⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
dayasiri hariyatama hari
malingayage ali oluwata hodama wade

sirawata ban. rilasiri kiwwe thitha unath amu eththa. fitness ne, bole uda giyama ape ukannalage eta deka hiriwetenawada koheda ass nilan kara wela catch miss karanne. monada ban mun train karanne? e madiwata hodama vihiluwa fielding coach wa main coach karala. :lol:
 
maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    sirawata ban. rilasiri kiwwe thitha unath amu eththa. fitness ne, bole uda giyama ape ukannalage eta deka hiriwetenawada koheda ass nilan kara wela catch miss karanne. monada ban mun train karanne? e madiwata hodama vihiluwa fielding coach wa main coach karala. :lol:
    mama dayasiri nam loveth malingaya ban karanawa awruddakata
    munta vinayakuth na tamange waradda pliganna nihathamani kamakuth na.
    vinayak nathuwa mona sport ekakwath hariyanne na bun
    anith eka tamange adupadu pili ganna igea ganna epaye
    catch miss karapu eken match paradinne nalu balahanko molayak tiyana ekek kiyana kathawakda oka

    walle bola gahapu adu kule para haththa :frown:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    19511105_1691263574513628_1355785788968672614_n.jpg
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    mama dayasiri nam loveth malingaya ban karanawa awruddakata
    munta vinayakuth na tamange waradda pliganna nihathamani kamakuth na.
    vinayak nathuwa mona sport ekakwath hariyanne na bun
    anith eka tamange adupadu pili ganna igea ganna epaye
    catch miss karapu eken match paradinne nalu balahanko molayak tiyana ekek kiyana kathawakda oka

    walle bola gahapu adu kule para haththa :frown:

    වැඩක් නැහැ බං කතා කරලා හරිදේට හරි කියන්නත් වැරදිදේට වැරදි කියන්නත් නැතිව හරි වැරුද්ද සාධාරණිකරණය කරලා කතා කරනවා ගොඩක් දෙනා :angry::angry: අපේ රට ඉස්සරහට යන්නේ නැත්තේ ඔය හේතුව නිසා තමයි. තමන්ගේ මතවාද ඔලූවේ තියාගෙන ඇත්ත බොරුව වහගෙන කතා කරනවා :(:(

    මගේ මතය ලංකාවේ දේශපාලකයන්ට වැඩිය ලොකුම විනාශය කරන්නේ මේ ජනමාධ්‍ය කියලා :(:( ලංකාවේ මිනිස්සුන්ගේ ඔලූ සුද්ධ කරන්නේ මේ අය දැන් බලපං ගිරවා-රිලවා සිද්ධිය තමන්ගේ මාධ්‍ය ආයතනය ප්‍රචාරය වැඩි වෙන විදියට යොදාගත්තා විතරයි ඇත්ත කතන්තරය ගැන කතා කරන්නේ නැහැ :no::no: ක්‍රිඩා ඇමතිවරයා හැටියට කතා දෙකක් නැහැ දයාසිරි කියපු දේ හරි
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    ගොන් වහන්සේ දයාසිරි ගොඩක් කිව්වේ ඇත්ත..උ අස්සේ IPL යන කතාවක් කියලා තමා මලින්ගගෙන් අහ ගත්තේ...කියන එක හරියට කියන්න ඕන..අනික උට තියෙන සුදුසු කම මොකද්ද?ගෙබ්බා වගේ පනින එකද? :lol::lol:

    nodanna dewal kiyanna epa ban me thiyenne 1st eka meke dayasiri IPL gena kiwwe nae :no: dayasiri kiyapu de hari mage mathayanam :yes: athahtama malingage bada wedi

    1.

    2.

    3.

    ubatalta mathakada danne nae t20 wc eka dinapu eke mali athin catch ekak miss una dinapu nisa eka ganak giye nae katawath

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    nodanna dewal kiyanna epa ban me thiyenne 1st eka meke dayasiri IPL gena kiwwe nae :no: dayasiri kiyapu de hari mage mathayanam :yes: athahtama malingage bada wedi

    1.

    මාලිංග දක්ෂ ක්‍රීඩකයෙක් උනාට කට තිබ්බට මහ ගොන් කතාවක් කියන්නේ...:baffled:
    සුද්දා කිව්වේ "කැචස් වින් මැචස්" කියලා...
    ඒත් අද කියන්න වෙනවා අනිවාර්යෙන්ම "ඩ්‍රොප් කැචස් ලෙට් වින් අදර්ස් " කියලා
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    mama dayasiri nam loveth malingaya ban karanawa awruddakata
    munta vinayakuth na tamange waradda pliganna nihathamani kamakuth na.
    vinayak nathuwa mona sport ekakwath hariyanne na bun
    anith eka tamange adupadu pili ganna igea ganna epaye
    catch miss karapu eken match paradinne nalu balahanko molayak tiyana ekek kiyana kathawakda oka

    walle bola gahapu adu kule para haththa :frown:

    :angry: sirawata
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    මාලිංග දක්ෂ ක්‍රීඩකයෙක් උනාට කට තිබ්බට මහ ගොන් කතාවක් කියන්නේ...:baffled:
    සුද්දා කිව්වේ "කැචස් වින් මැචස්" කියලා...
    ඒත් අද කියන්න වෙනවා අනිවාර්යෙන්ම "ඩ්‍රොප් කැචස් ලෙට් වින් අදර්ස් " කියලා

    ya agreed, adath balapan ekane une adath atha eriya oya adath kiyanne methews daya sirige kathawa :rofl:
     
    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මාලිංග දක්ෂ ක්‍රීඩකයෙක් උනාට කට තිබ්බට මහ ගොන් කතාවක් කියන්නේ...:baffled:
    සුද්දා කිව්වේ "කැචස් වින් මැචස්" කියලා...
    ඒත් අද කියන්න වෙනවා අනිවාර්යෙන්ම "ඩ්‍රොප් කැචස් ලෙට් වින් අදර්ස් " කියලා

    උඹට සුද්දා ලොකු වුනාට අපිට ලොකු නැහැ "නිකන් වැඩක් බලාගෙන යන්න" උපුල් මහත්තයෝ සුද්දගේ කොම්පියුටරේ ඉස්සර ඉදගෙන ලොකු ටෝක් දෙන්න නැතිව :angry::angry::angry::P:P:rofl:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මාලිංග දක්ෂ ක්‍රීඩකයෙක් උනාට කට තිබ්බට මහ ගොන් කතාවක් කියන්නේ...:baffled:
    සුද්දා කිව්වේ "කැචස් වින් මැචස්" කියලා...
    ඒත් අද කියන්න වෙනවා අනිවාර්යෙන්ම "ඩ්‍රොප් කැචස් ලෙට් වින් අදර්ස් " කියලා

    oya uda thiyena angi ge video eka balapan. angi kiyanne malinga ehema kiwwe team eke players lage career eka bera gannalu. wereddak kalama piliganne nethuwa baila gahanna giyama hath pole ga gannawa. :angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    උඹට සුද්දා ලොකු වුනාට අපිට ලොකු නැහැ "නිකන් වැඩක් බලාගෙන යන්න" උපුල් මහත්තයෝ සුද්දගේ කොම්පියුටරේ ඉස්සර ඉදගෙන ලොකු ටෝක් දෙන්න නැතිව :angry::angry::angry::P:P:rofl:
    හිත රිදිලා ඉන්නේ මහත්තයෝ...
    සිම්බොන්ගෙන් කන්න තරම්
    හිතුවේ නෑ:(:(:(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ya agreed, adath balapan ekane une adath atha eriya oya adath kiyanne methews daya sirige kathawa :rofl:
    කියලා වැඩක් නෑ බන්..
    දේශපාලුවන්ට බනින්න ඕන තරම් අවස්තා තියෙනවා.
    ඒත් ඇත්ත පෙනී පෙනී බබා පාර්ට් දාන සිද්දියක්නේ දැන් යන්නේ...
    අර කවුද මංත්‍රී කෙනෙක් කියනවානේ ඕසීස්ලා කෝච් කරලා නිදාගන්න ඉතියෝපියන් දෙන නිසා බැරි කියලා...
    ඇත්ත වැරැද්ද හංගලා රටේ ඕනෑම ක්ෂේත්‍රයක ප්‍රගමනය නැති වෙන්න කියන්න පුලුවන් හේතුව කියන එකනේ ඔය.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    oya uda thiyena angi ge video eka balapan. angi kiyanne malinga ehema kiwwe team eke players lage career eka bera gannalu. wereddak kalama piliganne nethuwa baila gahanna giyama hath pole ga gannawa. :angry:
    මාලිංගගේම වචන වලින් කියනවානම් මාලිංග ප්‍රෙස් කොන්ෆරන්ස් එකේදි කරන්නේ රිලා වැඩක්නේ..
    තමන් කොච්චර දක්ශයෙක් උනත් හත්පොලේ ගාගත්ත එක තමා කලේ...
    දේශපාලුවො ගැන කතාකරලා වැඩක් නෑ...ඇංජිට එදා කියන්න බැරි උනු ටික කියන්න අද කොන්ද හැදිලා...
    බබා හු&ම් තවත් දාන්න බෑනේ.. ඉතින් ඇත්ත කියනවා අද...
    මාලිංග මැතිව්ස් ටීම් ඉන්න ඕනේ... හැබැයි අද මැතිව්ස් පිළිගත්ත ඇටිටියුඩ් ප්‍රොබ්ලම් එක පිටින් බලන් මිනිස්සු කාලාන්තරයක් තිස්සේ දැක්කා...
    ඔය ඇටිටියුඩ් අවුල කැප්ටන්ගේ සිට සබ් ප්ලේයර් දක්වාම තියෙනවා...
    මම මාලිංගගේ විතරයි හැබැයි පොසිටිව් ඇටිටියුඩ් එකක්වත් දැක්කේ...
    එයාත් ප්ලේයර්ස්ලා ප්‍රොටෙක්ට් කරන ඇටිටියුඩ් එකට බොරු කියනවා කියන්නේ ටීම් එකේ බෙදීම් හැදිලා කියන එක තමා..
    Team eke පෆෝම් නොකලොත් yam kenek අලුත් ප්ලේයර් කෙනෙක් රිප්ලේස් වෙලා යයි... Nothing wrong :dull:
     
    ow yako ada patta kondak thiyana ewa kiyanne wenadata oka prashna maga harinawa ahana ekata newei uththtara denne :rofl: udin pressure wage aththa kiyapan kiyala :yes: Nayakayath hoda nahei kiyala kiyanna ona :rofl: