⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    india tour ekata thawa 1 month walata wadiya thiyenawa, ishant sharma me para return eke dei wage. kohomath ape un indiyawenuth rape wenawane,

    ape eun full strength eken hitiyath indiyawen kujitha wenan kana nissa me para kisima sure ekak na. thamai.

    eth me aluth team ekka nissa podi hari hope ekka thiyanawa un IPL eke selam karala nathi nissa.:yes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    2dhb5nl.jpg
     
    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Sangakkara ඉන්න කලේ ඌ 2down ගිහින් 1down එකෙක් හැදුවනම් අද ඔහොම වෙන්නේ නැ :yes:.එත් Sangakkara කරේ උගේ individual record ගැන හිතපු එක විතරයි.අද Dilshan කරන්නෙත් ඔය ටිකම තමයි.උගෙන් එක දවසක් media කාරයෙක් අහනවා retire වෙන්න අදහසක් නැද්ද කියල ඌ කියනවා හිතලවත් නෑලු ඒක ගැන ඒ කියන්නේ ඊළඟ word cup එක තියෙන්නෙ 2019 ඒ වෙනකම් මු ඉන්නවා :yes:.එහෙම වුනොත් මුගේ වයස 42ක් මේ ටිකේ consistency නැති වුනත් ඌ ලකුණු අතරේ හිටිය. ඒත් එස්සරහට උට දැන් සෙල්ලම් කරන විදිහත් එක්ක ඉස්සරහට එන්න අමාරුයි.Chandimal T20 නම් කොහොමටවත් ගැලපෙන්නේ නැ ඌ ODI Ranking වල ඉන්නේ 70ට Thirimanna ඉන්නේ 34ට.Chandimalta උඩින් Zimbabwe Ireland Afganistan උනුත් ඉන්නවා :shocked:.වෙන රටවල් වල 1down එන එකා තමයි ඒ රටේ හොඳම player අපේ රටේ ඉන්න බැරිම එකා තමයි 1down එන්නේ :oo:.SLPL තිබ්බනම් එකෙක්හරි හොයාගන්න තිබ්බ :yes:
    බොක්කෙන් මම ඕක ඒ කලේ කිව්වම එක එකා බැන්නත් එක්ක :dull:
    මාත් අසයි සංග ගහනව බලන්න එත් සංගා තැන දුන්නේ නැත්නම් මෙටික වෙන්නේ කියලත් දැනන් හිටියා :yes:
    ඔය කන්නේ දැන් හිටු කියලා අපේ එවුන්ටික ,මැතිව්ස් ඇරෙන්න ධනුෂ්කයි,සිරිවර්දනයි තමා පොඩි හරි positive sign එකක් පෙන්නුවේ :rolleyes:
    වෙන එකෙක් වත් වැඩක් ඇත්තෙම නෑ ,චන්දී නම් T20 වලට කොහොමත් match වෙන්නේ නෑ .ODI වලින් කැපුවොත් වෙන්න දාන්න එකෙකුත් නෑ :no:
    කපුගෙදර හිතුන හිතුන වෙලාවට දානව ,කපනවා :confused:
    දිල්ෂාන්ට යනවා නම් සංගලට කලින් යන්න තිබ්බේ
    එතකොට සංග යද්දී හොද Opener කෙනෙක් හදාගන්න තිබ්බ
    දැන් උව එලවල හරියන්නේ නෑ ,මොකද experience තියෙන reliable batsmen කෙකෙන්ක්ට ඉන්නේ උ විතරයි :oo:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    match eka balanna giya yaluwekka ekka, break eke gihilla beer 4 k gaththa api dennata bonna kiyala, ekak beela iawara wennath issella match eka iwaray, monawa karannnada, langa hitiya suddo (kiwi supporters) dennekta ithuru 2 deela gedara aawa.