Good post bro. Antonov khmath me wage extreme plane hadanawaneමෙ දවස් වල මේ පැත්ත ටිකක් පාලු වෙලා නේද?
මෙන්න මේක බම්ප් වෙන්නත් එක අලුත් ප්ලේන් එකක් ගැන විස්තර
මේක මගී ප්‍රවාහන එකක් නෙවෙයි දැනට නම්.
තාම හැදුවා විතරයි - May වල තමයි ඉස්සරවෙලාම ෆ්ලයි කලෙ
අන්ටනෝව් An-178
තාම එක ප්‍රෝටොටයිප් එකක් විතරයි හදලා - දැන් ටෙස්ට් ෆ්ලයි කරනවා - පැරිස් එයාර් ශෝ එකෙත් හිටියා මෙයා
වවුල් ටයිප් එක්කෙනෙක් (බොහොමයක් ඇන්ටනොව් ඒවා වගේම ) - High Wing
අලුත් තාක්ෂනය සේරම වාගේ මේක ඉන්ක්ලූඩඩ්. ඇනටනෝව් පරන ඒවට වඩා ගොඩක් හොදවෙයි කියලා කියනවා -
ශොර්ට් රේන්ජ් කෙනෙක් - අනික මෙයා ඕනම සර්ෆස් එකක ධාවනය කරන්න පුලුවන්ලු!
![]()







- මේයා මේ ලොක්හීඩ් C-130 මාර්කට් එක කඩන්න හදන්නේ