AC නිසා ගිනි ගන්නවානේ... විස වාතය කාන්දු වෙනවානේ.. පහුගිය අවුරුදු ටිකේ මේ සීන්කොන් ඔක්කොම උනා ලංකාවේ..
Koheda?ගිය මාසේ අපේ අයියලාගේ ගෙත් ගිනි ගත්තා මේ A/C කෙස් එකෙක් නිසා. මම හිතුවේ මේ උන්ගේ කරන්ට් ලයුන් එකෙන් A/C එකට ආපු අවුලක් කියලා. දැන් මේක ක්ම්කොමන් ඉශු එක්ක් වගේ
මොකටද බොලව් සොර්ස්.. මතක නැද්ද අර අවුරුදු කුමරු කුමරි තරඟයක් ගිනිගත්තා රාජගිරියේදි.. මතක නැද්ද ? විනාඩි 3න් ඔක්කොම ගිනිගෙන ඉවර උනාලු..source?

මේ පාර කාගෙ කැම්පේන් එකක් ද කරන්නෙ ලොක්කා. බැන්කට් එකකට වගේ වැස්සකටවත් ගොඩ වෙන්න එහෙම එපා ඕන්මොකටද බොලව් සොර්ස්.. මතක නැද්ද අර අවුරුදු කුමරු කුමරි තරඟයක් ගිනිගත්තා රාජගිරියේදි.. මතක නැද්ද ? විනාඩි 3න් ඔක්කොම ගිනිගෙන ඉවර උනාලු..![]()