

Budu saranai kiyala comment karapan ikmanata
mu hoda porak wennt pulaan neh
උබලටම හොදයි ඉතින් මේ වගේ ගව පට්ටි පාලකයෝ.උතුම් මනුස්සයෙක්..ප්‍රියාන් මැණික් ඉතිං කවදත් අසරණ මිනිස්සුන්ට උදව් කරනවා කොච්චර සල්ලි තිබ්බත් ඉතා නිහතමානී..වැඩි වැඩියෙන් නිල් මැණිකක් ලැබී ජයෙන් ජයම වේවා.
මොකෝ නැත්තේ..දැන් කාලේ ලංකාවේ උන් බස් ඵළවන්නෙත් FB, YOUTUBE බල බල..ඵයාලට පේන්න තමා ඔහොම කියන්නේ.
ඕකේ පොඩි ඇත්තකුත් තියෙනවා... මෙහෙට හුරු වෙලා පිලිවෙල රටකට ගියාම නිකං කම්මැලියි වගේ...ඔහොම ආතල් තියෙද්දී කාටද බන් මේ රටින් යන්න හිතෙන්නේ
![]()
දැන් අපි හයිවේ එකේ එනවා..කරුණාකරලා අපිට පාර ඉඩදෙන්න..
අපි අවුට් වෙන්නේ බද්දෙගමින්.
හැපුන උන්ට හිතෙනවා ඇති එක පාරම මළා නම් ඉවරයි කියලා![]()
ආ රයිට්
ගෙවල් වල ඉන්න උන්ගෙන් ඉල්ලන්නේ . අවධානයමූ හිතන් ඉන්නේ පාරේ වාහන ඩ්රයිව් කරන උන් එෆ්බී යන ගමන් ඩ්රයිව් කරනවා කියලද?
ඔය පනින්නේ බළල්ලු එකා දෙන්නාපාරෙ ඉඩ ඉල්ලන්නේ fb live ඇවිත්.
දෙයියෝහ්!
හුස්ම අල්ලගන්නත් බෑ හත්වලාමේ හිනාවෙලාම
![]()