම කෑවට පස්සේ මිලින්ද මෙහා පැත්තේ ඉඳන් අල්ලන්න එපා කියද්දී ඌටත් දෙපාරක්ම හෙන ලයින් එකක් දුන්නා අවුලක් නෑ කියලා. අවුලක් නෑ තමයි. ඒ බෝල් දෙක කෑවේ නැත්තන් ඒ දෙකට ලකුණු 3ක් අරන් පලවෙනි T20ය දිනන්න තිබුනා අන්තිමේ.

    :eek::eek::eek::eek:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Asia Cup එක තියෙනවා මචං. Bangladesh වල.
    මේපාර T20 තමයි තියෙන්නේ.
    ICC World T20 2016 (India) එකට පෙරහුරුවක් විදිහට.
    පෙබරවාරි 24 පටන් ගන්නවා.
    :)

    Wenama indian tour ekak nadda bn ethakota :confused: Mata meh thread ekema kaudo kiwane :confused: