කරුණාකරලා අපිට පාර ඉඩදෙන්න..
අපි අවුට් වෙන්නේ බද්දෙගමින්.

අඳුරගත්තෙ නැද්ද මම ප්‍රියාන් මැණික්මූ එෆ් බී ලයිව් ඇවිල්ලා පාරේ ඉඩ ඉල්ලනවා.... මූට එහා කොමෙන්ට් දාන උං.... උං කොමෙන්ට් සෙක්ශන් එකේ පාරේ ඉඩ ඉල්ලනවා...![]()
ආ රයිට්අඳුරගත්තෙ නැද්ද මම ප්‍රියාන් මැණික්
ඔහොම ආතල් තියෙද්දී කාටද බන් මේ රටින් යන්න හිතෙන්නේමූ එෆ් බී ලයිව් ඇවිල්ලා පාරේ ඉඩ ඉල්ලනවා.... මූට එහා කොමෙන්ට් දාන උං.... උං කොමෙන්ට් සෙක්ශන් එකේ පාරේ ඉඩ ඉල්ලනවා...![]()






පාරේ ඉඩ දෙන්න කියන්නෙ මූට පිස්සුද ? පාරේ ඉන්න උන් මුගේ ලයිව් එක බලනවද ?
අනෙක හයිවේ එකේ ට්‍රැෆික් නෑ. ඒ වගේම බද්දෙගම ඉදලා කරාපිටියට ට්‍රැෆික් ඇත්තෙත් නෑ.![]()