⛔️ පාරෙ ඉඩ දෙන්න! ⛔️

ninjah2

Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    මයින්ද මාත්තයාට කඩේ යන ගෑනුන්ගෙ ලුක් එකක් තියෙන්නෙ, හොදට තේරෙනව ඇක්ට් එකක් කියල. 🤡
     
    • Like
    Reactions: Honda.putha

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    වැඩි වැඩියෙන් නිල් මැණිකක් ලැබී ජයෙන් ජයම වේවා.🙏
    මොන මැණික්ද පොන්නයෝ... වැඩි වැඩියෙන් නිදන් හාරන්න ලැබේවා කියපං :rofl:
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    ඔහොම ආතල් තියෙද්දී කාටද බන් මේ රටින් යන්න හිතෙන්නේ
    :lol::lol::lol::rofl::rofl::rofl:
    අනේ යන්න එපා බන් ඕව අව්ල් වැරදී කියල හිතෙන උනුත් ඉන්න ඕන මේ රටේ නැත්තන් අපි පව්.....
     
    • Love
    Reactions: SLKolla2020

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මු නේද හොර හරක් මඩුවක් කරලා ලගදි පොලිසියට මට්ටු උනේ

    හැප්පිච්ච ගැනුන්ගේ බඩවලුත් පෙන්නනවා හැමෝම ලයික් එකක් දෙන්න
    harak maduwak neme bn e maduwe idala thiyenne baiyo set ekak :lol:
     
    • Haha
    Reactions: Honda.putha

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ආයෙ මොකද ඉත
    මේවා නං අමු ගොන් වැඩ.

    අධිවේගී මාර්ග වල මෙහෙම වාහන නවත්තගෙන ඉන්න එකම තවත් අනතුරකට අතවැනීමක්.

    මේවායේ අනතුරු උනාම ඒ ගැන බලන්න අදාළ, පළපුරුදු නිලධාරීන් ඉන්නවා.

    මේ නිකන් මිනිස්සු පාරේ වාහන නවත්තගෙන එහාට මෙහාට පැන පැන මේ කරන්නේ උදව්වක් නෙමේ. තවත් අනතුරකට පාර කැපීමක්.

    මීට කලින් පාලිත තෙවරප්පෙරුම කියන හිටපු පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී මේ වගේ උදව් කරන්න ගිහින් මේ ගැන නීතිමය තත්වයත් පැහැදිලි කරා පොලිසිය සහ අධිවේගී මාර්ග සම්බන්ධ ආයතන විසින්.
    ඉතින් දකුණෙ නෙ
    මේ5අර මැණික් වේ පුතාද
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    මම නෑනේ ඇඳුරුවේ මැණික් මාව ප්‍රියාන් 😅
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මූ එෆ් බී ලයිව් ඇවිල්ලා පාරේ ඉඩ ඉල්ලනවා.... මූට එහා කොමෙන්ට් දාන උං.... උං කොමෙන්ට් සෙක්ශන් එකේ පාරේ ඉඩ ඉල්ලනවා... 🤣
    අපිත් ලයිව් එකේ ෆල් ස්පොට් දෙනවා දැක්කනම්. සැරින් සැරේ පොහ් පොහ් ගාලා හොන් සද්දේ කමෙන්ට් කරලා ඉඩ අරන් දෙන්න තිබ්බා. අපරාදේ. ඇදුරුවේ නැ නේද මම ප්‍රියාන් මැණික්. මගේ අක්කා ප්‍රින්සි මැණික් මගේ මල්ලි පොන්සි මැණික් තව ලිස්ට් එකක් තියෙනවා හොස්පිටල් යන ගමන් මග තේ එකක් බොන ගමන් කියන්නම්.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    දැන් අපි හයිවේ එකේ එනවා..:love: කරුණාකරලා අපිට පාර ඉඩදෙන්න..:love: අපි අවුට් වෙන්නේ බද්දෙගමින්.:love:

    හැපුන උන්ට හිතෙනවා ඇති එක පාරම මළා නම් ඉවරයි කියලා :rofl:
    wenna ba ban. meth e wagema un wenna athi.
     
    • Haha
    Reactions: thomian