⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රිදිලා මෙන්න මේක කියපන් influenza virus හැදිලා එක දවසෙන් හොඳ වෙලා මෙහෙම සෙල්ලම් කරන්න පුලූවන්ද බං ? :shocked::shocked::shocked: නැත්නම් මේ වයිරස් වල මුල් මට්ටමේ තිබුන දෙයක්ද ? :rolleyes::rolleyes:
    :no::no: Influenza = H1N1 these days
    Oka diagnose karannath wela yanawa throat swabs yawala culture karala eddi H1N1 kiyala. But clinically suspect karanna puluwan with FBC findings and high CRP walin. But diagnose karanne arama. Oseltamivir kiyala drug ekak 5 days ganna ona anika.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    :no::no: Influenza = H1N1 these days
    Oka diagnose karannath wela yanawa throat swabs yawala culture karala eddi H1N1 kiyala. But clinically suspect karanna puluwan with FBC findings and high CRP walin. But diagnose karanne arama. Oseltamivir kiyala drug ekak 5 days ganna ona anika.

    these days kiyanne :baffled: influenza ekatama kiyana namak neweida ethakota :rolleyes: man hithuwe okatamai influenza kiyanne kkiyala :dull:
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    with #Spartan Back to back 50*

    DDuOxiWVYAAmnE7.jpg

    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි හා යුවරාජ් සිංට ඉන්දීය රජයේ අමාත්‍යවරයෙකු තරග පාවාදීමේ චෝදනා එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

    මෙම චෝදනාව එල්ල කර ඇත්තේ රාමදාස් අතවාලේ අමාත්‍යවරයායි. පාකිස්තානයට එරෙහිව පැවැති තරගයේදී විරාත් කෝලි හා යුවරාජ් සිං පරාජයවීමට උවමනාවෙන් මෙන් ක්‍රීඩා කළ නිසා තරග පාවාදීමක් ඇත්දැයි සොයන ලෙස පරීක්ෂණයක් ඉල්ලන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
    :rofl::rofl::rofl:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි හා යුවරාජ් සිංට ඉන්දීය රජයේ අමාත්‍යවරයෙකු තරග පාවාදීමේ චෝදනා එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

    මෙම චෝදනාව එල්ල කර ඇත්තේ රාමදාස් අතවාලේ අමාත්‍යවරයායි. පාකිස්තානයට එරෙහිව පැවැති තරගයේදී විරාත් කෝලි හා යුවරාජ් සිං පරාජයවීමට උවමනාවෙන් මෙන් ක්‍රීඩා කළ නිසා තරග පාවාදීමක් ඇත්දැයි සොයන ලෙස පරීක්ෂණයක් ඉල්ලන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
    :rofl::rofl::rofl:

    dayasiriya thama oya wade patan gathe :angry::angry: dan anith rata wala unoth patan aran :lol::lol::lol:
     
    Killerli

    Banned
    May 25, 2017
    578
    20
    0
    :no::no: Influenza = H1N1 these days
    Oka diagnose karannath wela yanawa throat swabs yawala culture karala eddi H1N1 kiyala. But clinically suspect karanna puluwan with FBC findings and high CRP walin. But diagnose karanne arama. Oseltamivir kiyala drug ekak 5 days ganna ona anika.
    oya dosthara kenekda:love: