සුපිරි වැඩක් කොල්ලෝ ,දිගටම කරගෙන යමං ...ජය වේවා

Google බැලුම ගැන වැඩ් විස්තරයක්![]()

Google බැලුම ගැන වැඩ් විස්තරයක්![]()
Google බැලුම ගැන වැඩ් විස්තරයක්![]()
මට හිතෙන්නෙ මචන් ,
ඉස්සර වගෙ නෙවෙයි එන්න එන්නම ගුවන් ගමන් ප්‍රමානය වැඩිවෙනවා - ඉතින් සංඛ්‍යාව වැඩිවෙනකොට මේ වාගේ අනතුරු වෙන්න තියන සම්භාවිතාවත් වැඩිවෙනවා. ඇත්තටම අනතුරු වැඩි වෙලාද කියලා බලන්නනම් ෆ්ලයින් වාර ගනන්ට සාපෙක්ශව accident වෙන ප්‍රමානය හොයලා බලන්න වේවි. එහෙම කලොත් මම හිතන්නේ නැ මේවායේ වැඩිවීමක් වෙලා ඇතියි කියලා - සමහර විට අඩුවෙලා තියෙන්නත් පුලුවන්. අනික ගුවන් ගමන් වල එන්න එන්න වැඩි වීම එක්ක හුගක් ඒ හාසම්බන්ද වැඩ වල (ගුවන් තොටුපලවල්, ATC, supporting services) වල කැපෑසිටි එක වැඩි වෙලා නෑ. ඉතින් දන් හුගක් තැන් වල වැඩ වෙන්නේ මැක්සිමම් කපෑසිටි එකෙන් - මේ වාගේ අනතුරු වෙන්න චාන්ස් එක වැඩියි![]()

macho oka lankawata kittuwen neda thiyenne..apita oken mukuth hambenne nadda danne?

Google ලා ඔය බැලුන් එක එක රට වල අැරලා බලනවා වැඩේ සාර්තකද තියලා
දැන් ඕක සාර්තක උනොත් ලෝක හැම තැනකින් වගේම ඔය බැලුම් යවලා නෙට්වර්ක් එකක් හදාලා ලෝකේ හැමෝටම Free internet දෙන්න උන්ගේ අදහස තියෙන්නේ 
මෙහෙමයි බන් ඔය project එක තවම මුලික මට්ටමේ තියෙන්නේ මම පෙරේදා රෑ නිකමට flightradar24 රවුමක් ගහනකොට දැක්කේ ඕක මිට කලින් මම ඔය බැලුන් Aus NZ USA ආසනයේ තියනවා දැකලා තියෙන්නේ මුල් වතාව ආසියාවේ රටක ඉදන් යවනවා දැක්කේGoogle ලා ඔය බැලුන් එක එක රට වල අැරලා බලනවා වැඩේ සාර්තකද තියලා
දැන් ඕක සාර්තක උනොත් ලෝක හැම තැනකින් වගේම ඔය බැලුම් යවලා නෙට්වර්ක් එකක් හදාලා ලෝකේ හැමෝටම Free internet දෙන්න උන්ගේ අදහස තියෙන්නේ
![]()

ow ithin unta unge profit wadi karaganna one nam aniwa internet use karana pirisa wadi wenna one..oya project eka hari giyoth local isp lata thama kela wela yanne![]()

oka success unoth 10mbps denawa kiyanne![]()

10mbps unlimited free dunnama...i cant imagine it![]()

he he SLT Dialog eka un russia walin rocket genath owata gahai ehama unoth![]()

2014 jan wala wage idan enawa ban SL walata

ow ekath aththa...e athin balanakota world busiest airports wena Dubai,heathrow wage ewala oya wage incidents wenne nathi tharamne(wela ewa media walata enne nadda danne)...me lagadi un runways dekama repair kala full asphalt remove karala...dubai air traffic eka dakkama pissu hadenawa
දන්න විදිහට ඩුබායි වලට වඩා හීත්‍රෝ එක බිසි වැඩියි. අහස දිහා බලන් ඉද්දි එක් කොනක ප්ලේන් එකක් මතුවෙද්දි මැද හරියේ ප්ලේන් එකයි තව එකක් ලෑන්ඩ් කරන්න ලංවෙලා අපිට නොපෙනී යන්න ඔන්න මෙන්න වගේ තියෙන විදිහට ඈතට පේනවා - හුගක් වෙලාවට එක වෙලාවේ අහසේ එකම පැත්තට ප්ලේන් 3ක් විතර පේනවා (2ක් නම් ශුවර්). ගැප් එක මම හිතන්නේ විනාඩි 3ක විතර තියෙන්නේ. අනික් අතින් නග්ගන ඒවා බැලුවොත් අනිවාර්යයෙන් එකක් නග්ගල අහසේ කොනට යද්දි තව එකක් නග්ගනවා පේනවා (ඔය බාන නග්ගන දෙකම එකම තැනක ඉදන්නම් පේන්නේ නෑ) - කොහොම වුනත් ලොකේ බිසිම එයාර්පොර්ට් එක ඇට්ලන්ටා ජැක්සන් එයාර්පොර්ට් එක. ඊලගට බීජින් තුන්වෙනියට හීත්‍රෝ.

Dan Heathrow newe bn 2nd place
According to ACI(Airport.Council international)....
Heathrow airport overtaken by Dubai as world’s busiest
Total of 68.9 million passengers passed through Dubai International, compared with 67.8 million at Heathrow
1. Atalanta
2. Dubai
3. Beijing
මොකද හිතන්නේ එහෙම උනොත් හොදයි ද ?