⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    dan uba kiyanna uge matches gaanata thawa ekak dala kiyanna epa average na kiyala :P

    :rofl::rofl: අපරාදේ නේ බන්.. අද කපුවට ගහන්න සෙට් උනා නම්.. fast බෝලේර්ස්ලට පැන පැන ගහනවා... :P
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :lol: sira matath oka thama hithuna habai kaha paata shirt eka anduwa nan slow ball ara ball thogayak danawa mu :lol:

    ow ow kaha pata shirt eka awilla dhoni hitiyanam one ball ekak dai bravo karaya wadak nathi sakli munam thamange ratata play karanne na salli walata one deyak karai.:growl::growl::growl: ape eunwa puluwan tharam IPL walin ath karala thiyanna one.
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    අද නං පට්ටෙට ගැහුවා. වෙස්ට් ඉන්ඩියෝ හැබැයි පොල් අඩි කාරයෝ. මොනවා වෙයිද කියන්න බෑ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ekenma ekenma :P dan power hitters la wadida manda bat karapu okkoma gahuwane ban :P:love:

    අරුන් කොහොම නෙලයිද දන්නේ නෑ අපේ උන්ටත්... පින්න නිසා බොලේ bat එකට නියමට එනවා...