✈✈ Aviation ✈✈

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    Happy Mother's Day!!!

    10922841_440422756132841_1981107912343852021_n.jpg
    9.gif
    9.gif
    9.gif
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    ඔහොම උනාම ඒ පැසෙන්ජර්ව ආයේ ඒ එයාර් ලයින් එකේ ලයිෆ්ටයිම් බෑන් කරනවා. එහෙම කරන්නම ඕනේ මුන්ට. ගොඩක් මිඩ්ල් ඊස්ට් ෆ්ලයිට් වලත් ඕකමයි. අපේ අයියලා නගින්නේ දෙකක් දාගෙන. ෆ්ලයිට් එකේ ආයේ බීලා පිස්සු නටනවා. පිස්සු මිනිස්සු බන්.
    :no::no::no:

    ow machan. munwa oya ratenuth ban karanna ona ohoma pissu keliyoth. :growl: kocchara paaduwak da
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    Airbus military plane crashes near Spain's Seville airport
    :(:(:(
    අයියෝ. මේකේ තමා දැනට අලුතෙන් හදන පවර්ෆුල්ම Turboprop එන්ජිම තියෙන්නේ. (මෙතෙක් හදපුනම් නෙවෙයි - ඒ රෙකොර්ඩ් එක තියෙන්නේ රශියන් ප්ලේන් එන්ජින් දෙකකට - 1st-Kuznetsov NK-12,2nd-Progress D-27 මෙයා 3rd:()

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ow machan. munwa oya ratenuth ban karanna ona ohoma pissu keliyoth. :growl: kocchara paaduwak da

    ඕක එයාර් පෝට් එකේ සේකුරිටි එකෙත් වැරැද්ද. ඔහොම ඩෝප් දාලා ඉන්න උන්ව කෙලිනම් ඩිටෙන් කරන්න ඕනේ. මොන මගුලටද ෆ්ලයිට් එකට බෝඩ් කරන්නේ? :frown::frown:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ඕක එයාර් පෝට් එකේ සේකුරිටි එකෙත් වැරැද්ද. ඔහොම ඩෝප් දාලා ඉන්න උන්ව කෙලිනම් ඩිටෙන් කරන්න ඕනේ. මොන මගුලටද ෆ්ලයිට් එකට බෝඩ් කරන්නේ? :frown::frown:
    :yes::yes::yes:
    අනික් වැඩෙ මචන් සමහර අපේ උන් නිකන් හම්බෙන හින්දා ප්ලේන් වලදි බොන්නේ ෆන් එකට නෙවෙයි උගුඩුවෝ වගේ පෙරේත කමින්!:frown::frown::frown:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    :yes::yes::yes:
    අනික් වැඩෙ මචන් සමහර අපේ උන් නිකන් හම්බෙන හින්දා ප්ලේන් වලදි බොන්නේ ෆන් එකට නෙවෙයි උගුඩුවෝ වගේ පෙරේත කමින්!:frown::frown::frown:

    අපෝ ඔව්. අපේ ගොඩක් අයියලා සෝබනේ පෙන්නන්න යන්නේ. ෂර්ට් එක බාගෙට බෝත්තන් ගලවලා, ඇතුලේ ගෝල්ඩ් චේන් පෙන්නගෙන, උඩ සාක්කුවේ බෙන්සන් ඇන්ඩ් හෙජස් පැකට් එකක් දාගෙන අනේ මන්දා හදන්න බෑ. :no::no::no:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    අපෝ ඔව්. අපේ ගොඩක් අයියලා සෝබනේ පෙන්නන්න යන්නේ. ෂර්ට් එක බාගෙට බෝත්තන් ගලවලා, ඇතුලේ ගෝල්ඩ් චේන් පෙන්නගෙන, උඩ සාක්කුවේ බෙන්සන් ඇන්ඩ් හෙජස් පැකට් එකක් දාගෙන අනේ මන්දා හදන්න බෑ. :no::no::no:
    සිරාවටම මේක නම් පට්ට ඇත්ත.
    ගොන් කම මචන්. අද කාලේ කවුද බන් රත්‍රන් චෙන්වලින් මිනිස්සු මනින්නේ?
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,040
    2,690
    113
    Paraguay
    Drunk passenger causes Colombo-bound flight to turn back
    3863141013.jpg

    A drunk passenger caused the Malaysia Airlines (MAS) flight to Sri Lanka to turn back to KL International Airport earlier today, it was reproted.

    MAS said in a statement that the passenger started harassing the crew members soon after flight MH179 had taken off from KLIA at 11.27pm.

    The captain of aircraft decided to return to KLIA and the passenger was handed over to the authorities upon landing. The plane was to arrive in Colombo at 12.18am local time.

    “Due to his big body size, the other passengers had to assist the crew in restraining the passenger.

    “To ensure safety and comfort of those on-board, the commander of the flight made a decision to turn back,” said the statement.

    The flight departed again for Colombo at 10.06am on Sunday.

    According to FlightRadar 24, the flight path of MH179 showed the plane circling the Straits of Malacca for several hours to burn fuel before returning to KLIA. (The Star News)
     
    sanjubob

    Active member
  • Apr 8, 2008
    118
    96
    28
    කළුගන්තොට
    Sri Lankan UL 4195

    ලංකාවෙන් අද උදේ නේපාලෙට ගිය Sri Lankan UL 4195 Flight එක එයාර්පෝර්ට් එකට බාන්න බැරුව පැය ගානක් වට ගහලා දැන් තමයි land කරේ.:shocked: මෙච්චර වෙලා වට කැරකුණේ මොකද දන්නේ නැහැ නේද ?
     
    Attachments

    • 4195.jpg
      4195.jpg
      88.6 KB · Views: 51
    • 4195_2.jpg
      4195_2.jpg
      78.4 KB · Views: 43

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Drunk passenger causes Colombo-bound flight to turn back
    3863141013.jpg

    A drunk passenger caused the Malaysia Airlines (MAS) flight to Sri Lanka to turn back to KL International Airport earlier today, it was reproted.

    MAS said in a statement that the passenger started harassing the crew members soon after flight MH179 had taken off from KLIA at 11.27pm.

    The captain of aircraft decided to return to KLIA and the passenger was handed over to the authorities upon landing. The plane was to arrive in Colombo at 12.18am local time.

    “Due to his big body size, the other passengers had to assist the crew in restraining the passenger.

    “To ensure safety and comfort of those on-board, the commander of the flight made a decision to turn back,” said the statement.

    The flight departed again for Colombo at 10.06am on Sunday.

    According to FlightRadar 24, the flight path of MH179 showed the plane circling the Straits of Malacca for several hours to burn fuel before returning to KLIA. (The Star News)

    pissak :angry::angry: rate nama katha ranna ape un hari dassi :angry::angry::angry:

    13.png
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ලංකාවෙන් අද උදේ නේපාලෙට ගිය Sri Lankan UL 4195 Flight එක එයාර්පෝර්ට් එකට බාන්න බැරුව පැය ගානක් වට ගහලා දැන් තමයි land කරේ.:shocked: මෙච්චර වෙලා වට කැරකුණේ මොකද දන්නේ නැහැ නේද ?

    run way eka damage lu ban enisa eka digata aircraft land karanne na wage :dull: us air force eka loku plan land karala runway eka palilla lu thiyanne :baffled:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    na ban dan thiyana eka repair karanna plan karala thiyanne :dull: anika katunayaka wage podi airport ekakata runway 2 k mokatada :dull:
    Ane manda?
    kawuru hari ekek me lagadii page eka edit karalaa. me nikan emirates secondary hub eka meaka wenna yanawaa wagea den thiyena Wiki article eka kiyawapuwahama therenne. oya second runaway kathaawath daalaa thiyennea A380ta hari yannalunea? TBA kiyala thiyennea kisima hari haman wistharayak nethiwa. sources mokuth ne me aluth edit eke:frown:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Ane manda?
    kawuru hari ekek me lagadii page eka edit karalaa. me nikan emirates secondary hub eka meaka wenna yanawaa wagea den thiyena Wiki article eka kiyawapuwahama therenne. oya second runaway kathaawath daalaa thiyennea A380ta hari yannalunea? TBA kiyala thiyennea kisima hari haman wistharayak nethiwa. sources mokuth ne me aluth edit eke:frown:

    Sri lankan Emirates walata sell karanawa kiyanne gossip karayo :rofl: ita passe Emirates 2 nd A380 hub eka lu katunayaka :P
     
    Last edited: