⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    ubata berida gihin gahanna :D

    ඕක තමයි බන් ඇත්ත කතාව.අපි මෙතන ඉදන් පොර ටෝක් දෙනවා.කටින් විතරයි.මොනවා කරන්නද පොඩි කාලේ ඉදන් මැච් බලලා බලලා දැන් ඇගේ ඇට මස් ලේ නහර වලටම වැදිලා තියෙන්නේ.මැච් එකක් පරදින කොට ඇගෙන් ඇටයක් යන්න වගේ:P
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    hebeyi api gahuva nam team eke inna samahara ayata vada hodata gahanava :P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,604
    113
    මැතිව්ස්ට ටීම් එකේ උන්ගේ සපෝට් එකක් නෑ.:no::no:

    ඕකගෙ පන්ඩිතකම නිසයි අපි 4වෙනි මැච් එක පැරදුනෙ. කලින් ගහපු මැච් තුනේම පොදු සාධකය උනෙ චේස් කරලා දිනන එක. ටොස් එක දිනලත් මේ කාලකන්නියා මුලින්ම බැට් කරන්න ගත්තා. මේවා බැටින් පිච්. මූට මේ චේන්ජ් එකට වගේ තීරණ ගන්න පුලුවන් මට්ටමක නෙවෙ අපි ඉන්නෙ.

    ඊලඟ වැරැද්ද කුසල්ව පස්සට දාලා ඌ ඉස්සරහට ආව ගහන්න. ඌට බැට් කරන්න තියෙන ආසාව නිසා 350+ යන්න තිබ්බ අවස්ථාව නැති උනා.

    මේවා වැරදි නෙවෙයිද බන්? මැතිව්ස්ට සපෝර්ට් එකක් නෑයි කියන්න කොහොමද. තරංග හැම මැච් එකේම වගේ ගැහුවා. දික්වැල්ල ධනුශ්කලාත් හොඳට ඕපන් කරා. බෝලර්ස්ලට කරන්න පුලුවන් දෙයක් නෑ බැටින් පිච් වල.

    කැප්ටනිසිය නැති වෙයි කීයලා හිතෙන නිසා තමන්ට වඩා ඉහල ජ්‍යෙෂ්ඨයින්ව කපන එකයි, හීන මානය අලුතෙන් එන කොල්ලොන්ගෙ ප්ලෙස් මාරු කරලා හල හල ගියාම කවුද බන් බොක්කෙන් සපෝර්ට් එක දෙන්නෙ. නායකයෙක් උනාම ටීම් එකේ උන්ගෙ හිත දිනාගෙන ඉන්න දැනගන්න ඕනේ.

    ubata berida gihin gahanna :D

    :P
     
    well said :yes::yes:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Mathews in the dressing room singing "Ada hodama dawasa oba enawaaa namm...."
    Hambantota1.jpg
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    me wage pitch wala thama ODI gahanta oone(mekanan ithin potta wage 3rd ODI eka gahapu pitch eka set una)...Bowlerslata wasiyak thiyena...Batalage skill check karana...Nathuwa flat wala ODI gahala wadak na...Nikan goo batala porawal karana....T20 flat wala gahuwata kamak na...ODI extended T20 match wenta oone na ne...!:oo::oo:250 chase karanta amaru pitch thiyenta oone ODI wala....!:yes::yes::yes:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    ඕකගෙ පන්ඩිතකම නිසයි අපි 4වෙනි මැච් එක පැරදුනෙ. කලින් ගහපු මැච් තුනේම පොදු සාධකය උනෙ චේස් කරලා දිනන එක. ටොස් එක දිනලත් මේ කාලකන්නියා මුලින්ම බැට් කරන්න ගත්තා. මේවා බැටින් පිච්. මූට මේ චේන්ජ් එකට වගේ තීරණ ගන්න පුලුවන් මට්ටමක නෙවෙ අපි ඉන්නෙ.

    ඊලඟ වැරැද්ද කුසල්ව පස්සට දාලා ඌ ඉස්සරහට ආව ගහන්න. ඌට බැට් කරන්න තියෙන ආසාව නිසා 350+ යන්න තිබ්බ අවස්ථාව නැති උනා.

    මේවා වැරදි නෙවෙයිද බන්? මැතිව්ස්ට සපෝර්ට් එකක් නෑයි කියන්න කොහොමද. තරංග හැම මැච් එකේම වගේ ගැහුවා. දික්වැල්ල ධනුශ්කලාත් හොඳට ඕපන් කරා. බෝලර්ස්ලට කරන්න පුලුවන් දෙයක් නෑ බැටින් පිච් වල.

    කැප්ටනිසිය නැති වෙයි කීයලා හිතෙන නිසා තමන්ට වඩා ඉහල ජ්‍යෙෂ්ඨයින්ව කපන එකයි, හීන මානය අලුතෙන් එන කොල්ලොන්ගෙ ප්ලෙස් මාරු කරලා හල හල ගියාම කවුද බන් බොක්කෙන් සපෝර්ට් එක දෙන්නෙ. නායකයෙක් උනාම ටීම් එකේ උන්ගෙ හිත දිනාගෙන ඉන්න දැනගන්න ඕනේ.

    මේ මැච් එක පැරදුනායින් පස්සේ ටීම් එකේ ලොකු වෙනසක් වෙයි කියලා හිතෙනවා බන්.සමහර විට ඒ මැතිව්ස්ගේ කැප්ටන්සිය වෙන්න පුලුවන්.අපරාදේ උට ගේමක් වෙන්න ටීම් එකේ කැපිල්ල දාන්න සීනියර්ස්ලා කවුරුවත් හිටියෙත් නෑ.ඌට ලස්සනට උට ඕනේ විදිහට ටීම් එක හදාගෙන ගේම ගහන්න තිබුනා.මොනවා කරන්නද මෝඩ කමට බෙහෙත් නෑනේ.