ඉන්දියාව SA ලගෙන් ඉන්දියාවේම කෑවා, ඉන්දියාව බන්ගලියන් ගෙනුත් කෑවා, එහෙම එකේ ඔස්ට්‍රේලියාවට ඇවිල්ල දිනයිද?
අනික ඉන්දියාවට හොඳ bowling attack එකක් නෑ![]()
indiawa w20 eke di finals ennathuwa kapuna nam elama
ඉන්දියාව SA ලගෙන් ඉන්දියාවේම කෑවා, ඉන්දියාව බන්ගලියන් ගෙනුත් කෑවා, එහෙම එකේ ඔස්ට්‍රේලියාවට ඇවිල්ල දිනයිද?
අනික ඉන්දියාවට හොඳ bowling attack එකක් නෑ![]()
අරෙහෙ zimbabwe ත් නෙලනවා. t20 wc එකේ අපිට මොනවා වෙයිද
![]()

T20 WC eka awulak wenne na mark my word![]()

ow lyn ta chance ekak denna ona. painuth hari nam odi/t20 squad wala inna ona, kaleka indan hondata sellam karanawa ne
hurricane eketh honda fast bowler kenek innawa neda.
ow ara Milenko ne chance denne na ban 

![]()
dinnoth thamai awula dan inna form eke hatiyata![]()
baya wenna epa ban ape group eka ginnak na aniwa semi enawa. Mali th innawa anika Asian tracks spinners latath wada karanawa. Semi eke set wena ekaa anuwa thama final eka decide wenne Boho durata final enawa 
baya wenna epa ban ape group eka ginnak na aniwa semi enawa. Mali th innawa anika Asian tracks spinners latath wada karanawa. Semi eke set wena ekaa anuwa thama final eka decide wenne Boho durata final enawa
![]()
Ane ban ubala 50 over wc eketh ohoma thamai kiwwe.. Spinnerslata weda karata apita good enough spinersla innawada.. Apita wada honda spinnersla innawa england walata..
Aniwa semi enawa kiyanna tharam team ekak apita nam na mata danna cricket wala hatiyata nam.. T20 kiyanne unpredicatable game ekak.
Eng pak wi aus front runners kiyala mata hithenne.. Wi full strength side eka gahuwwoth.. Nathnam nz innawa top 4 eke mata hithena widihata..

semi nan ei obviously. front runners la aniwa defa Pak and Ind
api NZ conditions ekka me aluth team ekak ekka fail una hatiy Indian un ekka gahala fail una hatiy compare karala wadak na
spinners la kiyanne Vandersy,Sachithra,Menidis la spinning track wala perform karanawa not to forget Herath
anika Mali enawa team ekata giya para WC eka dinapu team eken Mahlea Saga witharai naththe.Sanga big bash fail. baya wenna epa ban api kohomath semi enawa ban 


Asian/SA/WI/Eng pitches wala un fail wenawa
bowlers ලටයි (spinners and fast ඇතුළුව) batsmen ලටයි දෙගොල්ලොන්ටම වාසි වෙන විදිහට pitch එකක් හදන්න පුලුවන්ද? මොකද එතකොට හැමෝටම වාසියි නේ?
something for everyone
spin,seam and coming in to the bat nicely
ea wage match nan sira one sided neme ne
ea wage match wala thama team 265-270 wickets 7k wage gihin gahanne godak welawat. commentary eke kiyanawa ahala thiyenawada the pitch has something to offer for everyone kiyala 



ow puluwan true wickets kiyanne ewa thamasomething for everyone
![]()

හැම match එකකම එහෙම pitch එකක් හැදීම අනිවාර්යයි කියල නීතියක් ගෙනාවොත් හැමෝටම වාසියි , මම ICC එකේ ලොක්ක වුනොත් දනී කරන දේ![]()
yako cricket kiyanne eka neme ne
boring wenawa ne hamathanama ekama widiya unama. rata rata wala cricket gahannath eka eka hethuwak.ehenan kohe hari base country ekak thiyan hamoma ehe gihin gahanawa wadeth lesiy pitch ekama widiyata hadala
anika home advantage kiyala ekak nane
dan me Aus awma hama ekama rape wenne un ganata pitch hadanawa. Indian un unge rate pitch hadanneth ehema thama. uba kiyana widiyata oka karala ba ban 


pakko patta honda wade NZ eunta hena oluwen hitiye apita gahala dan sanipa athi pakko ekka selam karanan ba apith ekka wage.
aiyo india puw kiyalth hitenawa danam.![]()


කුසල් ජනිත් සහ රංගන හේරත්ව මුදලට තරග පාවාදීම සඳහා පොළඹවා ගැනීමට උත්සහ කළ බව කියන එක් පුද්ගලයෙකු සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.
විදේශීය කණ්ඩායම් මෙරට සිදුකරන සංචාරවලදී අදාළ පුද්ගලයා ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ට පන්දු යවමින් පුහුණුවීම්වලට සහාය ලබාදෙන අයෙක බවයි වාර්තා වන්නේ.
ගයාන් විශ්වජිත් නැමැති ඔහු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමග ලබාගත් ඡායාරූප කිහිපයක් ද අප වෙත ලැබී තිබෙනවා.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ද ලබන සඳුදා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබෙනවා.
මීට අමතරව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කළමනාකරුද ලබන අඟහරුවාදා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නියමිතයි.
ක්‍රිකට් තරග පාවාදීමට පෙළඹවූ බව කියන ලාංකිකයාගේ ඡායාරූප පහතින් දැක්වෙනවා.
![]()
![]()
![]()
![]()



meka serada?.![]()
ea kiyanne mu thama Gayan Wishwajith kiyanne allapiyaw muwa
FCID ekata kiyapiyaww 
mu baya welaea kiyanne mu thama Gayan Wishwajith kiyanne allapiyaw muwa
FCID ekata kiyapiyaww
![]()





mata kiya kiya hitiyata wadak na okomala danawa umaba thamai gayan wushwajith kiyala.

henry exposed.

