⛔BREAKING: මාර්තු 9 ජන්දය නැහැ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,287
    100,091
    113
    රනිල් ඊයේ රෑ අැඳේදි ද කිව්වේ උඹට ඕක?🤣🤣

    ලෝකෙටම ණය වෙලා දැන් ණය වුන උන්ට හිඟන්නොලු.🤣🤣🤣
    රනිල් ඇදේ කිව්ව ඒව දන්නෙ ඌ එක්ක බුදියන එරොසන් තමා. :lol:

    ඕක ඔෆීශියලි කිව්වෙ අපේ ගෝඨාබය සර්ගෙ කාලෙනෙ :P ආයෙ දෙන්නෙ නෑ හිගන්නො නෙවෙයි නන් මේ බිලියන 10, 15 අත ඇරල වැඩක් බලාගන්න කියපන්කො.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,189
    31,920
    113
    මූ වගේම කයිවාරු ගහපු එකෙක් හිටියා අන්තිමේ පැදුරටත් නොකියා රට පැනපු. 🤭🥱

    gotabaya-mahinda-rajapaksa.gif
    Meka yanna inne le wilak karala...
     
    • Sad
    Reactions: Stimulus mind

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    අනුරට වඩා උබ තමා රැවටුනේ. දවසට එක ගානෙ නූල් දැම්මනෙ 🤭 🤭 🤭
    SLPP එකේ ඡන්ද රැස්වීම් නැහැ කියලා හිනා වෙච්ච බයියන්ට පුකෙත් ගු නැතිව ඇති 🤣🤣😛
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    SLPP එකේ ඡන්ද රැස්වීම් නැහැ කියලා හිනා වෙච්ච බයියන්ට පුකෙත් ගු නැතිව ඇති 🤣🤣😛
    මමත් උබෙන් ඕකමයි අහන්න හිටියේ.
    රෙදි නැතුවම මහින්දට කඩේ යනවා වගේ.
    2osama-Cat.jpg