Zim hoda team ekak ban indiawata ehamath gahuwe un
ටී20 නං ඇෆ්ගන් උනුත් දින්නෙ බං ඒක හිට් ඇන්ඩ් ගිග්ල් ගේම් එකක් නෙහ්
Zim hoda team ekak ban indiawata ehamath gahuwe un
බඩ වැඩි හින්ද හරියට ෂොට්ස් වලට යන්ඩ බෑ. බැට් එක උස්සද්දී බඩ වදිනවා.
ආමි ට්‍රේනින්ග් එකක් දෙන්ඩ ඕනේ ඔව්

රිදිලා මෙන්න මේක කියපන් influenza virus හැදිලා එක දවසෙන් හොඳ වෙලා මෙහෙම සෙල්ලම් කරන්න පුලූවන්ද බං ?නැත්නම් මේ වයිරස් වල මුල් මට්ටමේ තිබුන දෙයක්ද ?

Influenza = H1N1 these daysInfluenza = H1N1 these days
Oka diagnose karannath wela yanawa throat swabs yawala culture karala eddi H1N1 kiyala. But clinically suspect karanna puluwan with FBC findings and high CRP walin. But diagnose karanne arama. Oseltamivir kiyala drug ekak 5 days ganna ona anika.
influenza ekatama kiyana namak neweida ethakota
man hithuwe okatamai influenza kiyanne kkiyala 
these days kiyanneinfluenza ekatama kiyana namak neweida ethakota
man hithuwe okatamai influenza kiyanne kkiyala
![]()
read thisthese days kiyanneinfluenza ekatama kiyana namak neweida ethakota
man hithuwe okatamai influenza kiyanne kkiyala
![]()
Influenza = H1N1 these days
Oka diagnose karannath wela yanawa throat swabs yawala culture karala eddi H1N1 kiyala. But clinically suspect karanna puluwan with FBC findings and high CRP walin. But diagnose karanne arama. Oseltamivir kiyala drug ekak 5 days ganna ona anika.

niyameta theruna...![]()

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි හා යුවරාජ් සිංට ඉන්දීය රජයේ අමාත්‍යවරයෙකු තරග පාවාදීමේ චෝදනා එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.
මෙම චෝදනාව එල්ල කර ඇත්තේ රාමදාස් අතවාලේ අමාත්‍යවරයායි. පාකිස්තානයට එරෙහිව පැවැති තරගයේදී විරාත් කෝලි හා යුවරාජ් සිං පරාජයවීමට උවමනාවෙන් මෙන් ක්‍රීඩා කළ නිසා තරග පාවාදීමක් ඇත්දැයි සොයන ලෙස පරීක්ෂණයක් ඉල්ලන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

dan anith rata wala unoth patan aran 

oya dosthara kenekdaInfluenza = H1N1 these days
Oka diagnose karannath wela yanawa throat swabs yawala culture karala eddi H1N1 kiyala. But clinically suspect karanna puluwan with FBC findings and high CRP walin. But diagnose karanne arama. Oseltamivir kiyala drug ekak 5 days ganna ona anika.

dayasiriya thama oya wade patan gathedan anith rata wala unoth patan aran
![]()

අන්න භානුක රාජපක්ෂ ස්කොඩ් එකට දාලා 