⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඒ කියන්නේ අපිට ලංකාව කියලා රටක් හැටියට සෑහීමකට පත් වෙන්න පුළුවන් කිසිම දෙයක් ඉතුරුවෙන එකක් නැද්ද?.:sorry::sorry::sorry::sorry::sorry::sorry:
    Ayi chandimalge 50 :lol:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    If the score 325+ they have 90% winning chance.
    They have good 2 spinners. Its 4th day and the pitch will spin more than this.
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ලහිරු කුමාරයට ODI නොදී ටික කාලයක් යනකන් test matches ගස්සවන්න ඕන. දම්මික ප්‍රසාද් වගේ හදලා ගන්න පුලුවන් වෙයි මූව. චමීරටත් වඩා control එක හොදයි. ඒ වගේම තමයි අසේලයා. මම මුලදි හිතුවේ ඌත් නිකන් මිලින්ද සිරිවර්දන වගේ dial එකක් කියලා. ඒත් අසේල ගුනරත්න කියන්නේ ඕනම format එකක් හරියට සෙල්ලම් කරන්න පුලුවන් එකෙක්. අවුල තියෙන්නේ වයස තමයි ඉතින් 2019 world cup එකේ උගේ spot එක ඌ හදාගෙන ඉවරයි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    Aselage stats balanna.

    U ara AUS unta gahapuwa dakkamai ohoma hitenna atte.
    Sekkuwa wage ekek kiyala.
    Eth asela kalekata passe team ekata labunu manikak.
    Uge fitness hadagena long term maintain karanna honda investment ekak.
    E wagema ASELAta An awe netnm hondai boho kreedakayanta thanak awama igena ganna eka atharala mama pora thathweta waten nisa
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Aselage stats balanna.

    U ara AUS unta gahapuwa dakkamai ohoma hitenna atte.
    Sekkuwa wage ekek kiyala.
    Eth asela kalekata passe team ekata labunu manikak.
    Uge fitness hadagena long term maintain karanna honda investment ekak.
    E wagema ASELAta An awe netnm hondai boho kreedakayanta thanak awama igena ganna eka atharala mama pora thathweta waten nisa

    බඩ එන්ඩ දෙන්නේ නැතුව හදන්ඩ ඕනේ :P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලහිරු කුමාරයට ODI නොදී ටික කාලයක් යනකන් test matches ගස්සවන්න ඕන. දම්මික ප්‍රසාද් වගේ හදලා ගන්න පුලුවන් වෙයි මූව. චමීරටත් වඩා control එක හොදයි. ඒ වගේම තමයි අසේලයා. මම මුලදි හිතුවේ ඌත් නිකන් මිලින්ද සිරිවර්දන වගේ dial එකක් කියලා. ඒත් අසේල ගුනරත්න කියන්නේ ඕනම format එකක් හරියට සෙල්ලම් කරන්න පුලුවන් එකෙක්. අවුල තියෙන්නේ වයස තමයි ඉතින් 2019 world cup එකේ උගේ spot එක ඌ හදාගෙන ඉවරයි.
    වයස අවුලක් නෑ ඌ දිගටම හොඳට ගැහුවොත් 2023 ලෝක කුසලානේ වෙනකන් ගහන්න පුළුවන් :yes:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    වන්ඩේ කොහොම වුනත් ටෙස්ට් මැච් වල විකට් ගන්න පුලූවන් බෝලර්ස්ලා නැතිව තරඟ දිනන්න බැහැ :(:( විකට් 20 ගන්න එක පන්දු යවන්නෙකුට බැහැ :( අපේ විකට් ගන්න බෝලර්ස්ලට ඉන්නේ හේරත් - ධම්මික ප්‍රසාද් විතරයි :( දිල්රුවන්ට පැත්තකින් සපෝට් එකක් දෙන්න පුලූවන් පන්දු යවන්නෙක් :) නුවන් ප්‍රදිප් හොඳ තැනක ඉන්නවා දැන් තව හැදෙන්න ඕනා :) මේ මැච් එකට සඳකැන් සෙල්ලම් කලානම් යම් වෙනසක් වෙන්න තිබුනා කියලා මට හිතෙනවා :sorry: සඳකැන් වන්ඩේ වලට දාන්න කලින් වැඩිපුර ටෙස්ට් ගස්සවන්න ඕනා ඌට කන්ට්‍රෝල් එක වගේම කන්ෆිඩන්ස් හදාගන්න :)
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    sadakan hitiya nam arun oita wadiya lakunu gahanawa.
    anika dilruwan gahapu lakinu 33 enneth nathiwei
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    sadakan hitiya nam arun oita wadiya lakunu gahanawa.
    anika dilruwan gahapu lakinu 33 enneth nathiwei

    මම කියන්නේ ස්පින් 3 ගහන්න තිබුනා කියලා සඳකැන්ගෙන් ලකුණු ටිකක් යයි විකට් ගන්න චාන්ස් එක වැඩියි
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    වන්ඩේ කොහොම වුනත් ටෙස්ට් මැච් වල විකට් ගන්න පුලූවන් බෝලර්ස්ලා නැතිව තරඟ දිනන්න බැහැ :(:( විකට් 20 ගන්න එක පන්දු යවන්නෙකුට බැහැ :( අපේ විකට් ගන්න බෝලර්ස්ලට ඉන්නේ හේරත් - ධම්මික ප්‍රසාද් විතරයි :( දිල්රුවන්ට පැත්තකින් සපෝට් එකක් දෙන්න පුලූවන් පන්දු යවන්නෙක් :) නුවන් ප්‍රදිප් හොඳ තැනක ඉන්නවා දැන් තව හැදෙන්න ඕනා :) මේ මැච් එකට සඳකැන් සෙල්ලම් කලානම් යම් වෙනසක් වෙන්න තිබුනා කියලා මට හිතෙනවා :sorry: සඳකැන් වන්ඩේ වලට දාන්න කලින් වැඩිපුර ටෙස්ට් ගස්සවන්න ඕනා ඌට කන්ට්‍රෝල් එක වගේම කන්ෆිඩන්ස් හදාගන්න :)
    :yes::yes:
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    හෙට කොහොමත් ඕවර 80 යන්න කලින් මුන්ව කඩා ගන්න බැරි වෙන්නත් පුලුවන්. එහෙම උනොත් අලුත් බෝලෙන් තමයි මුන්ව කඩා ගන්න වෙන්නේ. ඒ කියන්නේ බොහො දුරට 325ක වත් target එකක් ඒවි අනිවා. අපේ උන් ප්‍රෙසර් වෙලා ඉවරය් එතකොට. දිමුත් කරුනාරත්නලා වගේ උන්ව දාගෙන කොහොමත් ගහන්න අමාරුවෙයි.
    තරංගයා චන්දිමාල් මැතෙව්ස් අතේ තමයි ගේම තියෙන්නේ.
    ඒත් 1st innings වල මැතෙව්ස් ගහපු විදියෙන් මට නම් පෙනුනේ කිසිම ඕනකමකින් ගැහුවේ නෑ කියලා.
    මේක කෑවොත් නම් අපරාදයක් හැබැයි.
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    හෙට කොහොමත් ඕවර 80 යන්න කලින් මුන්ව කඩා ගන්න බැරි වෙන්නත් පුලුවන්. එහෙම උනොත් අලුත් බෝලෙන් තමයි මුන්ව කඩා ගන්න වෙන්නේ. ඒ කියන්නේ බොහො දුරට 325ක වත් target එකක් ඒවි අනිවා. අපේ උන් ප්‍රෙසර් වෙලා ඉවරය් එතකොට. දිමුත් කරුනාරත්නලා වගේ උන්ව දාගෙන කොහොමත් ගහන්න අමාරුවෙයි.
    තරංගයා චන්දිමාල් මැතෙව්ස් අතේ තමයි ගේම තියෙන්නේ.
    ඒත් 1st innings වල මැතෙව්ස් ගහපු විදියෙන් මට නම් පෙනුනේ කිසිම ඕනකමකින් ගැහුවේ නෑ කියලා.
    මේක කෑවොත් නම් අපරාදයක් හැබැයි.
    ubata pissuda bun mun over 80 hitiyoth apita target set wenne 500n uda
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    හෙට කොහොමත් ඕවර 80 යන්න කලින් මුන්ව කඩා ගන්න බැරි වෙන්නත් පුලුවන්. එහෙම උනොත් අලුත් බෝලෙන් තමයි මුන්ව කඩා ගන්න වෙන්නේ. ඒ කියන්නේ බොහො දුරට 325ක වත් target එකක් ඒවි අනිවා. අපේ උන් ප්‍රෙසර් වෙලා ඉවරය් එතකොට. දිමුත් කරුනාරත්නලා වගේ උන්ව දාගෙන කොහොමත් ගහන්න අමාරුවෙයි.
    තරංගයා චන්දිමාල් මැතෙව්ස් අතේ තමයි ගේම තියෙන්නේ.
    ඒත් 1st innings වල මැතෙව්ස් ගහපු විදියෙන් මට නම් පෙනුනේ කිසිම ඕනකමකින් ගැහුවේ නෑ කියලා.
    මේක කෑවොත් නම් අපරාදයක් හැබැයි.

    :yes::yes::yes:

    පුහුණුකරු පොතාස් අමුතු පොතක් පෙරළයි :lol::lol::lol:

    “අපේ ක්‍රීඩකයන්ටත් ප්‍රතිවාදීන්ට හිමි ප්‍රශංසාවම ලැබෙන්න ඕනෑ. පන්දුවේ තද ගතිය ගියාට පස්සේ තත්ත්වය තරමක් අසීරු වුණා....මා හිතන්නේ (සිකන්දර්) රාසා ඉතාමත් හොඳින් පන්දුවට පහර දුන්නා. ඒ වගේම (පීටර්) මුවර් සහ (මැල්කම්) වොලර් දෙදෙනාත් හොඳින් පන්දුවට පහර දුන්නා...ඒත් අපේ හාදයෝ මහත් ආශ්චර්යවත් ආකාරයෙන් තරග කළා” යයි නික් පොතාස් මහතා කීවේය.

    “ඔවුන් ඔවුන්ගේ රැකියාව හරියට කළා....මා හිතන්නේ පන්දු රැකීමේ තත්ත්වය ඉතාමත් උසස්. ඔවන් තම තමන්ගේ වගකම් වල ඇලී සිටියා. ඒක පහසු දෙයක් නෙමේ....ඒත් අපි හෙට උදේ ආයෙමත් නැඟිටිනවා...ඉක්මනින් කඩුලු කිහිපයක් අරගෙන අපට තියෙන ඉලක්කය හඹා යනවා”

    “පරණ බෝලෙන් පන්දු යවන්න තවත් ඕවර 12 ක් තියෙනවා. ඊට පස්සේ අපි අලුත් බෝලේ ගන්නවා...අපි අද රාත්‍රියේ කතාබහ කරලා බලනවා හෙට උදේ මොන ආකාරයේ සැලසුමක් සමගද එන්න ඕනේ කියලා”

    “අපට රූපවාහිනියෙන් පෙනෙන දේ යථාර්ථය නොවෙයි කියලා මා තදින් විශ්වාස කරනවා. ඇත්තටම නිවැරදි චිත්‍රයක් මවාගන්න ඕනෑ නම් මැද්දට ගිහින් සෙල්ලම් කරන හාදයින්ට කතා කරන්න ඕනෑ....”

    “එක වරකට එක දෙයක්...අපි කඩුලු 4 ක් දවාගන්න ඕනෑ..ඒක කළාට පස්සේ කීයක් වුණත් ඉලක්කය හඹා යන්න ඕනෑ. මේ තරගයේ තවත් විශාල කාලයක් ඉතිරිවෙලා තියෙනවා

    නික් පොතාස් (පන්දු අතහැරිමේ පුහුණුකරු )
     
    Last edited:

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    මම කියන්නේ ස්පින් 3 ගහන්න තිබුනා කියලා සඳකැන්ගෙන් ලකුණු ටිකක් යයි විකට් ගන්න චාන්ස් එක වැඩියි

    Ane u ganna wickets.. Oya yaka dagena inna hinda thamai apita kela wenne..
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Ane u ganna wickets.. Oya yaka dagena inna hinda thamai apita kela wenne..

    :no::no::angry::angry: සඳකැන් වමට දකුණුට බෝල් කැපෙන්න දාලා විකට් ගන්නකොට කට්ටියට රිදෙයි හරියට :):) ටෙස්ට් මැච් වල චාන්ස් දුන්නොත් 2018-2019 විතර සඳකැන් හොඳ විකට් ගන්න බෝලර්ස් කෙනෙක් වෙනවා