⛔️ පාරෙ ඉඩ දෙන්න! ⛔️

Axi

Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    මේවා නං අමු ගොන් වැඩ.

    අධිවේගී මාර්ග වල මෙහෙම වාහන නවත්තගෙන ඉන්න එකම තවත් අනතුරකට අතවැනීමක්.

    මේවායේ අනතුරු උනාම ඒ ගැන බලන්න අදාළ, පළපුරුදු නිලධාරීන් ඉන්නවා.

    මේ නිකන් මිනිස්සු පාරේ වාහන නවත්තගෙන එහාට මෙහාට පැන පැන මේ කරන්නේ උදව්වක් නෙමේ. තවත් අනතුරකට පාර කැපීමක්.

    මීට කලින් පාලිත තෙවරප්පෙරුම කියන හිටපු පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී මේ වගේ උදව් කරන්න ගිහින් මේ ගැන නීතිමය තත්වයත් පැහැදිලි කරා පොලිසිය සහ අධිවේගී මාර්ග සම්බන්ධ ආයතන විසින්.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මූ එෆ් බී ලයිව් ඇවිල්ලා පාරේ ඉඩ ඉල්ලනවා.... මූට එහා කොමෙන්ට් දාන උං.... උං කොමෙන්ට් සෙක්ශන් එකේ පාරේ ඉඩ ඉල්ලනවා... 🤣
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    who tf is nigga? paramedic or something?

    Internet Dr GIF
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,958
    5,309
    113
    හපෝ මේ වල් මැණික් පොන්නයනේ .ඕක ඕක ප්ලාන්ට් කරපු එකක් ද දන්නේ නෑ .විව්ස් හිගන්න
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,072
    18,416
    113
    දැන් අපි හයිවේ එකේ එනවා..:love: කරුණාකරලා අපිට පාර ඉඩදෙන්න..:love: අපි අවුට් වෙන්නේ බද්දෙගමින්.:love:

    හැපුන උන්ට හිතෙනවා ඇති එක පාරම මළා නම් ඉවරයි කියලා :rofl:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මූ එෆ් බී ලයිව් ඇවිල්ලා පාරේ ඉඩ ඉල්ලනවා.... මූට එහා කොමෙන්ට් දාන උං.... උං කොමෙන්ට් සෙක්ශන් එකේ පාරේ ඉඩ ඉල්ලනවා... 🤣
    අඳුරගත්තෙ නැද්ද මම ප්‍රියාන් මැණික්
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,794
    13,650
    113
    මු නේද හොර හරක් මඩුවක් කරලා ලගදි පොලිසියට මට්ටු උනේ

    හැප්පිච්ච ගැනුන්ගේ බඩවලුත් පෙන්නනවා හැමෝම ලයික් එකක් දෙන්න
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    926
    1,995
    93
    මූ එෆ් බී ලයිව් ඇවිල්ලා පාරේ ඉඩ ඉල්ලනවා.... මූට එහා කොමෙන්ට් දාන උං.... උං කොමෙන්ට් සෙක්ශන් එකේ පාරේ ඉඩ ඉල්ලනවා... 🤣
    ඔහොම ආතල් තියෙද්දී කාටද බන් මේ රටින් යන්න හිතෙන්නේ
    :lol::lol::lol::rofl::rofl::rofl:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,949
    113
    Gampaha
    දෙවි පිහිටයි සෑර්...
    පරිස්සමෙන් යන්න...
    අනේ මේ සෑර්ට අපේ යාලුවො සේරම පාර ඉඩ අරන් දෙන්න...
    රත්තරන් හදවතක් සෑර්...
    මේ වගේ විරුවො තමයි ලංකාවෙ පාලනය බාරගන්න ඕනෙ...
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    "ඔව් අපිට මේ මොහොතේ චූටි සුදු නංගි කෙනෙක් පාරේ ඉඩ දෙනවා ආදරෙයි නංගි අහස තරම් ඒ අස්සේ මල්ලිත් ටික ටික නැගිටිනවා ඒත් මේ ඒකට වේලාව නෙවෙයි. " 😂😂 අම්මෝ බං උබලට මොනවා නැතත් ආතල් වලින් නම් අඩුවක් නෑ නේද කියලා මතක්වෙද්දී ඉරිසියා හිතෙනවා බං
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,304
    113
    පාරේ ඉඩ දෙන්න කියන්නෙ මූට පිස්සුද ? පාරේ ඉන්න උන් මුගේ ලයිව් එක බලනවද ?😂😂

    අනෙක හයිවේ එකේ ට්‍රැෆික් නෑ. ඒ වගේම බද්දෙගම ඉදලා කරාපිටියට ට්‍රැෆික් ඇත්තෙත් නෑ. 🙄
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    උතුම් මනුස්සයෙක්.❤️❤️.ප්‍රියාන් මැණික් ඉතිං කවදත් අසරණ මිනිස්සුන්ට උදව් කරනවා කොච්චර සල්ලි තිබ්බත් ඉතා නිහතමානී..වැඩි වැඩියෙන් නිල් මැණිකක් ලැබී ජයෙන් ජයම වේවා.🙏🙏

    පාරේ ඉඩ දෙන්න කියන්නෙ මූට පිස්සුද ? පාරේ ඉන්න උන් මුගේ ලයිව් එක බලනවද ?😂😂

    අනෙක හයිවේ එකේ ට්‍රැෆික් නෑ. ඒ වගේම බද්දෙගම ඉදලා කරාපිටියට ට්‍රැෆික් ඇත්තෙත් නෑ. 🙄

    මොකෝ නැත්තේ..දැන් කාලේ ලංකාවේ උන් බස් ඵළවන්නෙත් FB, YOUTUBE බල බල..ඵයාලට පේන්න තමා ඔහොම කියන්නේ.