⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

sahanyugantha

Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    Common mistake :P

    b0f.jpg
     

    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    ponting awoth hodai..ugen apita techniques wadak naha..moral eken gahanne kohomada kiyala ugannala yanawanam..:rolleyes::rolleyes:
    Aniwa maath kemathi uuta tamai, u dannawa winning combination eka, tacktics, mojo, etc:)

    1.Ricky Ponting :yes::yes:
    2.Tom moody :yes::yes:
    3.Nic Pothas :angry::angry::angry: Catches Missed fielding coach No way Putha
    4.Dav Whatmore :dull::dull: Zim Head Coach
    Zimbo Whatmorewa last year eke sack kara
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    උඹලට මතකද දන්නෙ නැහැ. 99-2003 වගෙ අර්ජුන,අරවින්ද, හශාන්,රුවන් කල්පගේ, රොෂාන් මහානාම,හතුරුසිංහ, වගෙ සෙට් එකක් ගිහින් දැන් වගෙම අපේ ටීම් එක ගුටි කකා හිටියෙ. ඔය කාලෙ ඩේව් වොට්මෝ ඇවිත් ටීම් එක ගොඩදාල දුන්න :P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹලට මතකද දන්නෙ නැහැ. 99-2003 වගෙ අර්ජුන,අරවින්ද, හශාන්,රුවන් කල්පගේ, රොෂාන් මහානාම,හතුරුසිංහ, වගෙ සෙට් එකක් ගිහින් දැන් වගෙම අපේ ටීම් එක ගුටි කකා හිටියෙ. ඔය කාලෙ ඩේව් වොට්මෝ ඇවිත් ටීම් එක ගොඩදාල දුන්න :P

    නෑ මතක නෑ. :D:D:dull: