⛔BREAKING⛔ රොහින්ග්‍යා සරණාගතයන් පිරිසක් රැගත් යාත්‍රාවක් ලංකාවට!! 😱 ⛵

thomian

Well-known member
  • May 20, 2011
    12,834
    18,037
    113
    රොහින්ග්‍යා මුස්ලිම්වරුන් ISIS සමඟ සම්බන්ධයි.. එය ආරක්ෂාවතට තර්ජනයක් කියා ඉන්දියාවෙන් පිටුවහල් කරයි..

    මියැන්මාර් සිට සරණාගතයින් ලෙස ඉන්දීයාවට පැමිනෙන රොහින්ග්‍යා මුස්ලිම්වරුන් අයි එස් ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධකම් ඇති බැවින් එම සරණාගතයින් ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බැවින් ඔහුනට රැකවරණය නොදීමට ඉන්දීය මාධ්‍යම ආණ්ඩුව තීරණය කර ඇත.

    8gGV.gif
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,507
    47,658
    113
    ඉන්දියාවට ගිහින් තියෙන්නේ කරුමෙට ගහගෙන ලංකාවට ඇවිත්.. :rofl:

    • Like
    Reactions: Cenon

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,955
    11,401
    113
    ඉන්දියාවට ගිහින් තියෙන්නේ කරුමෙට ගහගෙන ලංකාවට ඇවිත්.. :rofl:

    අවුලක් නැ,. ලන්කාව කියන්නෙ ම්ය්ත්‍රියෙන් පිරුන, ආගන්තුකසත්කාරෙන්පොශනය කරන, අවිහින්සාවෙ රටක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,962
    113
    අවුලක් නැ,. ලන්කාව කියන්නෙ ම්ය්ත්‍රියෙන් පිරුන, ආගන්තුකසත්කාරෙන්පොශනය කරන, අවිහින්සාවෙ රටක්
    ඒකනේ උබල වගේ උනුත් කරදරයක් නැතුව ඉන්නේ.
     
    • Like
    Reactions: War Fighter

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    Mu Modayek wage haesirenava ban🤣🤣
    අනේ මන්ද බන්. අඩුම තරමේ යන්න කලින් යුටියුබ් එකේ ඔය වගේ ඉවෙන්ට් එකක් බලල යන්න එපැයි. මෙහෙම එකෙක් රට හදයි කියල තාමත් විස්වාස කරන එවුන් ටිකක් ඉන්නවා 🤣🤣
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    අනේ මන්ද බන්. අඩුම තරමේ යන්න කලින් යුටියුබ් එකේ ඔය වගේ ඉවෙන්ට් එකක් බලල යන්න එපැයි. මෙහෙම එකෙක් රට හදයි කියල තාමත් විස්වාස කරන එවුන් ටිකක් ඉන්නවා 🤣🤣
    Muge weda walin wihiluwatak wenna lankawa ban😁😁
     
    • Haha
    Reactions: Mr Bones

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113

    ලෝකේ පුරාම refugee දාන සිංහලු නේද මේ පොර ටෝක් දෙන්නේ :rofl:

    සිංහලු refugee?? අඩෝ සිරාවට මොනවා කියලද ගන්න පුළුවන්? දේශපාලන තර්ජන ද?

    දෙමළ refugee නම් ලංකාවෙන් සෑහෙන්න ඇති.
    ------ Post added on Dec 20, 2024 at 7:21 AM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,667
    14,297
    113
    සිංහලු refugee?? අඩෝ සිරාවට මොනවා කියලද ගන්න පුළුවන්? දේශපාලන තර්ජන ද?

    දෙමළ refugee නම් ලංකාවෙන් සෑහෙන්න ඇති.
    ------ Post added on Dec 20, 2024 at 7:21 AM
    ඉතාලියේ එහෙම පෝලිමට දානවා බං. හේතුවක් කියල නෑ කල් ගන්න දානවා.