Ayi chandimalge 50ඒ කියන්නේ අපිට ලංකාව කියලා රටක් හැටියට සෑහීමකට පත් වෙන්න පුළුවන් කිසිම දෙයක් ඉතුරුවෙන එකක් නැද්ද?.![]()

Aaye awa ubala monawada ubala katha wenne balanna
Dan aaye unsubscribe karanawa

ලහිරු කුමාරයට ODI නොදී ටික කාලයක් යනකන් test matches ගස්සවන්න ඕන. දම්මික ප්රසාද් වගේ හදලා ගන්න පුලුවන් වෙයි මූව. චමීරටත් වඩා control එක හොදයි. ඒ වගේම තමයි අසේලයා. මම මුලදි හිතුවේ ඌත් නිකන් මිලින්ද සිරිවර්දන වගේ dial එකක් කියලා. ඒත් අසේල ගුනරත්න කියන්නේ ඕනම format එකක් හරියට සෙල්ලම් කරන්න පුලුවන් එකෙක්. අවුල තියෙන්නේ වයස තමයි ඉතින් 2019 world cup එකේ උගේ spot එක ඌ හදාගෙන ඉවරයි.
Aselage stats balanna.
U ara AUS unta gahapuwa dakkamai ohoma hitenna atte.
Sekkuwa wage ekek kiyala.
Eth asela kalekata passe team ekata labunu manikak.
Uge fitness hadagena long term maintain karanna honda investment ekak.
E wagema ASELAta An awe netnm hondai boho kreedakayanta thanak awama igena ganna eka atharala mama pora thathweta waten nisa

ලහිරු කුමාරයට ODI නොදී ටික කාලයක් යනකන් test matches ගස්සවන්න ඕන. දම්මික ප්රසාද් වගේ හදලා ගන්න පුලුවන් වෙයි මූව. චමීරටත් වඩා control එක හොදයි. ඒ වගේම තමයි අසේලයා. මම මුලදි හිතුවේ ඌත් නිකන් මිලින්ද සිරිවර්දන වගේ dial එකක් කියලා. ඒත් අසේල ගුනරත්න කියන්නේ ඕනම format එකක් හරියට සෙල්ලම් කරන්න පුලුවන් එකෙක්. අවුල තියෙන්නේ වයස තමයි ඉතින් 2019 world cup එකේ උගේ spot එක ඌ හදාගෙන ඉවරයි.

විකට් 20 ගන්න එක පන්දු යවන්නෙකුට බැහැ
අපේ විකට් ගන්න බෝලර්ස්ලට ඉන්නේ හේරත් - ධම්මික ප්රසාද් විතරයි
දිල්රුවන්ට පැත්තකින් සපෝට් එකක් දෙන්න පුලූවන් පන්දු යවන්නෙක්
නුවන් ප්රදිප් හොඳ තැනක ඉන්නවා දැන් තව හැදෙන්න ඕනා
මේ මැච් එකට සඳකැන් සෙල්ලම් කලානම් යම් වෙනසක් වෙන්න තිබුනා කියලා මට හිතෙනවා
සඳකැන් වන්ඩේ වලට දාන්න කලින් වැඩිපුර ටෙස්ට් ගස්සවන්න ඕනා ඌට කන්ට්රෝල් එක වගේම කන්ෆිඩන්ස් හදාගන්න
sadakan hitiya nam arun oita wadiya lakunu gahanawa.වන්ඩේ කොහොම වුනත් ටෙස්ට් මැච් වල විකට් ගන්න පුලූවන් බෝලර්ස්ලා නැතිව තරඟ දිනන්න බැහැවිකට් 20 ගන්න එක පන්දු යවන්නෙකුට බැහැ
අපේ විකට් ගන්න බෝලර්ස්ලට ඉන්නේ හේරත් - ධම්මික ප්රසාද් විතරයි
දිල්රුවන්ට පැත්තකින් සපෝට් එකක් දෙන්න පුලූවන් පන්දු යවන්නෙක්
නුවන් ප්රදිප් හොඳ තැනක ඉන්නවා දැන් තව හැදෙන්න ඕනා
මේ මැච් එකට සඳකැන් සෙල්ලම් කලානම් යම් වෙනසක් වෙන්න තිබුනා කියලා මට හිතෙනවා
සඳකැන් වන්ඩේ වලට දාන්න කලින් වැඩිපුර ටෙස්ට් ගස්සවන්න ඕනා ඌට කන්ට්රෝල් එක වගේම කන්ෆිඩන්ස් හදාගන්න
![]()
sadakan hitiya nam arun oita wadiya lakunu gahanawa.
anika dilruwan gahapu lakinu 33 enneth nathiwei
වන්ඩේ කොහොම වුනත් ටෙස්ට් මැච් වල විකට් ගන්න පුලූවන් බෝලර්ස්ලා නැතිව තරඟ දිනන්න බැහැවිකට් 20 ගන්න එක පන්දු යවන්නෙකුට බැහැ
අපේ විකට් ගන්න බෝලර්ස්ලට ඉන්නේ හේරත් - ධම්මික ප්රසාද් විතරයි
දිල්රුවන්ට පැත්තකින් සපෝට් එකක් දෙන්න පුලූවන් පන්දු යවන්නෙක්
නුවන් ප්රදිප් හොඳ තැනක ඉන්නවා දැන් තව හැදෙන්න ඕනා
මේ මැච් එකට සඳකැන් සෙල්ලම් කලානම් යම් වෙනසක් වෙන්න තිබුනා කියලා මට හිතෙනවා
සඳකැන් වන්ඩේ වලට දාන්න කලින් වැඩිපුර ටෙස්ට් ගස්සවන්න ඕනා ඌට කන්ට්රෝල් එක වගේම කන්ෆිඩන්ස් හදාගන්න
![]()

80% paradinna chance tiyanwa
dickwella tharangath ekka open dala arunta attack karana eka tama karanna tiyanne
nattan loveth kanawa

ubata pissuda bun mun over 80 hitiyoth apita target set wenne 500n udaහෙට කොහොමත් ඕවර 80 යන්න කලින් මුන්ව කඩා ගන්න බැරි වෙන්නත් පුලුවන්. එහෙම උනොත් අලුත් බෝලෙන් තමයි මුන්ව කඩා ගන්න වෙන්නේ. ඒ කියන්නේ බොහො දුරට 325ක වත් target එකක් ඒවි අනිවා. අපේ උන් ප්රෙසර් වෙලා ඉවරය් එතකොට. දිමුත් කරුනාරත්නලා වගේ උන්ව දාගෙන කොහොමත් ගහන්න අමාරුවෙයි.
තරංගයා චන්දිමාල් මැතෙව්ස් අතේ තමයි ගේම තියෙන්නේ.
ඒත් 1st innings වල මැතෙව්ස් ගහපු විදියෙන් මට නම් පෙනුනේ කිසිම ඕනකමකින් ගැහුවේ නෑ කියලා.
මේක කෑවොත් නම් අපරාදයක් හැබැයි.
හෙට කොහොමත් ඕවර 80 යන්න කලින් මුන්ව කඩා ගන්න බැරි වෙන්නත් පුලුවන්. එහෙම උනොත් අලුත් බෝලෙන් තමයි මුන්ව කඩා ගන්න වෙන්නේ. ඒ කියන්නේ බොහො දුරට 325ක වත් target එකක් ඒවි අනිවා. අපේ උන් ප්රෙසර් වෙලා ඉවරය් එතකොට. දිමුත් කරුනාරත්නලා වගේ උන්ව දාගෙන කොහොමත් ගහන්න අමාරුවෙයි.
තරංගයා චන්දිමාල් මැතෙව්ස් අතේ තමයි ගේම තියෙන්නේ.
ඒත් 1st innings වල මැතෙව්ස් ගහපු විදියෙන් මට නම් පෙනුනේ කිසිම ඕනකමකින් ගැහුවේ නෑ කියලා.
මේක කෑවොත් නම් අපරාදයක් හැබැයි.

මම කියන්නේ ස්පින් 3 ගහන්න තිබුනා කියලා සඳකැන්ගෙන් ලකුණු ටිකක් යයි විකට් ගන්න චාන්ස් එක වැඩියි
Ane u ganna wickets.. Oya yaka dagena inna hinda thamai apita kela wenne..

සඳකැන් වමට දකුණුට බෝල් කැපෙන්න දාලා විකට් ගන්නකොට කට්ටියට රිදෙයි හරියට 
ටෙස්ට් මැච් වල චාන්ස් දුන්නොත් 2018-2019 විතර සඳකැන් හොඳ විකට් ගන්න බෝලර්ස් කෙනෙක් වෙනවා