dayasiri hariyatama hari
malingayage ali oluwata hodama wade

mama dayasiri nam loveth malingaya ban karanawa awruddakatasirawata ban. rilasiri kiwwe thitha unath amu eththa. fitness ne, bole uda giyama ape ukannalage eta deka hiriwetenawada koheda ass nilan kara wela catch miss karanne. monada ban mun train karanne? e madiwata hodama vihiluwa fielding coach wa main coach karala.![]()

mama dayasiri nam loveth malingaya ban karanawa awruddakata
munta vinayakuth na tamange waradda pliganna nihathamani kamakuth na.
vinayak nathuwa mona sport ekakwath hariyanne na bun
anith eka tamange adupadu pili ganna igea ganna epaye
catch miss karapu eken match paradinne nalu balahanko molayak tiyana ekek kiyana kathawakda oka
walle bola gahapu adu kule para haththa![]()

අපේ රට ඉස්සරහට යන්නේ නැත්තේ ඔය හේතුව නිසා තමයි. තමන්ගේ මතවාද ඔලූවේ තියාගෙන ඇත්ත බොරුව වහගෙන කතා කරනවා 

ලංකාවේ මිනිස්සුන්ගේ ඔලූ සුද්ධ කරන්නේ මේ අය දැන් බලපං ගිරවා-රිලවා සිද්ධිය තමන්ගේ මාධ්‍ය ආයතනය ප්‍රචාරය වැඩි වෙන විදියට යොදාගත්තා විතරයි ඇත්ත කතන්තරය ගැන කතා කරන්නේ නැහැ 
ක්‍රිඩා ඇමතිවරයා හැටියට කතා දෙකක් නැහැ දයාසිරි කියපු දේ හරි ගොන් වහන්සේ දයාසිරි ගොඩක් කිව්වේ ඇත්ත..උ අස්සේ IPL යන කතාවක් කියලා තමා මලින්ගගෙන් අහ ගත්තේ...කියන එක හරියට කියන්න ඕන..අනික උට තියෙන සුදුසු කම මොකද්ද?ගෙබ්බා වගේ පනින එකද?![]()
dayasiri kiyapu de hari mage mathayanam
athahtama malingage bada wedi මාලිංග දක්ෂ ක්‍රීඩකයෙක් උනාට කට තිබ්බට මහ ගොන් කතාවක් කියන්නේ...
nodanna dewal kiyanna epa ban me thiyenne 1st eka meke dayasiri IPL gena kiwwe naedayasiri kiyapu de hari mage mathayanam
athahtama malingage bada wedi
1.

mama dayasiri nam loveth malingaya ban karanawa awruddakata
munta vinayakuth na tamange waradda pliganna nihathamani kamakuth na.
vinayak nathuwa mona sport ekakwath hariyanne na bun
anith eka tamange adupadu pili ganna igea ganna epaye
catch miss karapu eken match paradinne nalu balahanko molayak tiyana ekek kiyana kathawakda oka
walle bola gahapu adu kule para haththa![]()
sirawataමාලිංග දක්ෂ ක්‍රීඩකයෙක් උනාට කට තිබ්බට මහ ගොන් කතාවක් කියන්නේ...
සුද්දා කිව්වේ "කැචස් වින් මැචස්" කියලා...
ඒත් අද කියන්න වෙනවා අනිවාර්යෙන්ම "ඩ්‍රොප් කැචස් ලෙට් වින් අදර්ස් " කියලා

මාලිංග දක්ෂ ක්‍රීඩකයෙක් උනාට කට තිබ්බට මහ ගොන් කතාවක් කියන්නේ...

හිත රිදිලා ඉන්නේ මහත්තයෝ...
උඹට සුද්දා ලොකු වුනාට අපිට ලොකු නැහැ "නිකන් වැඩක් බලාගෙන යන්න" උපුල් මහත්තයෝ සුද්දගේ කොම්පියුටරේ ඉස්සර ඉදගෙන ලොකු ටෝක් දෙන්න නැතිව![]()

කියලා වැඩක් නෑ බන්..ya agreed, adath balapan ekane une adath atha eriya oya adath kiyanne methews daya sirige kathawa![]()
මාලිංගගේම වචන වලින් කියනවානම් මාලිංග ප්‍රෙස් කොන්ෆරන්ස් එකේදි කරන්නේ රිලා වැඩක්නේ..oya uda thiyena angi ge video eka balapan. angi kiyanne malinga ehema kiwwe team eke players lage career eka bera gannalu. wereddak kalama piliganne nethuwa baila gahanna giyama hath pole ga gannawa.![]()

මාලිංගගේම වචන වලින් කියනවානම් මාලිංග ප්‍රෙස් කොන්ෆරන්ස් එකේදි කරන්නේ රිලා වැඩක්නේ..
තමන් කොච්චර දක්ශයෙක් උනත් හත්පොලේ ගාගත්ත එක තමා කලේ...
දේශපාලුවො ගැන කතාකරලා වැඩක් නෑ...ඇංජිට එදා කියන්න බැරි උනු ටික කියන්න අද කොන්ද හැදිලා...
බබා හු&ම් තවත් දාන්න බෑනේ.. ඉතින් ඇත්ත කියනවා අද...
මාලිංග මැතිව්ස් ටීම් ඉන්න ඕනේ... හැබැයි අද මැතිව්ස් පිළිගත්ත ඇටිටියුඩ් ප්‍රොබ්ලම් එක පිටින් බලන් මිනිස්සු කාලාන්තරයක් තිස්සේ දැක්කා...
ඔය ඇටිටියුඩ් අවුල කැප්ටන්ගේ සිට සබ් ප්ලේයර් දක්වාම තියෙනවා...
මම මාලිංගගේ විතරයි හැබැයි පොසිටිව් ඇටිටියුඩ් එකක්වත් දැක්කේ...
එයාත් ප්ලේයර්ස්ලා ප්‍රොටෙක්ට් කරන ඇටිටියුඩ් එකට බොරු කියනවා කියන්නේ ටීම් එකේ බෙදීම් හැදිලා කියන එක තමා..
Team eke පෆෝම් නොකලොත් yam kenek අලුත් ප්ලේයර් කෙනෙක් රිප්ලේස් වෙලා යයි... Nothing wrong![]()
udin pressure wage aththa kiyapan kiyala
Nayakayath hoda nahei kiyala kiyanna ona 