⛔️Breaking ⛔️ : රනිල් බජව් දමා කෝටි 32 කට කෙළලා මාට්ටු..............

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,837
    9,084
    113
    ulan bator
    උ කජුත් කලා / බජවුත් දාල / වෙයො කාපු කාරුත් පැදල / උපදෙසකල 90කුත් තියාන, හාලි 175යි..

    ඔය කියන මුදල් දැන් කාටඩ ගියෙ? මූදටද? නැ කලා කාරෙයො පිරිසක් අතට / සන්ගීත බාන්ඩ / ස්ටෙජ් / ලයිට් / ජෙනෙරෙටර් / ටෙන්ට් / පුටු රෙන්ට් කරන මිනිස්සුන්ට. එ මිනිස්සු එ සල්ලි වලින් මොක්ද කරන්නෙ? සල්ලි කනවාද? නැ! එ මිනිස්සු එ සල්ලි ගෙනිහින් දිලා එ මිනිස්සුන්ට ඔන කරන දෙවල් ගන්නවා! මුලු මුදලම රටෙ ඉකොනොමියෙ දුවනවා. ආන්ඩුවට ඔය වෙලදාම සියල්ල ටැක්ස් කරන්වා.

    කජු කැවාම කජු සන්තාවට - කජු සප්ලයි කරන උන්ට - කජු වවන උන්ගෙ අතට එ මුදල යනවා. එවායෙ ලාබෙන් එ මිනිස්සු - වෙන මිනිස්සුන් විකුනන බඩු මුට්ටු සෙවා ගන්න්නවා!

    මොඩ ජෙප්පො හිතාන ඉන්නෙ සල්ලි වියදම් කරාම එ සල්ලි පොලොව යටට දාල වල දානවා කියල!

    බලපම් - මල පෙරෙත්යො වගෙ සතෙයක් වියදම් නොකර මහබාන්ඩාගාරෙ පුරවන්න ගියාම වෙන දෙ! දැනටම පටන් අරන්. ඉකොනොමි එක වෙලි වෙලී තියෙනවා. රටක් ගොඩ එන්න නම් මුදල් හුවමාරු වෙන්න ඔන. එ හුවමාරු තුලුන් එ මිනිස්සු අදික ලාබ ලබන්න ඔන. එ ලාබ වෙනත් අයට දිල උන් ආස බඩු බාන්ඩ සෙවා ලබාගන්න ඔන. ආන්ඩුව එ වෙලදාම ටැක්ස් කරල උන්ගෙ පන්ගුව ගන්න ඔන!

    යාලුවන්ගෙන් ඉල්ලන් කාල ජීවත් වෙන හැත්තට ඔවා තෙරෙන්නෙනැ! මෙක හිගන ගුබ්බැයමක් වෙලා නවතින්නෙ!
     
    • Like
    Reactions: saja

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    උ කජුත් කලා / බජවුත් දාල / වෙයො කාපු කාරුත් පැදල / උපදෙසකල 90කුත් තියාන, හාලි 175යි..

    ඔය කියන මුදල් දැන් කාටඩ ගියෙ? මූදටද? නැ කලා කාරෙයො පිරිසක් අතට / සන්ගීත බාන්ඩ / ස්ටෙජ් / ලයිට් / ජෙනෙරෙටර් / ටෙන්ට් / පුටු රෙන්ට් කරන මිනිස්සුන්ට.

    Says who? Half or even more of that could've gone to Harin's personal account.
     
    • Like
    Reactions: Cypress

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,837
    9,084
    113
    ulan bator
    Says who? Half or even more of that could've gone to Harin's personal account.
    so!
    උගෙ ගිනුමට ගියා කියන්න බැන්කුවට ගියා කියන එක නෙ! බැන්කුව එ මුදල් වැඩි පොලියට නයට දෙනවා. එකො බාන්ඩාගාර බැදුම් කර හරහා රජයට ණයට දෙනවා. එකෙන් ලාබ - පොලී උපද්දනවා!

    රටක ප්‍රස්නෙ එන්නෙ හොරා කැමවත් - පගාව ගැනීම තුලින්වත් නෙවී! ඔය දෙකෙනම් වෙන්නෙ දුප්පත් උන්ට වෙන අසාදාරනෙ විතරයි! රටක් කෙල වෙන්නෙ රටෙ විදෙශ විනිමය වත්කම් - හො වෙනත් වත්කම් රටෙන් පිට කිරීමෙන්! රටක වත්කම් එක තැන තියෙනවාට වඩා ජනතාව අතර සන්සරනය රජයට ලාබයි! හැම ගනු දෙනුවක්ම ටැක්ස් කරල රජයෙ ආදායම ගන්න පුලුවන්.

    මෙට්‍රික්ස් එක ඩිසයින් කරල තියෙන්නෙ මුදල් උඩට ( රජයට ) යන්න මිසක් පොලොව යටට යන්න නෙවි! නීති තද වෙන්න වෙන්න යන්නෙ පොලොව යටට! නීති ලිහිල් වෙන්න වෙන්න මිනිස්සුන්ගෙ අතින් අත ගිහ්න් රජයට යනවා. ඔක නිසා තමයි ආදායම් බදු නැති රටවල් එන්න එන්න පොහොසත් වෙලා දියුනු වෙන්නෙ! අන්න මෙ ගැන දැන් ඇමරිකාවෙ - ඉන්දියාවෙ කත වෙන්න අරන් - අනාගතෙ ඔය රටවල් දෙකෙම පුත්ගලික ආදායම් බදු අහොසි වෙන්න ඉඩ තියෙනවා!
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    so!
    උගෙ ගිනුමට ගියා කියන්න බැන්කුවට ගියා කියන එක නෙ! බැන්කුව එ මුදල් වැඩි පොලියට නයට දෙනවා. එකො බාන්ඩාගාර බැදුම් කර හරහා රජයට ණයට දෙනවා. එකෙන් ලාබ - පොලී උපද්දනවා!

    What if he stashed the money in an overseas bank?
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,837
    9,084
    113
    ulan bator
    What if he stashed the money in an overseas bank?
    1. whole thing should be audited!
    2. i do not think so. but im pretty sure dude pump those funds into his friends' hands and had lot of fun! with paid hookers and so. well hookers had to have a income too.
    100% clean ratawal koranna gihin balapam wena de! economya hika wela yanawa. danatama penna patan aran. kadawal welenawa.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    1. whole thing should be audited!
    2. i do not think so. but im pretty sure dude pump those funds into his friends' hands and had lot of fun! with paid hookers and so. well hookers had to have a income too.
    100% clean ratawal koranna gihin balapam wena de! economya hika wela yanawa. danatama penna patan aran. kadawal welenawa.

    See, it's not about making a 100% clean country but building trust among the citizenry that public funds are not being misappropriated
     
    • Haha
    Reactions: nppcheguevara

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,837
    9,084
    113
    ulan bator
    See, it's not about making a 100% clean country but building trust among the citizenry that public funds are not being misappropriated
    pissu uttawal. owa wenne naha! krenneth naha! balana idapam! anduwata ona huttak karaganna kiyala thamage wada karagannai ona. lankawe gobbeyo anduwen hama hutthama karanna ona kiyana mathe inna nisa thamai me okkoma pissu pakawal me lankawe wenne!

    public fund - ona uttakata nasthi karata awulak na. ewa rata athuletama nam pump wene!

    loan aran - income ekka enne nathi uttawal kireema thamai case eka. e loan money eka eka widiyata lankawen pita karaganeema anik case eka! lnakawata kela une menna me deken!
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,837
    9,084
    113
    ulan bator
    Then you have no reason to glorify blatant public fund misappropriation but here we are
    misappropriation - Define this?

    ගොටා හුකොල දාල - තෙල් පොලිම් - ලයිට් කපල වෙලී වෙලී ඩීපෙරෙසන් වෙලා ඉදපු රටෙ ජනතාවට සන්ගීත සන්දර්සන පැවැත්වීම අවැඩ දායක දෙයක් කියන එක නෙ උබෙ ඔය කුඩා ජෙපි මොලෙ මෙ කියන්නෙ! යකො ඔක මිනිස්සුන්ට බෙහෙත් දෙනවාට වඩා වටින දෙයක් එ වෙලාවෙ. කොල්ලො සැහෙන්න පෙර හැරෙ ගියෙ ඔවා බලන්න!

    විනොදෙයක් නැති මිනිස්සු - අනාගෙතෙයක් පෙන්නෙ නැති මිනිස්සු - ආදායම කැමට වියදම් වෙනවා දකින්ම මිනිස්සු - පිස්සු කෙලිනවා ඉස්සරහට පෙන්න ගනී! බලාන ඉදපම්. එදාට කැරි ජෙප්පන්ට යන එන මන් නැති වෙනවා. දැනටම චන්දෙ දීපු ගොඩක් උනට මල පැනල ඉන්නෙ!
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,837
    9,084
    113
    ulan bator
    පක තමයි ! උබෙ කුඩා මොලෙට එවා නාස්ති වගෙ පෙනුනාට ඔය ගෲප් දෙකම මිනිස්සු. එ මිනිස්සුත් කලා බිලා ජීවත් වෙන්න කීයක් හරි හොයාගන්නෙ නැත්ද?උන් දෙගොල්ලොම කොරොනා නිසා 2019 ඉදන් හික වෙලා ඉදපු කන්ඩායම් දෙකක්!

    උබෙ ඔය කුඩා ජෙපි මොලෙ කියන්නෙ ඔය මුදලින් බන්ගලියන්ගෙන් බෙත් ගෙන්න තිබ්බා වගෙ දෙයක් නෙ! එත් අවුරුදු 5ක් තිස්සෙ ඩීප්‍රෙරෙශන් වෙලා ඉන්න ජනතාවකට ගතට බොන බෙහෙතට වඩා වටිනවා සන්ගීතෙයක් අහල - පොඩ්ඩක් බීල නටල ගයල කැල්ලකගෙ පුක බලල - කොල්ලෙක්ගෙන් කින්ඩියක් අහල ගන්න ආතල් එක. ඩ්‍රිප්‍රෙරෙශන් හැදිලා සමාජෙ එක්ක වයිරෙන් ඉන්න ගෙබි ජෙප්පන්ට මෙවා ඉතින් අරහන්. මතක නැ මහ ජෙප්පො ඇබා බලන්න ගියා! මතක් කරගනින්!
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    බෙහෙතට වඩා වටිනවා සන්ගීතෙයක් අහල - පොඩ්ඩක් බීල නටල ගයල කැල්ලකගෙ පුක බලල - කොල්ලෙක්ගෙන් කින්ඩියක් අහල ගන්න ආතල් එක.

    Speak for yourself 😂

    You sound like a husband who caught his wife cheating and is now promoting how great it is to be a willing cuckold.

    We refuse. We'd rather get rid of the wife and save ourselves from a STD, thank you very much
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,001
    12,375
    113
    Behind u :p
    උ කජුත් කලා / බජවුත් දාල / වෙයො කාපු කාරුත් පැදල / උපදෙසකල 90කුත් තියාන, හාලි 175යි..

    ඔය කියන මුදල් දැන් කාටඩ ගියෙ? මූදටද? නැ කලා කාරෙයො පිරිසක් අතට / සන්ගීත බාන්ඩ / ස්ටෙජ් / ලයිට් / ජෙනෙරෙටර් / ටෙන්ට් / පුටු රෙන්ට් කරන මිනිස්සුන්ට. එ මිනිස්සු එ සල්ලි වලින් මොක්ද කරන්නෙ? සල්ලි කනවාද? නැ! එ මිනිස්සු එ සල්ලි ගෙනිහින් දිලා එ මිනිස්සුන්ට ඔන කරන දෙවල් ගන්නවා! මුලු මුදලම රටෙ ඉකොනොමියෙ දුවනවා. ආන්ඩුවට ඔය වෙලදාම සියල්ල ටැක්ස් කරන්වා.

    කජු කැවාම කජු සන්තාවට - කජු සප්ලයි කරන උන්ට - කජු වවන උන්ගෙ අතට එ මුදල යනවා. එවායෙ ලාබෙන් එ මිනිස්සු - වෙන මිනිස්සුන් විකුනන බඩු මුට්ටු සෙවා ගන්න්නවා!

    මොඩ ජෙප්පො හිතාන ඉන්නෙ සල්ලි වියදම් කරාම එ සල්ලි පොලොව යටට දාල වල දානවා කියල!

    බලපම් - මල පෙරෙත්යො වගෙ සතෙයක් වියදම් නොකර මහබාන්ඩාගාරෙ පුරවන්න ගියාම වෙන දෙ! දැනටම පටන් අරන්. ඉකොනොමි එක වෙලි වෙලී තියෙනවා. රටක් ගොඩ එන්න නම් මුදල් හුවමාරු වෙන්න ඔන. එ හුවමාරු තුලුන් එ මිනිස්සු අදික ලාබ ලබන්න ඔන. එ ලාබ වෙනත් අයට දිල උන් ආස බඩු බාන්ඩ සෙවා ලබාගන්න ඔන. ආන්ඩුව එ වෙලදාම ටැක්ස් කරල උන්ගෙ පන්ගුව ගන්න ඔන!

    යාලුවන්ගෙන් ඉල්ලන් කාල ජීවත් වෙන හැත්තට ඔවා තෙරෙන්නෙනැ! මෙක හිගන ගුබ්බැයමක් වෙලා නවතින්නෙ!
    Ane Pago, oya Dala tiyana ganan walin
    Bagayak wat yanne na owa karanna
    Bagayak sakkuwe dagena http la