⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
තිසර පෙරේරා සමුගැනීමේ සූදානමක්?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියවුවෙන් දස්කම් පාන ක්‍රීඩක තිසර පෙරේරා ක්‍රීඩා ක්ෂේත්‍රය කෙරෙහි කලකිරී විශ්‍රාම ගැනීමට සූදානම් වන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් බීබීසී සංදේශයට වාර්තාවේ.
විශ්‍රාම ගැනීමට අවසර දෙන මෙන් ඉල්ලා සිටිමින් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කර තිබෙන නමුත්, ක්‍රීඩා බලධාරීන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත් වාර්තාවේ.
ක්‍රීඩාවෙන් සමුගැනීමේ සූදානම පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම් යයි ක්‍රිකට් බලධාරීන් ඔහුට දැනුම් දී ඇති බව විශ්වාස කෙරේ.
ඒ පිළිබඳව බීබීසී සංදේශය කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් සිල්වා සඳහන් කළේ එවැනි උත්සාහයක් පිළිබඳව තමන්ට තවමත් වාර්තා වී නොමැති බවයි.
ඒ පිළිබඳව කිසිවක් නොදන්නා නමුත්, කිසියම් කලකිරීමක් හේතුවෙන් තිසර පෙරේරා විශ්‍රාම ගැනීමට සැරසෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට සූදානම් බවයි, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සංදේශයට කියා සිටියේ.
ක්‍රීඩා ක්ෂේත්‍රය පිළිබඳව කලකිරීමෙන් මීට වසර කිහිපයකට ඉහතදීද ඔහු විදේශගතවීමට සූදානම් වූ බවට වාර්තා පළ විය.
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia

:(:( lankawe cricket kiyala deyak issarhata thiyeida kiyaa sakai... :dull::dull::dull::dull:
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
thisarayata methewsgen kepillak thiyenawa. eka school gahana kale idan ena seen ekak lu. owwata ithin karanna deyak ne :dull:

hmm math scene eka ahala thiyenawa.. :dull::dull::dull: ane manda oiiiiiiiiiiiiii Dilshan tath oya gammatama retire wenna kiuwa nan hari cricket walata ona babuwak gahaganna kiyala.. kohomath ranks wala ehema WI,Ban ganata watenna nam wadi kalayak na kohomath..
 
BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
hmm math scene eka ahala thiyenawa.. :dull::dull::dull: ane manda oiiiiiiiiiiiiii Dilshan tath oya gammatama retire wenna kiuwa nan hari cricket walata ona babuwak gahaganna kiyala.. kohomath ranks wala ehema WI,Ban ganata watenna nam wadi kalayak na kohomath..

cricket walata goda emak ne kohomath hari coaching staff ekak ganne nethuwa. :dull:
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
12552953_1111561932189983_7007199817041576026_n.jpg
 
asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    තිසර පෙරේරා සමුගැනීමේ සූදානමක්?

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියවුවෙන් දස්කම් පාන ක්‍රීඩක තිසර පෙරේරා ක්‍රීඩා ක්ෂේත්‍රය කෙරෙහි කලකිරී විශ්‍රාම ගැනීමට සූදානම් වන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් බීබීසී සංදේශයට වාර්තාවේ.
    විශ්‍රාම ගැනීමට අවසර දෙන මෙන් ඉල්ලා සිටිමින් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කර තිබෙන නමුත්, ක්‍රීඩා බලධාරීන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත් වාර්තාවේ.
    ක්‍රීඩාවෙන් සමුගැනීමේ සූදානම පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම් යයි ක්‍රිකට් බලධාරීන් ඔහුට දැනුම් දී ඇති බව විශ්වාස කෙරේ.
    ඒ පිළිබඳව බීබීසී සංදේශය කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් සිල්වා සඳහන් කළේ එවැනි උත්සාහයක් පිළිබඳව තමන්ට තවමත් වාර්තා වී නොමැති බවයි.
    ඒ පිළිබඳව කිසිවක් නොදන්නා නමුත්, කිසියම් කලකිරීමක් හේතුවෙන් තිසර පෙරේරා විශ්‍රාම ගැනීමට සැරසෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට සූදානම් බවයි, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සංදේශයට කියා සිටියේ.
    ක්‍රීඩා ක්ෂේත්‍රය පිළිබඳව කලකිරීමෙන් මීට වසර කිහිපයකට ඉහතදීද ඔහු විදේශගතවීමට සූදානම් වූ බවට වාර්තා පළ විය.

    test walin witharak ne samuganna hadanne okoma format walin newi ne?.:confused:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    T20 squad Aaron Finch (capt), David Warner, Steven Smith, Shane Watson, Glenn Maxwell, Matthew Wade, James Faulkner, John Hastings, Shaun Marsh, Cameron Boyce, Nathan Lyon, Chris Lynn, Travis Head :yes:, Kane Richardson, Andrew Tye, Scott Boland, Shaun Tait :D

    :baffled::shocked: ඉන්දියාවට කෑම තමා :rolleyes:

    මුන්ට ඉඩ නැහැල්ලු :yes: මෙහෙට උබේ බෝට්ටුවේ එක්ක වරෙන්කො :P
    GEORGE BAILEY , MITCH MARSH , Adil Rashid ,JASON BEHRENDORFF, JOE BURNS,:dull: USMAN KHAWAJA :dull:

    අඩෝ Australia selectors පිස්සු වගේ ඇති නේ..:rofl:
     
    Last edited:

    Shane Watson karayata ODi team eketh place ekak denna beruwa neda inne. :dull: pissu hedenawa
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    T20 squad Aaron Finch (capt), David Warner, Steven Smith, Shane Watson, Glenn Maxwell, Matthew Wade, James Faulkner, John Hastings, Shaun Marsh, Cameron Boyce, Nathan Lyon, Chris Lynn, Travis Head :yes:, Kane Richardson, Andrew Tye, Scott Boland, Shaun Tait :D

    :baffled::shocked: ඉන්දියාවට කෑම තමා :rolleyes:

    මුන්ට ඉඩ නැහැල්ලු :yes: මෙහෙට උබේ බෝට්ටුවේ එක්ක වරෙන්කො :P
    GEORGE BAILEY , MITCH MARSH , Adil Rashid ,JASON BEHRENDORFF, JOE BURNS,:dull: USMAN KHAWAJA :dull:

    අඩෝ Australia selectors පිස්සු වගේ ඇති නේ..:rofl:

    adil rashid dan australiawata da sellam karanne :)