ගුවන් යානයක එංජිමේ ක්රියාකාරිත්වය පැහැදලි කරන නියම විඩියෝවක්
) ඉන්නවා. ලොකුම මාර්කට් ශෙයාර් එක තියෙන්නේ GE Aviationලට (General Electronics)- ඇමරිකන්. ඊලගට ඉන්නේ රෝල්ස් රොයිස්. එංගලන්ත කොම්පනියක්. ඔය A380 ඒවගේ වැඩි හරියක් න් තියෙන්නේ මෙයාලගේ බඩු. තුන්වෙනියට ඉන්නේ ප්රැට් අන්ඩ් විට්නිලා (Pratt & Whitney) - එයාලත් ඇමරිකන් කස්ටියක්. 20%ට වැඩියෙන් මෙයාලටත් මාර්කට් එක හිමියිලු
. මේ තුන් ගොල්ලන්ට තරගය දෙන්න අලුතෙන් හාදයෙක් ආවා එයා තමයි ඔය වීඩියෝ එකෙ පෙන්වන CFMලා (ප්රංශ ඇමරිකන් කලවම් කොම්පැනියක් - භාගයක් අයිති GEලටම තමයී - තාම ලොකු මාර්කට් ශෙයාර් එකක් නෑ. හැබැයි ඉදිරියට තියේවිලු)
)
Uba eka baluwa da![]()

දන්නවද ලෝකේ ප්ලේන් එන්ජින් හදන කෙරුමෝ තුන්පොලක් (කිව්වට 4) ඉන්නවා. ලොකුම මාර්කට් ශෙයාර් එක තියෙන්නේ GE Aviationලට (General Electronics)- ඇමරිකන්. ඊලගට ඉන්නේ රෝල්ස් රොයිස්. එංගලන්ත කොම්පනියක්. ඔය A380 ඒවගේ වැඩි හරියක් න් තියෙන්නේ මෙයාලගේ බඩු. තුන්වෙනියට ඉන්නේ ප්රැට් අන්ඩ් විට්නිලා (Pratt & Whitney) - එයාලත් ඇමරිකන් කස්ටියක්. 20%ට වැඩියෙන් මෙයාලටත් මාර්කට් එක හිමියිලු
. මේ තුන් ගොල්ලන්ට තරගය දෙන්න අලුතෙන් හාදයෙක් ආවා එයා තමයි ඔය වීඩියෝ එකෙ පෙන්වන CFMලා (ප්රංශ ඇමරිකන් කලවම් කොම්පැනියක් - භාගයක් අයිති GEලටම තමයී - තාම ලොකු මාර්කට් ශෙයාර් එකක් නෑ. හැබැයි ඉදිරියට තියේවිලු)
(එන්ජින් ගැන නූලක් දාන්න හිතිලා ඒකට කියවපු කරුණුවලින් තම ඔය ටික ඇහිඳ ගත්තේ)
A320neo ekata meyalage engine 2k enawalu neda..trent 1000 eka dakkada..ekanam supirima wei
- CFM lage neweyine?Trent eka Rolls Royce lage neda?- CFM lage neweyine?
nana RR lage thama..unge aluthma engin eka trent 1000...
tikak ehen mehen kiyawalathiyenawa!
දන්නවද ලෝකේ ප්ලේන් එන්ජින් හදන කෙරුමෝ තුන්පොලක් (කිව්වට 4) ඉන්නවා. ලොකුම මාර්කට් ශෙයාර් එක තියෙන්නේ GE Aviationලට (General Electronics)- ඇමරිකන්. ඊලගට ඉන්නේ රෝල්ස් රොයිස්. එංගලන්ත කොම්පනියක්. ඔය A380 ඒවගේ වැඩි හරියක් න් තියෙන්නේ මෙයාලගේ බඩු. තුන්වෙනියට ඉන්නේ ප්රැට් අන්ඩ් විට්නිලා (Pratt & Whitney) - එයාලත් ඇමරිකන් කස්ටියක්. 20%ට වැඩියෙන් මෙයාලටත් මාර්කට් එක හිමියිලු
. මේ තුන් ගොල්ලන්ට තරගය දෙන්න අලුතෙන් හාදයෙක් ආවා එයා තමයි ඔය වීඩියෝ එකෙ පෙන්වන CFMලා (ප්රංශ ඇමරිකන් කලවම් කොම්පැනියක් - භාගයක් අයිති GEලටම තමයී - තාම ලොකු මාර්කට් ශෙයාර් එකක් නෑ. හැබැයි ඉදිරියට තියේවිලු)
(එන්ජින් ගැන නූලක් දාන්න හිතිලා ඒකට කියවපු කරුණුවලින් තම ඔය ටික ඇහිඳ ගත්තේ)
mama baluwe eeye raa. wena forum eheka. balala mehe enekota thread daalath iwarai. lol![]()