⛔⚡ AC ගෙදරට ගන්න බයයි ගිනි ගනියි කියලා..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    AC නිසා ගිනි ගන්නවානේ... විස වාතය කාන්දු වෙනවානේ.. පහුගිය අවුරුදු ටිකේ මේ සීන්කොන් ඔක්කොම උනා ලංකාවේ.. :confused:
     
    • Love
    Reactions: Naughty_kiththa

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    Happy Jimmy Fallon GIF by The Tonight Show Starring Jimmy Fallon
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ගිය මාසේ අපේ අයියලාගේ ගෙත් ගිනි ගත්තා මේ A/C කෙස් එකෙක් නිසා. මම හිතුවේ මේ උන්ගේ කරන්ට් ලයුන් එකෙන් A/C එකට ආපු අවුලක් කියලා. දැන් මේක ක්ම්කොමන් ඉශු එක්ක් වගේ
     
    • Wow
    Reactions: Kumbhakarna22

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,952
    8,726
    113
    In Your Heart
    ගිය මාසේ අපේ අයියලාගේ ගෙත් ගිනි ගත්තා මේ A/C කෙස් එකෙක් නිසා. මම හිතුවේ මේ උන්ගේ කරන්ට් ලයුන් එකෙන් A/C එකට ආපු අවුලක් කියලා. දැන් මේක ක්ම්කොමන් ඉශු එක්ක් වගේ
    Koheda?
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    ප්ලේන්වල යන්න බයයි කඩන් වැටෙයි කියලා..
    බයික්වල යන්න බයයි හැප්පෙයි කියලා..
    පයින් පාරෙ යන්න බයයි එකෙක් ඇවිත් හප්පයි කියලා..

    ද...? යකෝ හැම දේකම මොකක් හරි රිස්ක් එකක් තියනවා.. උබ කොහොමද ජීවත් වෙන්නෙ ඔහොම..
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    මොකටද බොලව් සොර්ස්.. මතක නැද්ද අර අවුරුදු කුමරු කුමරි තරඟයක් ගිනිගත්තා රාජගිරියේදි.. මතක නැද්ද ? විනාඩි 3න් ඔක්කොම ගිනිගෙන ඉවර උනාලු..:shocked:
     
    • Haha
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • මොකටද බොලව් සොර්ස්.. මතක නැද්ද අර අවුරුදු කුමරු කුමරි තරඟයක් ගිනිගත්තා රාජගිරියේදි.. මතක නැද්ද ? විනාඩි 3න් ඔක්කොම ගිනිගෙන ඉවර උනාලු..:shocked:
    මේ පාර කාගෙ කැම්පේන් එකක් ද කරන්නෙ ලොක්කා. බැන්කට් එකකට වගේ වැස්සකටවත් ගොඩ වෙන්න එහෙම එපා ඕන්