⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    KMC දුන්නු ටැග් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න එපාය. එක ටැග් එකනේ තියෙන්නේ නැත්නම් හෙන්රිගේ ටැග් එක අයින් කලේ. :rofl::rofl:

    :rofl::rofl: aparade henry ge tag eka eka hondata henry ta gala penawa.:P
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    හෙට ටීම් එක

    දිල්ශාන්
    දනුෂ්ක
    තිරිමාන්න
    ශෙහාන්
    මැතිව්ස්
    කුසල්
    මිලින්ද
    සචිත්‍ර
    කුලසේකර
    චමීර/වැන්ඩශ්‍රී
    මාලිංග

    lol balan idapan danushka othana gahanakan:lol: kusal opening :rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    lol balan idapan danushka othana gahanakan:lol: kusal opening :rolleyes:

    කුසල් ගැහුවත් එකයි දනුශ්ක ගැහුවත් එකයි දනුෂ්ක ඕපනින් බැටෙක් කුසල් වගේ මිඩ්ල් ඕඩර් බැටෙක් නෙමෙයි. කුසල් හෙට ඕපනින් ගහනවා කියලා කිව්වේ අද රෑට උඹව පුක්ෂණය කරද්දිද සහෝ????
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    කුසල් ගැහුවත් එකයි දනුශ්ක ගැහුවත් එකයි දනුෂ්ක ඕපනින් බැටෙක් කුසල් වගේ මිඩ්ල් ඕඩර් බැටෙක් නෙමෙයි. කුසල් හෙට ඕපනින් ගහනවා කියලා කිව්වේ අද රෑට උඹව පුක්ෂණය කරද්දිද සහෝ????
    lol anna pita penna opening gahenne gaththoth ne , ekatanam poddak amaru wei :rofl: avilla yanna heta match eka nisa :rofl: yako leddu tika hariyata balapan ena mulu dawasema EK eke laginne nethuwa