⛔️ පාරෙ ඉඩ දෙන්න! ⛔️

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    පාරෙ ඉඩ ඉල්ලන්නේ fb live ඇවිත්.
    දෙයියෝහ්! :rofl::rofl:
    හුස්ම අල්ලගන්නත් බෑ හත්වලාමේ හිනාවෙලාම


    image.png
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,279
    100,079
    113
    උතුම් මනුස්සයෙක්.❤️❤️.ප්‍රියාන් මැණික් ඉතිං කවදත් අසරණ මිනිස්සුන්ට උදව් කරනවා කොච්චර සල්ලි තිබ්බත් ඉතා නිහතමානී..වැඩි වැඩියෙන් නිල් මැණිකක් ලැබී ජයෙන් ජයම වේවා.🙏🙏



    මොකෝ නැත්තේ..දැන් කාලේ ලංකාවේ උන් බස් ඵළවන්නෙත් FB, YOUTUBE බල බල..ඵයාලට පේන්න තමා ඔහොම කියන්නේ.
    උබලටම හොදයි ඉතින් මේ වගේ ගව පට්ටි පාලකයෝ.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,763
    1
    15,500
    113
    දැන් පේනවද මම මෙච්චර thread දදා ඩොලර්, උද්ධමනය බස්ස බස්ස, රනිල්ගෙ administration එක promote කර කර තොපිව මේ රටේම තියා ගන්න ගේමක් ගහන්නෙ අ‍ැයි කියලා? ලෝකෙ කොහෙවත් මෙහෙම අ‍ාතල් රටක් නෑ හුත්තො. 🤣👍
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඔහොම ආතල් තියෙද්දී කාටද බන් මේ රටින් යන්න හිතෙන්නේ
    :lol::lol::lol::rofl::rofl::rofl:
    ඕකේ පොඩි ඇත්තකුත් තියෙනවා... මෙහෙට හුරු වෙලා පිලිවෙල රටකට ගියාම නිකං කම්මැලියි වගේ...🤣🤣🤣
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    දැන් අපි හයිවේ එකේ එනවා..:love: කරුණාකරලා අපිට පාර ඉඩදෙන්න..:love: අපි අවුට් වෙන්නේ බද්දෙගමින්.:love:

    හැපුන උන්ට හිතෙනවා ඇති එක පාරම මළා නම් ඉවරයි කියලා :rofl:

    මොන මෝඩ හුකන්නෙක්ද අරූ. කවුද කරාපිටියෙ හොස්පිටල් එකට හදිසි ලෙඩෙක්(එච්චරම හදිසි නැතත්) ගෙනියන්න බද්දෙගමින් එක්සිට් වෙන්නෙ 😂😂😂 ගාල්ල එක්සිට් එක තියෙද්දි

    බයියන්ටම ගැළපෙනවා මූ. තින්කින් කැපෑසිටි 0. ඇනලිටිකල් ස්කිල් 0. 🤦🏻😂

    ආ රයිට්

    හම්මෝ 😂😂😂🤣🤣🤣🤣🤣
    ------ Post added on Aug 4, 2023 at 8:00 AM
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඉපදෙද්දිම දොස්තර මෙයාගෙ මොලේ අයින්කරලද කොහෙද. පව්. :sorry:
    බනින උන්ට හෙනම ගහපිය :angry:
    :angry:
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,784
    9,891
    113
    මාව අඳුරගත්තෙ නෑ නේද.. 😬
    උබ කවුරු උනත් මට මොකද හු@#
    ලෙඩා දාගත්තනම් පලයන් මෙතන ප@₹ වෙන්නේ නැතුව
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පාරෙ ඉඩ ඉල්ලන්නේ fb live ඇවිත්.
    දෙයියෝහ්! :rofl::rofl:
    හුස්ම අල්ලගන්නත් බෑ හත්වලාමේ හිනාවෙලාම


    image.png
    ඔය පනින්නේ බළල්ලු එකා දෙන්නා