⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
දැන් නම් හරි හමන් කෝච් කෙනෙක් එන එකකුත් නැහැ ලංකාවට මේ ගහන විදිහට.

:(:(

20-20 ලෝක කුසලානයෙන් පස්සේ තමයි ප්‍රධාන පුහුණුකරුවෙක් ගන්නවා කියන්නේ, සමහර විට ඊට කලින් තාවකාලික විදේශ පුහුණු කරුවෙක් ගෙන්න ගන්න කතාවකුත් තියෙනවා. කොහොම වුනත් හොඳ පුහුණුකරුවෙක් ගන්න එකත් ලේසි නෑ මොකද එහෙම කෙනෙක් දැනට ඉන්නේ මොකක් හරි රටක් හරි ප්‍රාන්ත කණ්ඩායමක් එක්ක, ඒ ගිවිසුමක් කඩලා අපි ගන්නවා කියන්නේ හොඳ offer එකක් දෙන්න ඕනා. මම හිතන්නේ ඒ වගේ දෙයක් කරන්න දැන් කාලය මදි. කාට හරි තාවකාලිකව දෙයි නැත්නම් ජෙරම්ව තියාගනි 20-20 ඉවර වෙනකම් :angry::angry: කොහොම වුනත් ලංකාවේ ප්‍රධාන පුහුණුකරුවෙක් දාලා අපේ කණ්ඩායම හදන්න බෑ
 

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
:(:(

20-20 ලෝක කුසලානයෙන් පස්සේ තමයි ප්‍රධාන පුහුණුකරුවෙක් ගන්නවා කියන්නේ, සමහර විට ඊට කලින් තාවකාලික විදේශ පුහුණු කරුවෙක් ගෙන්න ගන්න කතාවකුත් තියෙනවා. කොහොම වුනත් හොඳ පුහුණුකරුවෙක් ගන්න එකත් ලේසි නෑ මොකද එහෙම කෙනෙක් දැනට ඉන්නේ මොකක් හරි රටක් හරි ප්‍රාන්ත කණ්ඩායමක් එක්ක, ඒ ගිවිසුමක් කඩලා අපි ගන්නවා කියන්නේ හොඳ offer එකක් දෙන්න ඕනා. මම හිතන්නේ ඒ වගේ දෙයක් කරන්න දැන් කාලය මදි. කාට හරි තාවකාලිකව දෙයි නැත්නම් ජෙරම්ව තියාගනි 20-20 ඉවර වෙනකම් :angry::angry: කොහොම වුනත් ලංකාවේ ප්‍රධාන පුහුණුකරුවෙක් දාලා අපේ කණ්ඩායම හදන්න බෑ

මටවත් දීපන් වෙනසක් කරලා දෙන්නම් :D:P:rofl:
 

viraj kolla

Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    12509085_947067025385312_5659190779782448513_n.jpg
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    ඕක හිතන්න එපා බන්
    අපි පහුගිය අවුරුදු ගානක් තිස්සේ උන්ට දුන්නු ඒවායේ
    return එක තමා අපිට ඔය සෙට් වෙන්නේ
    මතකද ඉස්සර NZ එවුන්ට අපේ එවුන් ගහපු හැටි
    මේ තියන්නේ අපේ උන් kiwiයන්ලට සෙට් කරපු ටොපි
    2007 World cup Semi
    2011 World cup Semi
    2014 T20 World cup semi [Successfully defended 120 with the help of Herath]:rofl:
    2015 Sanga's Concecative 3rd century seals the win :love:
    සන්ගා නැති අඩුව තමා ඔය හොදටම දැනෙන්නේ ඉතින්
    සංගාට බයිනවා නෙමේ එත් තරුණ එවුන්ට තැන නොදී මයියයි,සංගාලයි ඉදිරිපෙලම ගහපු ඒවා වල වරද තමා ඔය අපිට දැනෙන්නේ :sorry:

    Sangakkara ඉන්න කලේ ඌ 2down ගිහින් 1down එකෙක් හැදුවනම් අද ඔහොම වෙන්නේ නැ :yes:.එත් Sangakkara කරේ උගේ individual record ගැන හිතපු එක විතරයි.අද Dilshan කරන්නෙත් ඔය ටිකම තමයි.උගෙන් එක දවසක් media කාරයෙක් අහනවා retire වෙන්න අදහසක් නැද්ද කියල ඌ කියනවා හිතලවත් නෑලු ඒක ගැන ඒ කියන්නේ ඊළඟ word cup එක තියෙන්නෙ 2019 ඒ වෙනකම් මු ඉන්නවා :yes:.එහෙම වුනොත් මුගේ වයස 42ක් මේ ටිකේ consistency නැති වුනත් ඌ ලකුණු අතරේ හිටිය. ඒත් එස්සරහට උට දැන් සෙල්ලම් කරන විදිහත් එක්ක ඉස්සරහට එන්න අමාරුයි.Chandimal T20 නම් කොහොමටවත් ගැලපෙන්නේ නැ ඌ ODI Ranking වල ඉන්නේ 70ට Thirimanna ඉන්නේ 34ට.Chandimalta උඩින් Zimbabwe Ireland Afganistan උනුත් ඉන්නවා :shocked:.වෙන රටවල් වල 1down එන එකා තමයි ඒ රටේ හොඳම player අපේ රටේ ඉන්න බැරිම එකා තමයි 1down එන්නේ :oo:.SLPL තිබ්බනම් එකෙක්හරි හොයාගන්න තිබ්බ :yes:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    20-20 ලෝක කුසලානයෙන් පස්සේ තමයි ප්‍රධාන පුහුණුකරුවෙක් ගන්නවා කියන්නේ
    [/QUOTE]

    :lol::lol::lol::dull:
     

    sssssss

    Member
    Oct 29, 2008
    26
    18
    3
    ලංකාවේ ක්‍රිකට් ගැන මම දන්න දේකුත් නෑ.කරන්න දෙකුත් මට නෑ.ඔකෙන් හම්බ වෙන ලබ්බකුත් නෑ. වැඩකුත් නෑ. මගෙන් අහන්න එපා
     
    • Like
    Reactions: ruwantheekshana

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    මම හිතුවෙ ඉන්දියන් කාරයො විතරයි අපිත් එක්ක මලෙන් ඉන්නෙ කියලා! :confused: බාලාගෙන ගියාම මුන්ට අපෙත් එක්ක පුදුම මලක්නේ තියෙන්නේ? :frown:
    ගහනවයි කියලා ඔහොමත් ගහනවා ද? :baffled: හතරේ පාරවල් වලට වඩා හයේ පාරවල්? :eek: නිකං හෙන ගහනවා වගේ? :growl: වාවන් නෑ යකෝ!!! :sorry: