

මයිත්රය වැඩ කරන්නෙ නැතෙයි? අම්ගුලිමාල සීන් හොර ස්ටොරියක්දTaking a cancer. Send them back immediately
ඉන්දියාවට ගිහින් තියෙන්නේ කරුමෙට ගහගෙන ලංකාවට ඇවිත්..
ඒකනේ උබල වගේ උනුත් කරදරයක් නැතුව ඉන්නේ.අවුලක් නැ,. ලන්කාව කියන්නෙ ම්ය්ත්රියෙන් පිරුන, ආගන්තුකසත්කාරෙන්පොශනය කරන, අවිහින්සාවෙ රටක්
අනේ මන්ද බන්. අඩුම තරමේ යන්න කලින් යුටියුබ් එකේ ඔය වගේ ඉවෙන්ට් එකක් බලල යන්න එපැයි. මෙහෙම එකෙක් රට හදයි කියල තාමත් විස්වාස කරන එවුන් ටිකක් ඉන්නවාMu Modayek wage haesirenava ban![]()
Muge weda walin wihiluwatak wenna lankawa banඅනේ මන්ද බන්. අඩුම තරමේ යන්න කලින් යුටියුබ් එකේ ඔය වගේ ඉවෙන්ට් එකක් බලල යන්න එපැයි. මෙහෙම එකෙක් රට හදයි කියල තාමත් විස්වාස කරන එවුන් ටිකක් ඉන්නවා![]()
ලෝකේ පුරාම refugee දාන සිංහලු නේද මේ පොර ටෝක් දෙන්නේ![]()
ඉතාලියේ එහෙම පෝලිමට දානවා බං. හේතුවක් කියල නෑ කල් ගන්න දානවා.සිංහලු refugee?? අඩෝ සිරාවට මොනවා කියලද ගන්න පුළුවන්? දේශපාලන තර්ජන ද?
දෙමළ refugee නම් ලංකාවෙන් සෑහෙන්න ඇති.
------ Post added on Dec 20, 2024 at 7:21 AM