#MH179 is returning to Kuala Lumpur after 2 hours of fuel burn to reduce landing weight
![]()






ඔහොම උනාම ඒ පැසෙන්ජර්ව ආයේ ඒ එයාර් ලයින් එකේ ලයිෆ්ටයිම් බෑන් කරනවා. එහෙම කරන්නම ඕනේ මුන්ට. ගොඩක් මිඩ්ල් ඊස්ට් ෆ්ලයිට් වලත් ඕකමයි. අපේ අයියලා නගින්නේ දෙකක් දාගෙන. ෆ්ලයිට් එකේ ආයේ බීලා පිස්සු නටනවා. පිස්සු මිනිස්සු බන්.![]()
kocchara paaduwak daAirbus military plane crashes near Spain's Seville airport



)ow machan. munwa oya ratenuth ban karanna ona ohoma pissu keliyoth.kocchara paaduwak da


ඕක එයාර් පෝට් එකේ සේකුරිටි එකෙත් වැරැද්ද. ඔහොම ඩෝප් දාලා ඉන්න උන්ව කෙලිනම් ඩිටෙන් කරන්න ඕනේ. මොන මගුලටද ෆ්ලයිට් එකට බෝඩ් කරන්නේ?![]()






අනික් වැඩෙ මචන් සමහර අපේ උන් නිකන් හම්බෙන හින්දා ප්ලේන් වලදි බොන්නේ ෆන් එකට නෙවෙයි උගුඩුවෝ වගේ පෙරේත කමින්!![]()



සිරාවටම මේක නම් පට්ට ඇත්ත.අපෝ ඔව්. අපේ ගොඩක් අයියලා සෝබනේ පෙන්නන්න යන්නේ. ෂර්ට් එක බාගෙට බෝත්තන් ගලවලා, ඇතුලේ ගෝල්ඩ් චේන් පෙන්නගෙන, උඩ සාක්කුවේ බෙන්සන් ඇන්ඩ් හෙජස් පැකට් එකක් දාගෙන අනේ මන්දා හදන්න බෑ.![]()
Drunk passenger causes Colombo-bound flight to turn back
![]()
A drunk passenger caused the Malaysia Airlines (MAS) flight to Sri Lanka to turn back to KL International Airport earlier today, it was reproted.
MAS said in a statement that the passenger started harassing the crew members soon after flight MH179 had taken off from KLIA at 11.27pm.
The captain of aircraft decided to return to KLIA and the passenger was handed over to the authorities upon landing. The plane was to arrive in Colombo at 12.18am local time.
“Due to his big body size, the other passengers had to assist the crew in restraining the passenger.
“To ensure safety and comfort of those on-board, the commander of the flight made a decision to turn back,” said the statement.
The flight departed again for Colombo at 10.06am on Sunday.
According to FlightRadar 24, the flight path of MH179 showed the plane circling the Straits of Malacca for several hours to burn fuel before returning to KLIA. (The Star News)

rate nama katha ranna ape un hari dassi 


ලංකාවෙන් අද උදේ නේපාලෙට ගිය Sri Lankan UL 4195 Flight එක එයාර්පෝර්ට් එකට බාන්න බැරුව පැය ගානක් වට ගහලා දැන් තමයි land කරේ.මෙච්චර වෙලා වට කැරකුණේ මොකද දන්නේ නැහැ නේද ?
us air force eka loku plan land karala runway eka palilla lu thiyanne 
meke mokakda aluth runway ekak thiynne 4000M..wikipedia eke thiynne
[/IMG]![]()

aluthin hadanna yana eka wenna athi bn![]()
aluth ekk hadanna plan karala thibbada bn
anika katunayaka wage podi airport ekakata runway 2 k mokatada 
aluth ekk hadanna plan karala thibbada bn
Ane manda?na ban dan thiyana eka repair karanna plan karala thiyanneanika katunayaka wage podi airport ekakata runway 2 k mokatada
![]()

ehenam wikiye thiynne TBA kiyala...dan thiyena eka 4000m karanna puluwan kamk nm nathi wei

Ane manda?
kawuru hari ekek me lagadii page eka edit karalaa. me nikan emirates secondary hub eka meaka wenna yanawaa wagea den thiyena Wiki article eka kiyawapuwahama therenne. oya second runaway kathaawath daalaa thiyennea A380ta hari yannalunea? TBA kiyala thiyennea kisima hari haman wistharayak nethiwa. sources mokuth ne me aluth edit eke![]()
ita passe Emirates 2 nd A380 hub eka lu katunayaka 