man nam kiyannae Frankfurt eka apahu patan gann one German tourist la okkma enne okeeurope paduida nadda kiyana ekanam kiyanna amarui... rome/milan flight eka ehema godak welawata overbook thibbe...![]()

ශ්‍රී ලාංකික මගියා ගුවන් යානය ආපසු හරවයි
ඔස්ට්‍රේලියාවේ සිට මැලේසියාව දක්වා පියාසරකරමින් තිබූ සිය ගුවන්යානයේ ගමන අඩාල කරන ලද්දේ ශ්‍රී ලාංකික මගියෙකු විසින් බව මැලේසියානු බලධාරීහු පවසති.
මෙල්බර්න් ගුවන්තොටුපළින් ගුවන්ගත වූ මෙම යානය ක්වාලාලම්පුර් නුවර බලා විනාඩි තිහක් පමණ පියාසර කිරීමෙන් අනතුරුව එය ආපසු හරවා නැවත මෙල්බර්න් ගුවන්තොටුපළට පැමිණ තිබේ.
තමන් අත බෝම්බයක් ඇති බව පවසමින් එහි සිටි ශ්‍රී ලාංකික මගියා බලහත්කාරයෙන් නියමු මැදිරියට ඇතුළුවීමට උත්සාහ දරා තිබේ.
මැලේසියාවේ ප්‍රවාහන කටයුතු භාර නියෝජ්‍ය ඇමති අබ්දුල් අසිස් බින් කප්රාවී කියා සිටියේ මෙම මගියා බීමත්ව සිටි බවක් පෙනෙන්නට ඇති බවය.
කාර්ය මණ්ඩලය බිය වැද්දීම සඳහා තමන් අත බෝම්බයක් ඇති බව පවසා ඇති නමුත් එය කුඩා බැටරියක් බව හඳුනාගෙන ඇතැයි නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේය.
MH 128 ගුවන් යානය ආරක්‍ෂා සහිතව ආපසු ගොඩ බැස්වූ බවත් ශ්‍රී ලාංකික මගියා අත්අඩංගුවට ගනු ලැබ ඇති බවත් මැලේසියානු ගුවන් සමාගම පවසයි.
වික්ටෝරියා පොලිසිය ප්‍රකාශ කළේ ඔහුට නියමු මැදිරියට ඇතුළුවීමට නොහැකිවී ඇති බවය.
මීට පෙර ශ්‍රී ලාංකිකයෙකු විසින් ගුවන් යානයක් පැහැර ගනු ලැබූ බව වාර්තා වූයේ 1982 වසරේදී ය.
අලිතාලියා ගුවන් සමාගමට අයත් එම ගුවන් යානය පැහැර ගනු ලැබුවේ සේපාල ඒකනායක විසිනි.
![]()
ගුවන් යානය තුළට සන්නද්ධ පොලිසිය කැඳවූ අවස්ථාවේදී ගත් ඡායාරුපයක් අන්තර්ජාලයට එක්කර තිබුණි

muu sirawatama sinhala ekekda ?

මූ සින්හල හරි දෙමල හරි , මූව ටැකල් කරලා තියෙන්නෙත් සින්හල එකෙක් එක්ක ඉන්දියන් එකෙක් සෙට් වෙලා. උන් දෙන්න මූට නෙලලා වෙරි බහින්න. .muu sirawatama sinhala ekekda ?
news eka viral vidiyata yanawa![]()
![]()
කාගෙද බන් මේ බීච් කින් එයාර් එක.
ගොඩක් වෙලාවට් මේ ඩයල් එක මොල්ඩිව්ස් ඉදන් ඇවිත් කටුනායක ටික වෙලාවක් ඉදලා ආයේ ඉන්දුනීශියා පැත්තට යනවා. මෙයාමද කොහෙද? තෙල් ගහන්න නවත්තනවද දන්නේ නැ.VH- kiyanne AUS registration ekak... hmmm
muu sirawatama sinhala ekekda ?
news eka viral vidiyata yanawa![]()

Checked with some of the guys at ACC.do u have any idea about that pic? why it went so far around? its not a weather deviation yea?![]()
එල... දැනගෙන හිටියේ නැ..instrument calibration aircraft.
Checked with some of the guys at ACC.
According to them it's either an issue with RNP10 or ETOPS compliance issue
Basically these guys are doing the routine ILS calibration and additionally the calibration of newly installed LED PAPI lights