⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    නවසීලන්ත කණ්ඩායම සමග පැවැති ටෙස්ට්, එක්දින වගේම පන්දුවාර විස්ස තරගාවලියත් ඊයේ (10) දිනය වෙනකොට ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුනාණේ. ඉතිං මේක ලංකාවේ වගේම ලෝකෙ පුරා ඉන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට දරාගන්න අමාරු වුණා.

    ඒකේ උච්චතම අවස්ථාව විදිහට ඊයේ (10) නවසීලන්තය එක්ක තිබ්බ තරගාවලියත් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුණා. මේ තරගය අවසන්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාගාරයට ඇවිද යමින් ඉන්නකොට ප්‍රේක්ෂකාගාරයේ හිටපු එක් පුද්ගලයෙක් ඩිල්ෂාන්ට දෝෂාරපණයක් කළා.

    ඒ පුද්ගලයා ඩිල්ෂාන්ට කියා සිටියේ “ඩිල්ෂාන් දැන් ඔයා රිටයර් වෙන්න” කියා….

    ඊට විරුද්ධව ඒ මොහොතේදීම ඩිල්ෂාන් එම පුද්ගලයාගෙන් අසා සිටියා “ඇයි ඔයා ඇවිත් ගහන්න ද ?” කියා…..

    මේ වචන හුවමාරුවෙන් අනතුරුව ටී.එම්. ඩිල්ෂාන් නැවත පිටිය වෙතට ගොස් එහි සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරුට මේ පිළිබදව පැමිණිලි කර තිබෙනවා.


    live at 8
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    gon kalakanni ban match balanna enne.. :angry: mehe big bash match wala beer ekak beegena age halagaththama security/police awilla kudalan yanawa..ohoma player kenekta kiuwama dekak denna berida danne na NZ security lata :angry: ara band ekak gahuwa kiyala nan adan gihin thibba :angry:

    ow ban pisso :angry::angry:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    http://offair.nethfm.com/article/31723

    සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවැත්වුණ විස්සයි විස්ස දෙවන සහ අවසන් කි‍්‍රකට් තරගය ඉතා පහසුවෙන් ජය ගැනීමට නවසීලන්තය සමත් වුණා.



    ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 142 ක් රැස් කළ අතර නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 10 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ජයග‍්‍රහණය වාර්තා කළා.



    තරඟය පැවැත්වුණු නවසීලන්තයේ ඕක්ලන්ඞ් නගරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව මේ වන විට අයහපත් තොරතුරු වාර්තා වෙමින් තිබෙනවා.


    එහි වේලාවෙන් අද(10)අලුයම 2.00 දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයන් මත්පැන් බී විනෝද වූ බව ඕක්ලන්ඞ්හි ජිවත් වන ශ්‍රී ලාංකිකයන් තම ෆේස්බුක් ගිණුම්වල සඳහන් කර තිබෙනවා.


    ක්‍රයිස්චර්ච් හි ලාංකිකයන් සමග ද මත්පැන් සාද පැවැත්වූ බවත් එක් ක්‍රීඩකයෙක් ගෙන් ඊළඟ දවසේ match එක ගහන්නේ කොහොමද ඇසූ විට "දොළහ වෙනකං නිදි මැරුවට බෝලේ හුරුයිනේ" යනුවෙන් පැවසූ බවත් තුෂාර දිසානායක නම් වන එරට සිටින ලාංකිකයෙක් ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබෙනවා.
    - See more at: http://offair.nethfm.com/article/31723#sthash.rVtFUelg.dpuf
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    man ethana indiya nam gahala danawa bn athe thiyena eken hutta balahanko kariyange katawal :growl:

    avatar267406_274.gif
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    peradila madiwata thawa guti kannath ona :sorry:

    police un kiyanne bila hitapu nisa ain kala kiyala lu dan :dull: ath NZ wala match eka balanna apu un kiyanne (suddo) drum ekak play kala kiyala eliyata damma kiya :dull: balan giyama kohe policeyath eki wage berenna boru gahanawa dan :dull: