Ekane thoth hichchipuka kiyala attention eka ena widiye user name ekak dagena inne.Attention seeking
Ubala mama unath awadaneta kamatiy
Habay chora wennath kamati na
ඔව් ඔව් හැප්පුන එකා මලත් කමක් නෑ මූට අවධානෙ දෙනව නම්.ගෙවල් වල ඉන්න උන්ගෙන් ඉල්ලන්නේ . අවධානය
මොන මැණික්ද පොන්නයෝ... වැඩි වැඩියෙන් නිදන් හාරන්න ලැබේවා කියපංවැඩි වැඩියෙන් නිල් මැණිකක් ලැබී ජයෙන් ජයම වේවා.![]()

අනේ යන්න එපා බන් ඕව අව්ල් වැරදී කියල හිතෙන උනුත් ඉන්න ඕන මේ රටේ නැත්තන් අපි පව්.....ඔහොම ආතල් තියෙද්දී කාටද බන් මේ රටින් යන්න හිතෙන්නේ
![]()
harak maduwak neme bn e maduwe idala thiyenne baiyo set ekakමු නේද හොර හරක් මඩුවක් කරලා ලගදි පොලිසියට මට්ටු උනේ
හැප්පිච්ච ගැනුන්ගේ බඩවලුත් පෙන්නනවා හැමෝම ලයික් එකක් දෙන්න

ඉතින් දකුණෙ නෙමේවා නං අමු ගොන් වැඩ.
අධිවේගී මාර්ග වල මෙහෙම වාහන නවත්තගෙන ඉන්න එකම තවත් අනතුරකට අතවැනීමක්.
මේවායේ අනතුරු උනාම ඒ ගැන බලන්න අදාළ, පළපුරුදු නිලධාරීන් ඉන්නවා.
මේ නිකන් මිනිස්සු පාරේ වාහන නවත්තගෙන එහාට මෙහාට පැන පැන මේ කරන්නේ උදව්වක් නෙමේ. තවත් අනතුරකට පාර කැපීමක්.
මීට කලින් පාලිත තෙවරප්පෙරුම කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මේ වගේ උදව් කරන්න ගිහින් මේ ගැන නීතිමය තත්වයත් පැහැදිලි කරා පොලිසිය සහ අධිවේගී මාර්ග සම්බන්ධ ආයතන විසින්.
අපිත් ලයිව් එකේ ෆල් ස්පොට් දෙනවා දැක්කනම්. සැරින් සැරේ පොහ් පොහ් ගාලා හොන් සද්දේ කමෙන්ට් කරලා ඉඩ අරන් දෙන්න තිබ්බා. අපරාදේ. ඇදුරුවේ නැ නේද මම ප්‍රියාන් මැණික්. මගේ අක්කා ප්‍රින්සි මැණික් මගේ මල්ලි පොන්සි මැණික් තව ලිස්ට් එකක් තියෙනවා හොස්පිටල් යන ගමන් මග තේ එකක් බොන ගමන් කියන්නම්.මූ එෆ් බී ලයිව් ඇවිල්ලා පාරේ ඉඩ ඉල්ලනවා.... මූට එහා කොමෙන්ට් දාන උං.... උං කොමෙන්ට් සෙක්ශන් එකේ පාරේ ඉඩ ඉල්ලනවා...![]()
wenna ba ban. meth e wagema un wenna athi.දැන් අපි හයිවේ එකේ එනවා..කරුණාකරලා අපිට පාර ඉඩදෙන්න..
අපි අවුට් වෙන්නේ බද්දෙගමින්.
හැපුන උන්ට හිතෙනවා ඇති එක පාරම මළා නම් ඉවරයි කියලා![]()