✈✈ Aviation ✈✈

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe

    :cool::cool::cool:
    11.gif
    11.gif
    11.gif
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ත්‍රෙඩ් එකට අදාල දෙයක් නෙවේ (plane වලට තමා මේ සිද්දිය මුලින් දැනෙන්නේ )...කව්රු හරි මේ documentary එක බලල තියේද..බය හිතෙනවා :baffled:

    Last edited:

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe

    ගුවන් යානයක එංජිමේ ක්‍රියාකාරිත්වය පැහැදලි කරන නියම විඩියෝවක් :yes:

    දන්නවද ලෝකේ ප්ලේන් එන්ජින් හදන කෙරුමෝ තුන්පොලක් (කිව්වට 4:baffled:) ඉන්නවා. ලොකුම මාර්කට් ශෙයාර් එක තියෙන්නේ GE Aviationලට (General Electronics)- ඇමරිකන්. ඊලගට ඉන්නේ රෝල්ස් රොයිස්. එංගලන්ත කොම්පනියක්. ඔය A380 ඒවගේ වැඩි හරියක් න් තියෙන්නේ මෙයාලගේ බඩු. තුන්වෙනියට ඉන්නේ ප්‍රැට් අන්ඩ් විට්නිලා (Pratt & Whitney) - එයාලත් ඇමරිකන් කස්ටියක්. 20%ට වැඩියෙන් මෙයාලටත් මාර්කට් එක හිමියිලු:cool:. මේ තුන් ගොල්ලන්ට තරගය දෙන්න අලුතෙන් හාදයෙක් ආවා එයා තමයි ඔය වීඩියෝ එකෙ පෙන්වන CFMලා (ප්‍රංශ ඇමරිකන් කලවම් කොම්පැනියක් - භාගයක් අයිති GEලටම තමයී - තාම ලොකු මාර්කට් ශෙයාර් එකක් නෑ. හැබැයි ඉදිරියට තියේවිලු)

    (එන්ජින් ගැන නූලක් දාන්න හිතිලා ඒකට කියවපු කරුණුවලින් තම ඔය ටික ඇහිඳ ගත්තේ;))
     
    A320neo ekata meyalage engine 2k enawalu neda..trent 1000 eka dakkada..ekanam supirima wei
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    දන්නවද ලෝකේ ප්ලේන් එන්ජින් හදන කෙරුමෝ තුන්පොලක් (කිව්වට 4:baffled:) ඉන්නවා. ලොකුම මාර්කට් ශෙයාර් එක තියෙන්නේ GE Aviationලට (General Electronics)- ඇමරිකන්. ඊලගට ඉන්නේ රෝල්ස් රොයිස්. එංගලන්ත කොම්පනියක්. ඔය A380 ඒවගේ වැඩි හරියක් න් තියෙන්නේ මෙයාලගේ බඩු. තුන්වෙනියට ඉන්නේ ප්‍රැට් අන්ඩ් විට්නිලා (Pratt & Whitney) - එයාලත් ඇමරිකන් කස්ටියක්. 20%ට වැඩියෙන් මෙයාලටත් මාර්කට් එක හිමියිලු:cool:. මේ තුන් ගොල්ලන්ට තරගය දෙන්න අලුතෙන් හාදයෙක් ආවා එයා තමයි ඔය වීඩියෝ එකෙ පෙන්වන CFMලා (ප්‍රංශ ඇමරිකන් කලවම් කොම්පැනියක් - භාගයක් අයිති GEලටම තමයී - තාම ලොකු මාර්කට් ශෙයාර් එකක් නෑ. හැබැයි ඉදිරියට තියේවිලු)

    (එන්ජින් ගැන නූලක් දාන්න හිතිලා ඒකට කියවපු කරුණුවලින් තම ඔය ටික ඇහිඳ ගත්තේ;))

    Patta tikak tikak oya Gena ahala thibba