⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඉන්දියාව SA ලගෙන් ඉන්දියාවේම කෑවා, ඉන්දියාව බන්ගලියන් ගෙනුත් කෑවා, එහෙම එකේ ඔස්ට්‍රේලියාවට ඇවිල්ල දිනයිද?

    අනික ඉන්දියාවට හොඳ bowling attack එකක් නෑ
    :no:

    indiawa w20 eke di finals ennathuwa kapuna nam elama
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ow lyn ta chance ekak denna ona. painuth hari nam odi/t20 squad wala inna ona, kaleka indan hondata sellam karanawa ne

    hurricane eketh honda fast bowler kenek innawa neda.

    Ow Paine wa WK ta ganna puluwan aniwa not sure whether they will give a chance though :dull: ow ara Milenko ne chance denne na ban :sorry:

    BTW Isn't it so great to see nothing is working for Ashwin :D
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    :P baya wenna epa ban ape group eka ginnak na aniwa semi enawa. Mali th innawa anika Asian tracks spinners latath wada karanawa. Semi eke set wena ekaa anuwa thama final eka decide wenne Boho durata final enawa ;)

    Ane ban ubala 50 over wc eketh ohoma thamai kiwwe.. Spinnerslata weda karata apita good enough spinersla innawada.. Apita wada honda spinnersla innawa england walata..

    Aniwa semi enawa kiyanna tharam team ekak apita nam na mata danna cricket wala hatiyata nam.. T20 kiyanne unpredicatable game ekak.

    Eng pak wi aus front runners kiyala mata hithenne.. Wi full strength side eka gahuwwoth.. Nathnam nz innawa top 4 eke mata hithena widihata..
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Ane ban ubala 50 over wc eketh ohoma thamai kiwwe.. Spinnerslata weda karata apita good enough spinersla innawada.. Apita wada honda spinnersla innawa england walata..

    Aniwa semi enawa kiyanna tharam team ekak apita nam na mata danna cricket wala hatiyata nam.. T20 kiyanne unpredicatable game ekak.

    Eng pak wi aus front runners kiyala mata hithenne.. Wi full strength side eka gahuwwoth.. Nathnam nz innawa top 4 eke mata hithena widihata..

    mulinma kiyanna one man loweth kuwe na lankawa 50 over WC eke gahanawa kiyala let alone going in to semis :D

    T20 WC eka mehemai ban. aniwa defa semi enne mekai. Aus,NZ T20 format eke perform karalama na WC wala.mokada oya Asian/SA/WI/Eng pitches wala un fail wenawa.matches goda yanne Maxwell,Anderson wage bashers la nisa. same story for England. Hales la wage un ta wadunoth match goda yanawa but WC eka oya 3n ekak wath me para dinanne na :no: semi nan ei obviously. front runners la aniwa defa Pak and Ind :yes: api NZ conditions ekka me aluth team ekak ekka fail una hatiy Indian un ekka gahala fail una hatiy compare karala wadak na :no: spinners la kiyanne Vandersy,Sachithra,Menidis la spinning track wala perform karanawa not to forget Herath :yes: anika Mali enawa team ekata giya para WC eka dinapu team eken Mahlea Saga witharai naththe.Sanga big bash fail. baya wenna epa ban api kohomath semi enawa ban ;)
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113

    Asian/SA/WI/Eng pitches wala un fail wenawa

    bowlers ලටයි (spinners and fast ඇතුළුව) batsmen ලටයි දෙගොල්ලොන්ටම වාසි වෙන විදිහට pitch එකක් හදන්න පුලුවන්ද? මොකද එතකොට හැමෝටම වාසියි නේ?
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    bowlers ලටයි (spinners and fast ඇතුළුව) batsmen ලටයි දෙගොල්ලොන්ටම වාසි වෙන විදිහට pitch එකක් හදන්න පුලුවන්ද? මොකද එතකොට හැමෝටම වාසියි නේ?

    ow puluwan true wickets kiyanne ewa thama :yes: something for everyone :) spin,seam and coming in to the bat nicely :D ea wage match nan sira one sided neme ne :D ea wage match wala thama team 265-270 wickets 7k wage gihin gahanne godak welawat. commentary eke kiyanawa ahala thiyenawada the pitch has something to offer for everyone kiyala ;)

    me Indian wasson me Aus flat pitch walath 308/8 gahanne SA/Eng/NZ wage set una nan sure 340+ :D

    btw India we an okkoma flat pitch+spin tracks thiyenne so owa set wenne na. Indian un gahana match Assswin ta set wenna hadai adennama spin wenna :D:dull:
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    ow puluwan true wickets kiyanne ewa thama :yes: something for everyone :)

    හැම match එකකම එහෙම pitch එකක් හැදීම අනිවාර්යයි කියල නීතියක් ගෙනාවොත් හැමෝටම වාසියි , මම ICC එකේ ලොක්ක වුනොත් දනී කරන දේ :dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    හැම match එකකම එහෙම pitch එකක් හැදීම අනිවාර්යයි කියල නීතියක් ගෙනාවොත් හැමෝටම වාසියි , මම ICC එකේ ලොක්ක වුනොත් දනී කරන දේ :dull:

    :rofl: yako cricket kiyanne eka neme ne :P boring wenawa ne hamathanama ekama widiya unama. rata rata wala cricket gahannath eka eka hethuwak.ehenan kohe hari base country ekak thiyan hamoma ehe gihin gahanawa wadeth lesiy pitch ekama widiyata hadala :P anika home advantage kiyala ekak nane :P dan me Aus awma hama ekama rape wenne un ganata pitch hadanawa. Indian un unge rate pitch hadanneth ehema thama. uba kiyana widiyata oka karala ba ban :P
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    The Financial Crimes Investigation Division (FCID) has recorded statements from cricketers Rangana Herath and Kusal Janith Perera in connection with a match fixing complaint, Police said today.

    An investigation was launched by the FCID following a complaint made by Sports Minister Dayasiri Jayasekara that two members of the Sri Lanka Cricket support staff had approached Kusal and Herath requesting them to fix the Sri Lanka -West Indies Test Match which was played at Galle in October last year.

    Police said the two cricketers had taken six hours to complete their statements to the FCID.

    Meanwhile, sources said SL Cricket Captain Angelo Mathews had also been summoned by the FCID to record a statement in connection with this incident and that SLC team manager Jerry Woutersz had also given a statement. One of the fast-bowling coaches of the SL team was expected to give a statement to the FCID with regard to the match fixing incident.

    Cricketers Kusal Janith Perera and Rangana Herath had earlier complained to the International Cricket Council’s (ICC) Anti-Corruption Officers regarding the proposal they had received from the two SLC support staff.

    The Sports Minister said one of the two members of the support staff was a close friend of a leading cricketer in the Sri Lankan national cricket team.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    කුසල් ජනිත් සහ රංගන හේරත්ව මුදලට තරග පාවාදීම සඳහා පොළඹවා ගැනීමට උත්සහ කළ බව කියන එක් පුද්ගලයෙකු සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.

    විදේශීය කණ්ඩායම් මෙරට සිදුකරන සංචාරවලදී අදාළ පුද්ගලයා ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ට පන්දු යවමින් පුහුණුවීම්වලට සහාය ලබාදෙන අයෙක බවයි වාර්තා වන්නේ.

    ගයාන් විශ්වජිත් නැමැති ඔහු ශ‍්‍රී ලංකා ක්‍රීඩකයින් සමග ලබාගත් ඡායාරූප කිහිපයක් ද අප වෙත ලැබී තිබෙනවා.

    මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාගැනීම සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ද ලබන සඳුදා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබෙනවා.

    මීට අමතරව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කළමනාකරුද ලබන අඟහරුවාදා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නියමිතයි.
    ක්‍රිකට් තරග පාවාදීමට පෙළඹවූ බව කියන ලාංකිකයාගේ ඡායාරූප පහතින් දැක්වෙනවා.

    1.jpg

    210.jpg

    3.jpg

    210.jpg

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    meka serada?.:shocked::shocked::shocked: